30% Tax on Water Bills

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    "ජල ගාස්තු සියයට 30කින් ඉහළ නඟියි

    මෙම වසරේ දෙසැම්බර් මස පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජල ගාස්තු සියයට 30කින් ඉහළ දමන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි."
    -අද දෙරණ



    මූලාශ්‍රය: http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=65964
     
    • Like
    Reactions: vito

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;20905676 said:
    මීහර්ක්ට දැන් පුක හෝදගන්නවත් ලැබෙන එකක් නැහැ :P:rofl::dull:
    :rofl::rofl: ලොල් අනිව ඔකුන්ට ඒත් මොලේ පැදෙයිද මන්ද
     

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    30% Tax on Water Bills 11-12-2016 09:53 PM පුක හොදපන්
    දැං එළකිරියෙ අදහසක් ප්‍රකාශ කරන්නත් බෑන, රෙප් කපල යනවා.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,878
    1
    12,182
    113
    අදාළ නෑ නේ
    අන්තිමට කට්ටිය ගවපාලනයට චන්දෙ දීල පුක හෝදගන්නවත් වතුර ටිකක් නැති වෙච්ච එක විතරයි උනේ :lol::lol::lol::lol:
    අනේ අනිච්චං ... වෙනසක් කල හදියක්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්තිමට කට්ටිය ගවපාලනයට චන්දෙ දීල පුක හෝදගන්නවත් වතුර ටිකක් නැති වෙච්ච එක විතරයි උනේ :lol::lol::lol::lol:
    අනේ අනිච්චං ... වෙනසක් කල හදියක්

    :lol: යහපාලනේට ෆුක දීල ෆුක හොදගන්න තිබ්බ වතුර ටිකටත් යහපාලනේ ඇරිය එහෙනම්!