Mobile Internet Prepaid Cards

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මචංලා ඔයාලා use කරන හොද Internet Prepaid Cards මොනවද?
    මම Internet Cards use කරලම නැහැ.

    හොද නරක කියන්න.

    දන්නෙ නැති අය බමිප් වත් කරලා යන්න සහොලා.
    ලොකු උදවිවක්.හැමෝටම රෙප්+ දෙනවා.

    1.Dialog
    2.Sltnet
    3.Mobitel
    4.Etisalat
    5.Hutch
    6.Airtel
    7.Other

    img-2.jpg

    :):)
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වැඩිය කවුරැවත් කාඩි යුස් කරන්නෙ නැදද.කාඩි පාඩුද?ඉන්ටර්නෙටි ස්පිඩි කොහොමද?වාසි අවාසි මොනවද?:confused::confused:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    වැඩිය කවුරැවත් කාඩි යුස් කරන්නෙ නැදද.කාඩි පාඩුද?ඉන්ටර්නෙටි ස්පිඩි කොහොමද?වාසි අවාසි මොනවද?:confused::confused:

    No use of cards these days.

    Hutch thama laabama danna widiyata. (Speed is good for browsing)
     
    • Like
    Reactions: awjas2621

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මොන කාඩ් එක උනත් ගෙවන ගානට වැඩිම ඩේට දෙන කාඩ් එක ගන්න, එච්චරයිනෙ වෙන්න ඕනේ.

    කනෙක්ෂන් එකේ කොලිටි එක හරි නැත්නම්, ස්පීඩ් එක මදිනම් වැඩක් නෑ කොච්චර ඩේටා දුන්නත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කනෙක්ෂන් එකේ කොලිටි එක හරි නැත්නම්, ස්පීඩ් එක මදිනම් වැඩක් නෑ කොච්චර ඩේටා දුන්නත්.

    :yes: ඒක ඇත්ත, සිග්නල් තියේද කියල බලල ගන්න ඕනේ ඉතිං. හැබැයි කාඩ් දාල ඉන්ටනෙට් එන්නේ ලොකු ස්පීඩ් එකක් ඕනේ වෙන වැඩ වලට නෙවේ නෙ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Card nam paduy ban kokath , puluvan nam mobile data package ekak activate karaganin..
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    :yes: ඒක ඇත්ත, සිග්නල් තියේද කියල බලල ගන්න ඕනේ ඉතිං. හැබැයි කාඩ් දාල ඉන්ටනෙට් එන්නේ ලොකු ස්පීඩ් එකක් ඕනේ වෙන වැඩ වලට නෙවේ නෙ.

    පිටරටවලට calls ගන්න මචං.free calls chat විඩියෝ ඇප් එකක් දාලා.එලකිරියට එනවා එචිචරයි.PC එකෙ තමා වැඩිය නෙටි යන්නෙ.ඒත් කොහෙහරි ගියාම මොබයිල් එකෙත් කරදරයක් නැතුව ස්පිඩි නෙටි වැඩ කරගන්න පුලුවන් නමි වැඩිය හොදයි.:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම

    පිටරටවලට calls ගන්න මචං.free calls chat විඩියෝ ඇප් එකක් දාලා.එලකිරියට එනවා එචිචරයි.PC එකෙ තමා වැඩිය නෙටි යන්නෙ.ඒත් කොහෙහරි ගියාම මොබයිල් එකෙත් කරදරයක් නැතුව ස්පිඩි නෙටි වැඩ කරගන්න පුලුවන් නමි වැඩිය හොදයි.:yes:

    prepaid packages ගැන මම සමීක්ෂණයක් කරා දැන් ටික කාලෙකට කලින්, අදහසක් ගන්න උදව් වෙයි. දැන් නං හැබැයි ගණන් වෙනස් වෙන්න පුළුවන් බදු ගහල හින්ද.
     
    • Like
    Reactions: RottenCOLT