බැංකු අයිරා පහසුකම්???

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
බැංකු අයිරා පහසුකම්???

* බැංකු අයිරා පහසුකම්, * කුට්ටි මුදල්
කියන්නේ මොනවද?
දන්න කෙනෙක් කියල දෙනවද? නැත්නම් ඒ ගැන තියෙන තේඩ් ඒකක් හරි කමක් නෑ
:D:yes::D help & bump plz
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Aira kiyanne ban ube current eke thiyena amount eka exceed karala cheques liyanna bank ekekn dena facility ekak.. theruna madida?
 
lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Aira kiyanne ban ube current eke thiyena amount eka exceed karala cheques liyanna bank ekekn dena facility ekak.. theruna madida?

    ඒක හරි... එකට තමයි overdraft එකක් කියන්නෙ. කුට්ටි මුදල් කියල එකක් ගැනනම් අහල නෑ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    madine bn, kalin lipiyak hema palawela nedda, me gema elakiri eke:rolleyes::confused:

    Mehema hithapanko.. ube current account eke dan thiyenne lakshayai.. ethakota ubata uparima cheque ekak liyanna puluwan gana lakshene... ubata overdraft facility ekak bank eken hambunama ubata e limit eka dakwa wadipura cheque liyanna puluwan account eke salli naththath...

    Ube account eke = 100000
    Bank eken ubata OD denawa =30000
    Dan ubata 130000ka cheque ekak liyanna puluwan aththatama ube account eke thiyenne 100000k unata..

    Habai OD walata wenama interest hadenawa hode..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Mehema hithapanko.. ube current account eke dan thiyenne lakshayai.. ethakota ubata uparima cheque ekak liyanna puluwan gana lakshene... ubata overdraft facility ekak bank eken hambunama ubata e limit eka dakwa wadipura cheque liyanna puluwan account eke salli naththath...

    Ube account eke = 100000
    Bank eken ubata OD denawa =30000
    Dan ubata 130000ka cheque ekak liyanna puluwan aththatama ube account eke thiyenne 100000k unata..

    Habai OD walata wenama interest hadenawa hode..

    :yes::yes::yes:
    තව දෙයක් ඕ.ඩී එකක් ගන්න එකව්න්ට් එකේ හොදට ගනුදෙනු වෙන්නත් ඕනා. .
    ඇපයක් තියලා හෝ නැතිව ඕ.ඩී ගන්න පුලුවන්. . කොහොම ගත්තත් මාසෙකට ගානක් ඉතිරි කිරීමේ ගිනුමකට දාන්න වෙයි ඉතිරිකරන්න වෙයි. .
    ඇපයක් තිබ්බොත් 16% වගේ පොලියට ගන්න පුලුවන් ඇපයක් නැත්නම් 24% වගේ වෙයි. .
    සේරම රදාපවතින්නේ තමන්ගේ හැකියාව වත්කම් මත. . පොලිය සහ ලබාදෙන මුදල ඒ අනුව වෙනස්වෙනවා. .
    තාවකාලික ඕඩී එකකදි ගත්තු මුදල පොලිය සමග ගෙවන්න වෙනවා. .
    ස්තීර එකකදි මාසේගානේ පොලිය ගෙවන් යන්න පුලුවන්. . බැන්ක් එක අවුරුද්දකට පාරක් රිවිව් කරනවා. .