98 Acres Resort & Spa - Nice and Calm Place to Have a Holiday

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    98-acres-resort-spa-resturant.jpg


    Ella-Gap-in-Mist.jpg


    98-Acres-Resort-Spa-Bathroom.jpg


    98-Acres-Resort-Restaurant.jpg


    A-Superior-Room-of-98-Acres-Resort.jpg


    98 Acres Resort & Spa is a wonderful place to have a nice and calm holiday at Ella. The unique setup of the hotel and panoramic view of the place will give you some lifetime momeries for sure. The prices are kind of expensive though.:sorry:

    Read the full article about 98 Acres Resort & Spa here.
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    හොඳ ප්ලේස් එකක්. ටිකක් over priced!!

    ගනන් නම් තමයි බන්. අපි ගිය කාලෙටත් වැඩිය දැන් ගොඩක් ගනන්. හැබැයි තැනේ හැටියට ගොඩක්ම over priced කියන්නත් බෑ වගේ කියල මට හිතෙන්නේ.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    kohomada machan ganan ? patta place eka

    මට මතක විදිහට 18ක් ද කොහෙද ගෙවුවා නයිට් එකකට. ඒ දවස් වල tea factory තිබුන 20 ට. මම දන්නවා දෙක වෙනස් කියල ඒ උනාට ප්‍රයිස් එක compare කරන්න පහසුවට කිවුවෙ. ඒ ගාන කෙනෙකුට සාමාන්‍යයි වගේ පෙනුනට ඒ ගානට ඔයිට වඩා හොඳ තැනක් හොයාගන්න පුළුවන්.
     

    Palihawadana1990

    Well-known member
  • මමත් ගියා ඕකට 2015.9.17... පට්ට ලස්සනයි.... කියල වැඩක් නෑ.... මාරම ලස්සන ප්ලේස් එකක තියෙන්නෙ..... ගානත් ලොකුවට වැඩි නෑ..... අපි දවස් 04ක් හිටිය 15,000.00 ගානෙ....
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මමත් ගියා ඕකට 2015.9.17... පට්ට ලස්සනයි.... කියල වැඩක් නෑ.... මාරම ලස්සන ප්ලේස් එකක තියෙන්නෙ..... ගානත් ලොකුවට වැඩි නෑ..... අපි දවස් 04ක් හිටිය 15,000.00 ගානෙ....

    double ekak 195$ = 25k witara
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    මමත් ගියා ඕකට 2015.9.17... පට්ට ලස්සනයි.... කියල වැඩක් නෑ.... මාරම ලස්සන ප්ලේස් එකක තියෙන්නෙ..... ගානත් ලොකුවට වැඩි නෑ..... අපි දවස් 04ක් හිටිය 15,000.00 ගානෙ....

    දැන් නම් ඊට වැඩිය ගනන් කොල්ලෝ.
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    double ekak 195$ = 25k witara

    ඔව් බං දැන් ටිකක් ගනන්. අපි බුක් කලේ 2015 මුල හරියේ. superior room එකක full board එකක් 22ක් ඒ කාලේ. දැන් ඒක ඊට වැඩිය ගොඩක් වැඩියි. හැබැයි ඊට වැඩිය ගනන් අඩු ඒවා තියනවා.