ලොකු උදව්වක් job එකක් හොයල දියන්කෝ...
මාසෙට රු 7000-8000 ක් උනත් කමක්නෑ
සෙනසුරාදා ඉරිදා නිවාඩු ඕන
කොට්ටාව-මහරගම-හෝමගම ඒඅවටින් විශේෂයි
ලිපිකරු,කාකාස,පරිගණක ආශ්‍රිත හරි වෙන මොකක් හරි ආප්ප දාන්න උනත් කමක්නෑ. වැඩි විස්තර pm කරන්නම්![]()
driving පුලුවන්ද? licence තියනවද?

naane bn labana avuruddata kalin hoyaaganna ooni. licence ganna kaalayak naabnnaane bn
එහෙනම් හරි යන්නේ නෑ.. උඹ ඇඳුම් iron කරන කැමතිද බතික් වැඩපලක?

driving puluwanda machan?
Wayasa kiyada?
Computer wada ehema tikak puluwanda?

ලොකු උදව්වක් job එකක් හොයල දියන්කෝ...
මාසෙට රු 7000-8000 ක් උනත් කමක්නෑ
සෙනසුරාදා ඉරිදා නිවාඩු ඕන
කොට්ටාව-මහරගම-හෝමගම ඒඅවටින් විශේෂයි
ලිපිකරු,කාකාස,පරිගණක ආශ්‍රිත හරි වෙන මොකක් හරි ආප්ප දාන්න උනත් කමක්නෑ. වැඩි විස්තර pm කරන්නම්![]()
හිටවන ගල් පැලෙන බොරු කියන්න පුළුවන් නම් ජොබ් එක ශුවර් පඩිය 25000/= + ot මට pm karanna![]()

A/L karamin pawathimarketing enna.. affiliate marketing.. 20% commission