මොකෝ බං කේස් එක?
mukuth na machan. BruceWayne karaya ada walapuna expose karapan kiyala ithin expose kala

මොකෝ බං කේස් එක?

mawa nan neme BruceWayne nan expose una. (karanna kiyapu nisa kala)![]()

kohomada bn ehema expose karanne mata therenne naa..
danna eke kiyahnko
meka hacking parakda??
nathnam megollo adurana dennekda??




මොන හැකින්ද ..මුන්ට වෙන එකවුන්ට් එකක් තියෙනවා හොද ළමයා වගේ ඉන්න..එකෙන් පිට් වෙලා අනිත් එකෙන් ගේම දෙනවා..
සමහ උන් අවුරදු 2-3 ගේම ගහනවා වැඩක් දෙන්න
රියල් ජිවිතේ අනාත උන්...![]()

ewata widi thiyenawa machanman oya thread eke aru mage pm eke screen shot eke kiyala thiyenawa wage meke sahena set ekakwa man dannawa expose kale nathi unata
![]()



අවුඩියක් තියා කරත්තයක් වත් නැති එකෙකුත් මේකෙ ඇවිල්ල
සීනි කරනව

අඩෝ henry ට ඔහොම කතා කියන්න එපා උ කොහොමහරි ලැට් හෝදලා ඇත්තටම audi එකක් ගනී ,![]()


machan expose karanna kiyanawa ehema neme ..
ubata dan maawa unath expose karanna puluwanda??
puluwan unath expose karanna epa aa..
puluwanda baida kiyala witharak kiyahn..![]()


මුගේ real ජිවිතේ මේක තම, බලහන්කො මු අනිත් උන් වෙනුවෙන් ගත කරන කාලය, එතකම් ඉන්නේ ඔසී වළලු , සුපිරි සල්ලි කාරයෙක්ලු, මේකේ උදේ ඉදන් හවස් වෙනකම් ලැගගෙන උගේ සුපිරි life එක අපිට පෙන්නනවා ,![]()


machan expose karanna kiyanawa ehema neme ..
ubata dan maawa unath expose karanna puluwanda??
puluwan unath expose karanna epa aa..
puluwanda baida kiyala witharak kiyahn..![]()
habai me BruceWayne wage sahena set ekakage database ekak thiyenawa man laga unwa expose karana eka kiuwa gaman posts karanna witharai hiyenne
aai search karanna deyak na
one nam dan BruceWayne awama hahanna u Al 3rd shy th Maths fail une nathda kiyala? 
උඹට කිව්වෙ. මා යං![]()

oe nan puluwan machan echchara gemak neme. habai podi gemak dennawa wenawahabai me BruceWayne wage sahena set ekakage database ekak thiyenawa unwa expose karana eka kiuwa gaman posts karanna witharai hiyenne
![]()


dude ur life sucks අර sale එකක තියන car එකක් උගේ කියලා දාල බලු උන එකා නේද, ඔව් උ ගැන ටමයි මන් කියන්නෙත්![]()
අයි උදේ 3.30 අවදියෙන් බියර් එකක් තොල ගාමින්නේ මු සුපිරි ලයිෆ් එක පෙන්නන්නේ![]()


ලැට් හෝදලා කොහෙද මු බියර් එකක්වට් ගන්නේ, ඔය කිව්වට බාල ටි එක්කවට් ගහන්න ඇති, අමාරුවෙන් ඉතුරු කරලා මාසේ අන්තිමේට කියක් හරි අම්මට යවන්න ඕනනේ බන්, ඒ අතින් බලද්දී පව් මු, 
oe nan puluwan machan echchara gemak neme. habai podi gemak dennawa wenawahabai me BruceWayne wage sahena set ekakage database ekak thiyenawa man laga unwa expose karana eka kiuwa gaman posts karanna witharai hiyenne
aai search karanna deyak na
one nam dan BruceWayne awama hahanna u Al 3rd shy th Maths fail une nathda kiyala?
![]()


නෑ නෑ බං අර මායං වෙලා සීනි කිරන්නෙ



machn ela
hoda vpn ekak daganna kale hari wage![]()
nikan hamoma expose kara kara yanne ne. anika me BruceWayne karaya unat man danna unata expose karanna ona une na u kiyapu nisa kalegoogle pihita tama, user name eken patan ganin, ita passe hambena hema clue ekma dada search kara kara balahan, oka tama munge hacking![]()

