බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    15027798_10154819294779883_2565721509158895541_n.jpg


    ඒ මාස තුන පියුෂාන් ඔයාවයි, බබාවයි දැකගත්තේ කොහොමද?

    වීඩියෝ කෝල් තමයි.

    ෆොටෝ යවනවා. වීඩියෝ යවනවා. පුතා අතක් ඉස්සුවත් වීඩියෝ කරලා යවනවා. ඒ දවස්වල එයාට අපේ ගෙදර ගේට්ටුවෙන් ඇතුළට එන්න බැහැ. පියුෂාන් ගේට්ටුව ළඟ ඉන්නවා. අපි ඇතුළේ ඉඳලා බබාව පෙන්වනවා. මාස තුනම එහෙම තමයි කළේ.

    ඒ මාස තුන අවසානේ පියුෂාන් පුතාව දැකපු මුල්ම දවසේ එයා මොනවද කළේ?

    එයා එද්දී ගෙදර කහ වතුරෙන් සෝදලා පිරිසුදු කරලා තිබුණා. දුටුගැමුණු පරම්පරාවේ කෙනෙක් නේ. රජෙක් එනවා වගේ. ආපු ගමන් බබාව අරගෙන ඉම්බා. බබාත් එකපාරම හූ කියලා සතුටින් කෑ ගැහුවා. එදා දවසම තාත්තාගෙ ඇඟේ හිටියේ. ඇඬුවෙත් නැහැ.

    ඉදිරි බලාපොරොත්තු මොනවද?

    මොකුත් නෑ. මේ යන විදියට යනවා. රඟපාන්න ගත්තොත් මේ වැඩ ටික කරගන්න බෑ..මට තව දරුවෙක් ඕන. හැබැයි දුවෙක්ට තමයි ආස. දේවාලේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න පුතෙක් ඉන්නවනේ.


    :lol: :lol: :lol: