Pink~වල්හැත්ත

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අඩේ ඕක පට්ට ෆිල්ම් එක බන්....
    11.gif

    අපේ රිතිකා අක්කවත් මතක් උනා. :cool:

    සිංහල සබ් එක බයිස්කෝප් පැත්තේ ගියොත් ගන්න පුලුවන්...:yes:

    සින්හල සබ් එක්ක නම් මම මලාට ෆිල්ම් බලන්නේ නෑ.
    අපේ උන් කරන්නේ ඉන්ග්ලිශ් සබ් ෆයිල් එකටම ඒක මකලා සින්හලෙන් ගහන එකනේ.
    අපේ උන්ගේ සින්හල එක්ක බැලුවම ස්ටෝරිය යන්නේ වෙන පැත්තකට , අනිත් එක ඉන්ග්ලිශ් ටිකක්වත් ඉගෙන ගැනෙන්නෙත් නෑ.
    අමාරුවෙන් ගැටගහන්හරි ඉන්ග්ලිශ් සබ් එක්ක බැලුවානම් දෙයියනේ කියලා ඉන්ග්ලිශ් වචනයක්වත් ඔලුවට යනවා බන්.

     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට

    BALALA NETHI EWUN MEKA KIYAWANNA EPA
    ade mamath oka beluwa oke bang mama nam asa wune patan gaddima ara kello 3 dena weradi wage pennala anthime naduwa ahana kanma mokadda aththatama wune kiyala hitha ganna beri ekata, anith siddi nam oya godak me wage rape case thiyana films wala thiyanawa bachchan ge seen tikath maru ara police geani mattu wena widiha ehema
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ade mamath oka beluwa oke bang mama nam asa wune patan gaddima ara kello 3 dena weradi wage pennala anthime naduwa ahana kanma mokadda aththatama wune kiyala hitha ganna beri ekata, anith siddi nam oya godak me wage rape case thiyana films wala thiyanawa bachchan ge seen tikath maru ara police geani mattu wena widiha ehema

    බච්චන්ගේ ඇක්ටින් නම් මැක්සා.
    කොහොමද අන්තිමට නඩුකාරයා තීන්දුව දෙන්න කලින් බච්චන් කියන කතාව.
    No means No , Its not a just a word but its a complete sentence කියලා කියන කතාව කොහොමද?
    නඩුකාරයා තීන්දුව දීලා මීනල් තෑන්ක්ස් කියලා බච්චන්ගේ අත අල්ලන් අඩලා , අන්තිමට උසාවියෙන් බච්චන් එලියට යද්දි පොලිසියේ ගෑණු කෙනෙක් අත දෙනකොට ඇඩුනා මට.
    කාලෙකින් බලපු පට්ටම ෆිල්ම් එකක්.

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පට්ට මූවි එක. අමිතාබ් නම් පට්ට නලුවා. ඈත්තටම ඔහොම වෙන්නේ නෑනේ. නඩුකාරයත් අරින්නනේ බලන්නේ
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** eke sub ekath ekkama thiyenawa. mama balupu movies walin honda ekak.