Free SIM එකක්

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,836
    1,254
    113
    Mars
    මේ Link එකෙන් Hutch Sim order කරපු කෙනෙක් ඉන්නවද? Publish කරලා තියන offer එක දෙනවද?

    VAT අඩුවෙන් කැපෙනවා කියන නිසා SIM එකක් ගන්න කියලා බැලුවෙ!


    https://www.hutch.lk/subscriber-application-form/

    WEB.jpg

    :shocked::shocked::shocked::shocked:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ඕකෙන් ගෙන්න ගන්න ඕනේද බන් පාරට පලයන්කෝ පැන පැන අහන්නේ සිම් ඕනෙද කියලා ඕකුන්

    මගෙත් සිම් එකක් තියෙනවා එත් Speed අඩුයි , ලයිට් ගිය වෙලේට 2G Signal නැහැ ඉතින්
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,836
    1,254
    113
    Mars
    ඕකෙන් ගෙන්න ගන්න ඕනේද බන් පාරට පලයන්කෝ පැන පැන අහන්නේ සිම් ඕනෙද කියලා ඕකුන්

    මගෙත් සිම් එකක් තියෙනවා එත් Speed අඩුයි , ලයිට් ගිය වෙලේට 2G Signal නැහැ ඉතින්

    Gedara yaddi ra wenawa ban :baffled: un ra weddi akulagena yanawane
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    communication wala hutch promotion sim ekakk tiyenawa 100k reload karama 2gb data , 30 minutes any network free hamba wenawa ekak ganin