බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    15027865_1866333523653290_5953502623151102877_n.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් මාමේ ප්ලීස්......!! :P

    15078716_1299800643412398_8040765698819133861_n.jpg
    දැන් උයා මේකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ.??????
    මම දේශපාලනමය වශයෙන් නොබැදි තැනක තමා ඉන්නේ. මේ රටේ දැනට පවත්නා සියළු ම දේශපාලනයන් මගේ විවේචනයට ලක් වෙනවා. ඒ විවේචන සාධාරනයි කියල මොලේ තියන ඕන කෙනෙක්ට තේරෙනවා. (ඔබට නෙවෙයි. මොකද ඔබේ ඥාණය නෑ නේ ,ඥාණ දත් 4ම ගලවලා නේ.....
    මම ඔබ වගේ ඒ කාලයේ යම් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක්ට රෙදි නැතුව කඩේ ගිහින් දැන් එතුමා කටු කන බල්ලා වගේ බුරන කොට ඇදි වත ඔසවා මූනවහගන්නේ නෑ.
    මේක මට එල්ල කරපු එකෙන් පෙනෙන්නේ ඔබේ දේශපාලන අදබාල භාවය විනා මෙන කුමක් ද?
    තුන් හකර ගොල්ලකට ඡන්දය දීලා, දැන් උන් වැලි දාල තමන්ට ගුද රමණය කරන කොට පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්නට වී ඇති ඔබ පාඩමක් ඉගෙන ගන්නට ඇති බව සිතුවෙමි.
    නමුත් අවාසනාවකට ජේසුන් වහන්සේ නිවරදිය. ගොකටු පදුරකින් කිසි විටෙකත් මුද්‍රිකඵල නෙලා ගත නොහැකි බව උන්වහන්සේ වදාලෝය. ඒ ඔබ වැනි මෝඝ මානවකයන් පිළිබදවය.
    ඔබ වැනි මූක, අදබාල, අඥාණයන් හට හරවත් දේශපාලනය කියා දෙනවාට වඩා, මී හරකුන්ට කලනය කියා දීමත්, ඇස්කිමෝවරුන්ට පොල් ගස් නගින්නට කියා දීමත් යහපත්යැ.
    මෙය ලියන්නේ රිදිලා නොවේ. ඔබේ දේශපාලන අදබාලභාවය ගැන අනුකම්පාවෙන්ය.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    බොන්ඩ එපා යකෝ... උඹල මැරෙන්නෙ සිරෝසිස් හැදිල නෙමෙයි. ඊට ගොඩක් කලින් ලේ වමනෙ ගිහින් බඩේ තුවාල හැදිල මැරෙන්නෙ. ඔය බීපු වෙලාවක උබලට ලේ එහෙම ටිකක්වත් වමනෙ ගිහින් තියනවද? එහෙම තියනවනම් පුතෝ පරිස්සම වෙයල්ල. ජීවිතාසාව අත ඇරගනම බීපල්ලා. මොකද ඊ ලග පාර උබලට අයේ වෙරි හිදෙද්දි නැගිටින්න වෙන්නෙ අපායෙ වෙන්න පුලුවන්..

    මූලාශ්‍රය- මාගේ අද්දැකීම්.
    මෝඩ සින්හලුන් බේරා ගැනීමෙ අරමුනිණි.
     
    Last edited: