මචංලා ඔයාලා use කරන හොද Internet Prepaid Cards මොනවද?
මම Internet Cards use කරලම නැහැ.
හොද නරක කියන්න.
දන්නෙ නැති අය බමිප් වත් කරලා යන්න සහොලා.
ලොකු උදවිවක්.හැමෝටම රෙප්+ දෙනවා.
1.Dialog
2.Sltnet
3.Mobitel
4.Etisalat
5.Hutch
6.Airtel
7.Other


මම Internet Cards use කරලම නැහැ.
හොද නරක කියන්න.
දන්නෙ නැති අය බමිප් වත් කරලා යන්න සහොලා.
ලොකු උදවිවක්.හැමෝටම රෙප්+ දෙනවා.
1.Dialog
2.Sltnet
3.Mobitel
4.Etisalat
5.Hutch
6.Airtel
7.Other


Last edited:



ඒක ඇත්ත, සිග්නල් තියේද කියල බලල ගන්න ඕනේ ඉතිං. හැබැයි කාඩ් දාල ඉන්ටනෙට් එන්නේ ලොකු ස්පීඩ් එකක් ඕනේ වෙන වැඩ වලට නෙවේ නෙ.
awrudu 12 kata withara kalin use kara