Where to Buy a Dog Crate?

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    We just brought home a little lovely puppy:love::love:
    Need to buy a dog crate

    can someone tell me where to look for those? I checked Singer Homes they don't have.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    dog crate ගෙ ඇතුලට තියන,travel එවා මෙහෙ නැහැ අඩුයි වගේ.පිටරට තමා තියෙන්නෙ.රටින් ගෙන්න ගන්න ඔිනා.
    නැත්තමි කාට හරි කියලා
    ලිවලින් හො වයර් කමිබි crate එකක් හදාගන්න වෙනවා.
    සත්තු කුඩුවල හිර කරන්න එපා පවි.!
    අපෙ ඩැෂන්ඩි පොඩි කාලෙ ඉදලම මගෙ කාමරෙ නිදාගන්නෙ, ගෙ ඇතුලේ නිදහසේ හැදෙන්නෙ.හොදට
    train කරලා තියෙන්නෙ.උ අපිට කියනවා එලියට යන්න ඔිනා කියලත්.ගමන් යනකොට විතරක් බැල්කනියට දාලා වහලා යන්නෙ.විනොද ගමන් යනකොට කාගෙ ගෙදරකට,ඇනිමල් හොස්පිටල් එකට බාරදිලා යන්නෙ.ට්‍රිප් යනවනමි හොදට train කරල ගන්න දමිවැලට.travel crate එකක් ගන්න වාහනෙ දාගෙන යන්න.ikman එකේ එකක් තිබිබා.තව ගුගල් හොයලා බලන්න.:yes:

    https://ikman.lk/en/ads/animal-accessories-in-sri-lanka-499?query=dog+cages

    https://ikman.lk/en/ads/animal-acces...uery=dog+crate

    https://ikman.lk/en/ad/a-dog-crate-for-sale-gampaha

    Luxe_Air_10_grande.jpg

    6E03M3SD_lg.jpg

    skogsta-storage-crate__0365481_PE548262_S4.JPG

    https://www.google.lk/search?client......0...1c.1.64.img..0.0.0.nlOXrwbMZHw#imgrc=_
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කූඩු කරලා , බැදලා සත්තු හදන්න එපා බන්.
    ගෙදර ආරක්ශාවට නම් ඔය පැටියාව දැන්ම හොද කෙනෙක්ට විකුනලා ඒ සල්ලි වලින් සිසිටිවි එකක් අරන් ගෙදර සෙට් කරගනින්.
    ඒක තව පව් නෑ.
    උබ ආසද උබව හිර කරලා හදනවාට?
    නෑ නේ.
    ඒ වගේ තමා බන්.
    ඔය පැටියාව ගෙදර හදපන්.
    බලු පැටියෙක් කියන්නෙත් පොඩි බබෙක් වගේ තමා.
    හරියට ජරා කරන්න , දේවල් කියලා දෙන්න ටිකක් කල් යන නිසා ඒ දේවල් වලදි මුල් කාලෙදි ටිකක් දුක් විදින්න වෙනවා ඒත් පස්සේ පස්සේ ඒවා හරියනවා.
     
    • Like
    Reactions: awjas2621

    :yes::yes:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අපේ රටේ මිනිස්සු සත්තුන්ට හරියට සලකන්නේ නෑ බන්.
    ඇමරිකා වල වගේ එහෙම නම් සතෙක් හදනවා කියන්නේ හෙන ලොකු දෙයක් විදියට හිතලා තමා මිනිස්සු සත්තු හදන්නේ.
    සතෙක්ව මරණකොට පවා මරන්නේ දුකක් නැතුව එකපාරින් මැරිලා යන්න , අපේ රටේ වගේ මිටි පාර ඔලුවට ගහලා මැරෙනකම් බලන් ඉන්නේ නෑ.
    බුදුන්ගේ දේශයයි කියලා බොරු පඩේට කෑ ගහන්නේ අපේ මිනිස්සු දැන් කාලේ.
    අද කාලේ පන්සලකට දානයක් දුන්නත් තියෙන්නේ හරක් මස්.
    කියලා වැඩක් නෑ.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hmm ow ban thamange sathuta wenuwen tawa sathek kudu karala hadana eke therumak ne.ita wada hodai ara kivva wage cctv ekak hi karagannawa.balla hadanawanan ge athule eliye duwala penala inna puluwan widiyata hadanna one.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Animal Lover

    අපේ රටේ මිනිස්සු සත්තුන්ට හරියට සලකන්නේ නෑ බන්.
    ඇමරිකා වල වගේ එහෙම නම් සතෙක් හදනවා කියන්නේ හෙන ලොකු දෙයක් විදියට හිතලා තමා මිනිස්සු සත්තු හදන්නේ.
    සතෙක්ව මරණකොට පවා මරන්නේ දුකක් නැතුව එකපාරින් මැරිලා යන්න , අපේ රටේ වගේ මිටි පාර ඔලුවට ගහලා මැරෙනකම් බලන් ඉන්නේ නෑ.
    බුදුන්ගේ දේශයයි කියලා බොරු පඩේට කෑ ගහන්නේ අපේ මිනිස්සු දැන් කාලේ.
    අද කාලේ පන්සලකට දානයක් දුන්නත් තියෙන්නේ හරක් මස්.
    කියලා වැඩක් නෑ.

    :yes::dull::(:sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මට බනින්න එපා බන්.. youtube එකේ තියෙනව බල්ලො crates වලට කැමතියි කියල.. ඒකයි ඌට එකක් අරන් දෙන්න බැලුවෙ:angry:

    • Like
    Reactions: awjas2621

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    hmm ow ban thamange sathuta wenuwen tawa sathek kudu karala hadana eke therumak ne.ita wada hodai ara kivva wage cctv ekak hi karagannawa.balla hadanawanan ge athule eliye duwala penala inna puluwan widiyata hadanna one.

    දන්න මගුලක් කතා කරපන්:angry::angry:
    dogs are den dwellers. i'm trying to buy him a home of his own:angry::angry:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    දන්න මගුලක් කතා කරපන්:angry::angry:
    dogs are den dwellers. i'm trying to buy him a home of his own:angry::angry:

    මචන් crates ගත්තට කමක් නැහැ.දොර වහන්නම එපා.ඇරලාම තියන්න.විඩියො විදියට පුරැදු කරන්න.:yes:
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks