Pink~වල්හැත්ත

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් කාලෙකට පස්සේ බලපු , ජිවිතේට වටිනා දෙයක් එකතු කරගන්න පුලුවන් , බොරු වැඩ කෑලි , පඩ ශෝ කෑලි නැති මැක්සා හින්දි ෆිල්ම් එකක් ගැනයි මේ ත්‍රේඩ් එක දාන්නේ.
    අමිතා බච්චන් කොල්ලාගේ පට්ට ඇක්ටින් දකින්න පුලුවන් මේ ෆිල්ම් එකෙන්.
    මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන් බැලුවට කිසිම පාඩුවක් නෑ මොකද කිව්වොත් මැක්සා කතාවක් තියෙන්නේ අන්තිමට තනි ඇහැට ඇඩෙන්න ගහපු නිමාවකුත් එක්ක.
    මේ ෆිල්ම් එකේ සීන් කෝන් එක වෙන්නේ නිදහසේ ඉන්න කෙල්ලෝ 3 දෙනෙක්ට , කොල්ලෝ සෙට් එකක් නිසා වෙන අසාධාරණයක් ගැනයි.
    තාමත් අපේ රටේ ඉන්නවා ගොබ්බ මානසිකත්වයක් තියන පිරිමි ජාතියක්.
    ඒ වගේ උන්ට නම් ඇඩෙන්න රිදෙන ෆිල්ම් එකක් මේක.
    අනිවා හැමෝම මේක ඩවුන්ලෝඩ් කරන් බලන්න , කිසිම පාඩුවක් නෑ ඩේටා වැයකරන් බෑවට.
    දැනටම බලලා තියන අය කමෙන්ට් එකක් දාගෙන යන්න.
    ඉන්ග්ලිශ් සබ් එක්ක මේ ෆිල්ම් එකේ ඩිරෙක්ට් ලින්ක් එකක් දාලා තියෙන්නේ ෆුල් ස්පීඩ් , ලින්ක් එකක් එක්කම.

    pink-movie-review-and-rating.jpg

    Pink (2016) 720p DvDRip 800MB nItRo

    https://archive.org/download/DoctorMajor/pnkkk.dd72.rar
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Weekend eke Baluwa... Patta Movie eka...Sindu ,arawa ,mewa mukuth na, Elatama Story eka yanawa, Judge ta inne ara Lankawe Let her cry eke hitapu Actor neda
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔය රේප් සීන් එකක් ගැන මූවි එකක්නේ. මම ඕක දැක්කා. ඉන්දියාවේ රේප් සීන් ලොකු ප්‍රශ්ණයක් කිව්වට, ඇත්තටම ඒකේ අනෙක් පැත්තයි ප්‍රශ්ණය.
    දිල්ලි වල 2013 අප්‍රේල් සහා ජූලි අතර වාර්තා වෙච්ච දූෂණ චෝදනා වලින් සීයට 53 බොරු ඒවා. මේක කියන්නේ දිල්ලි කාන්තා කොමිෂන් සභාවෙන්.

    http://www.dnaindia.com/india/repor...-2013-false-delhi-commission-of-women-2023334

    http://www.dailymail.co.uk/indiahom...r-Capital-number-acquittals-hits-78-cent.html

    ඉන්දියාවේ ගෑණු රේප් කරා කියලා බොරු චෝදනා කරනවා එක එක හේතු නිසා. බදින්න බෑ කිව්වම, සම්බන්ධය නතර කරන්න කිව්වම, දික්කසාද වෙන්න හදන කොට, සල්ලි කඩා ගන්න හදනකොට, පොළි සල්ලි ඉල්ලන කොට, කොටු පැනලා මාට්ටු උනාම බේරෙන්න (පැනපු එකා රේප් කරා කියනවා එතකොට ගෑණි බේරෙනවා), සෙක්ස් කරලා පස්සේ පසුතැවුනම, පළීගන්න ඔන උනාම, දැවැදි කේස් වලදි. තව හේතු තියෙනවා නමුත් ඉන්දියාව වගේ රටක වෙන්නේ මෙච්චරයි, ලංකාවේත් මේ ටිකම වෙනවා. ලොකුම ප්‍රශ්ණය තමයි මෙහෙම බොරු චෝදනා කරන ගෑණුන්ට දඩුවම් හම්බ වෙන්නේ නැති තරම්. :yes:

    main-qimg-8b7e43e9f7e9856f37cb07a9bfcbe2cf-c

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ බැදල එහෙම නැද්ද බන්. ඔච්චර සල්ලි වලින් මොනාද කරන්නෙ...? :baffled: :baffled:

    Mokada yako badala naththe...
    Salli ban hamadama construction nane..
    Me anduwen wada aththema na.. koi company ekatath...
    Thiyena salli walin thamai mulu company ekema padi gewanne.. sahena construction karayo watena kalayak meka..
    Mata nan allan inna puluwan.. eth bara lot ekakata nikan ban padi gewanne..
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    ඔය රේප් සීන් එකක් ගැන මූවි එකක්නේ. මම ඕක දැක්කා. ඉන්දියාවේ රේප් සීන් ලොකු ප්‍රශ්ණයක් කිව්වට, ඇත්තටම ඒකේ අනෙක් පැත්තයි ප්‍රශ්ණය.
    දිල්ලි වල 2013 අප්‍රේල් සහා ජූලි අතර වාර්තා වෙච්ච දූෂණ චෝදනා වලින් සීයට 53 බොරු ඒවා. මේක කියන්නේ දිල්ලි කාන්තා කොමිෂන් සභාවෙන්.

    http://www.dnaindia.com/india/repor...-2013-false-delhi-commission-of-women-2023334

    http://www.dailymail.co.uk/indiahom...r-Capital-number-acquittals-hits-78-cent.html

    ඉන්දියාවේ ගෑණු රේප් කරා කියලා බොරු චෝදනා කරනවා එක එක හේතු නිසා. බදින්න බෑ කිව්වම, සම්බන්ධය නතර කරන්න කිව්වම, දික්කසාද වෙන්න හදන කොට, සල්ලි කඩා ගන්න හදනකොට, පොළි සල්ලි ඉල්ලන කොට, කොටු පැනලා මාට්ටු උනාම බේරෙන්න (පැනපු එකා රේප් කරා කියනවා එතකොට ගෑණි බේරෙනවා), සෙක්ස් කරලා පස්සේ පසුතැවුනම, පළීගන්න ඔන උනාම, දැවැදි කේස් වලදි. තව හේතු තියෙනවා නමුත් ඉන්දියාව වගේ රටක වෙන්නේ මෙච්චරයි, ලංකාවේත් මේ ටිකම වෙනවා. ලොකුම ප්‍රශ්ණය තමයි මෙහෙම බොරු චෝදනා කරන ගෑණුන්ට දඩුවම් හම්බ වෙන්නේ නැති තරම්. :yes:

    main-qimg-8b7e43e9f7e9856f37cb07a9bfcbe2cf-c

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පව් නෙහ් බං අහිංසක කොල්ලෝ :angry::angry::angry::angry::angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පව් නෙහ් බං අහිංසක කොල්ලෝ :angry::angry::angry::angry::angry:

    තමන්ට වෙන්නම ඕනේ සමහරක්ට රත්වෙන්න. කොහොමද බොරු චෝදනාවක් වැටිලා හිරේ ලගින්න උනොත්? පුකත් පලාගෙන, හිරෙත් ගිහින්, ලෙඩත් හදාගෙන, අවුරුදු ගාණක් කට්ට කාලේ, නමත් කාගෙන එන්න වෙන්නේ. එළියට ආවත් මිනිස්සු පිළිගන්න එකක් නෑ. ඉන්දියාවේ මේක හරියට වෙන නිසයි මේක කියන්න හිතුනේ.

    http://www.timeslanka.com/2015/12/16/sri-lankan-woman-who-made-a-false-rape-claim-avoids-jail/
    Sri Lankan woman who made a false rape claim avoids jail

    Dilrushi Mendis, 40, from Cricklewood, north west London, sought revenge on wealthy businessman Nihal Seneviratne by accusing him of rape and then blackmailing him after he ended their affair.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඔය රේප් සීන් එකක් ගැන මූවි එකක්නේ. මම ඕක දැක්කා. ඉන්දියාවේ රේප් සීන් ලොකු ප්‍රශ්ණයක් කිව්වට, ඇත්තටම ඒකේ අනෙක් පැත්තයි ප්‍රශ්ණය.
    දිල්ලි වල 2013 අප්‍රේල් සහා ජූලි අතර වාර්තා වෙච්ච දූෂණ චෝදනා වලින් සීයට 53 බොරු ඒවා. මේක කියන්නේ දිල්ලි කාන්තා කොමිෂන් සභාවෙන්.

    http://www.dnaindia.com/india/repor...-2013-false-delhi-commission-of-women-2023334

    http://www.dailymail.co.uk/indiahom...r-Capital-number-acquittals-hits-78-cent.html

    ඉන්දියාවේ ගෑණු රේප් කරා කියලා බොරු චෝදනා කරනවා එක එක හේතු නිසා. බදින්න බෑ කිව්වම, සම්බන්ධය නතර කරන්න කිව්වම, දික්කසාද වෙන්න හදන කොට, සල්ලි කඩා ගන්න හදනකොට, පොළි සල්ලි ඉල්ලන කොට, කොටු පැනලා මාට්ටු උනාම බේරෙන්න (පැනපු එකා රේප් කරා කියනවා එතකොට ගෑණි බේරෙනවා), සෙක්ස් කරලා පස්සේ පසුතැවුනම, පළීගන්න ඔන උනාම, දැවැදි කේස් වලදි. තව හේතු තියෙනවා නමුත් ඉන්දියාව වගේ රටක වෙන්නේ මෙච්චරයි, ලංකාවේත් මේ ටිකම වෙනවා. ලොකුම ප්‍රශ්ණය තමයි මෙහෙම බොරු චෝදනා කරන ගෑණුන්ට දඩුවම් හම්බ වෙන්නේ නැති තරම්. :yes:

    main-qimg-8b7e43e9f7e9856f37cb07a9bfcbe2cf-c

    SIMPLE
    රේප් වෙලා නැත්නම් රේප් කරන්න ඕනේ.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    අඩේ ඕක පට්ට ෆිල්ම් එක බන්....
    11.gif

    අපේ රිතිකා අක්කවත් මතක් උනා. :cool:

    සිංහල සබ් එක බයිස්කෝප් පැත්තේ ගියොත් ගන්න පුලුවන්...:yes: