Best phone under 30000 Rs?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Xiaomi redmi note 3 pro eka kohomada?

    ඔය ගානට තියෙන හොඳම option එක :yes: :yes:

    Camera එක හොඳම එකක් කියල කියන්න බැහැ, හැබැයි එදිනෙදා පාවිච්චියට ඇති..Day Light performances හොඳයි ගොඩක්ම..Low Light Conditions වලදී තමයි පොඩ්ඩක් හරි මදි වෙන්නේ, හැබැයි ඔය ගානට තියෙන අනිත් ඒවයෙත් low light camera performances හරි නැහැ..

    http://forum.xda-developers.com/showpost.php?p=65197442&postcount=2

    http://gsminsider.com/2015/11/redmi-note-3-camera-test-see-the-camera-photo-samples/

    Gaming වලට සුපිරි Adreno 510 එක නිසා :yes:

    Mediatek SoC එකක් නෙමෙයි තියෙන්නේ..Qualcomm Snapdragon 650 එකක් තියෙන්නේ :love:

    ඒ වගේම 4000 mAh battery එක..
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    huawei p9 lite VS redmi note 3 pro
    Kokada ban hoda?

    අහන්නත් දෙයක්ද බන්..Redmi Note 3 if you're looking for pure performance :) P9 Lite එක හොඳයි Camera එක එහෙම බලනව නම්..Gaming වගේ යනවා නම් ඉතින් කොහොමත් Redmi එක හොඳයි.. :baffled:

    හැබැයි P9 Lite එක පට්ට ලස්සනයි
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    අහන්නත් දෙයක්ද බන්..Redmi Note 3 if you're looking for pure performance :) P9 Lite එක හොඳයි Camera එක එහෙම බලනව නම්..Gaming වගේ යනවා නම් ඉතින් කොහොමත් Redmi එක හොඳයි.. :baffled:

    හැබැයි P9 Lite එක පට්ට ලස්සනයි

    mokadda ganna phone eka kiyala hitha ganna baruwa ban inne :(:( machan note 3 pro eke cam eka awul da ban?dan issara wage kohe hari yanakota cam ekak aran yanawa adui ban,ganna magulak phone ekenma thamai,mokada lesi ne ,cam quality eka gena mokada hithanne,p9 lite ekath ekka balanakota godak awul wage da? :eek:
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    mokadda ganna phone eka kiyala hitha ganna baruwa ban inne :(:( machan note 3 pro eke cam eka awul da ban?dan issara wage kohe hari yanakota cam ekak aran yanawa adui ban,ganna magulak phone ekenma thamai,mokada lesi ne ,cam quality eka gena mokada hithanne,p9 lite ekath ekka balanakota godak awul wage da? :eek:

    Watch it in atleast 720P
     
    • Like
    Reactions: pc kush