car permit ekak gana danaganna help ekak

KLP

Member
Dec 23, 2013
957
27
0
machan mama danna kenek car permit ekak wikunanawa...15 lak....eka Us $ 30000ka ekak kiwwa...meka labada? kohomada meken car ekak gannae.... poddak kiyala deepanko matath
 
KLP

Member
Dec 23, 2013
957
27
0
transfer karaganna puluwan ekakda?

e aiya nam army eke loku post ekak karanne... eyata hambuwena eka... avurudu 5k yanakan wikunanna bari kathawak nam kiwwa... mata meka wena vidiya kiyapan...mama talk kale na hariyata. me magula gana udak bimak danne nathi nisa
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    e aiya nam army eke loku post ekak karanne... eyata hambuwena eka... avurudu 5k yanakan wikunanna bari kathawak nam kiwwa... mata meka wena vidiya kiyapan...mama talk kale na hariyata. me magula gana udak bimak danne nathi nisa

    maha loku labayak ne godak ewata 50% tax wadinawa.permit eke details tawa ahaganna.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ප්‍රදානම දෙය තම මචන් උබට හොදටම SURE වෙන්න ඕනේ PERMIT එක අයිති කෙනාවා .මොකද මේ PERMIT එක පවරන්න බැහැ අවුරුදු 5ක් යනකන්. ලෝයර් කෙනෙක් සමග ඇතිකරන ගිවිසුම නීතියෙන් වලංගු තාවයක් නැහැ . මොකද මේක දෙන්නේ පවරන්න බහ කියලා. නමුත් මේක ලොකු අවුලක් නැහැ.

    වහනය ගෙනාවා කියමු ඔය PERMIT HOLDER අවුරුදු 5 ඇතුලත වහනය සම්බන්දව ඇතිවන ගැටලුවකදී ඒ සදහා අවශ්‍ය අවස්ථාවල නීතිමය අවස්තාවන් වලදී ඉදිරිපත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ.

    පවරෝෆ් ඇටෝර්නි එකක් ගන්න පුලුවන්නම් හොදටම හොදයි.

    පර්මිට් එකෙහි වාසිය,
    30000 පෙර්මිට් එක සදහා ගන්න පුළුවන් වාහන ඇල්ටෝ ජපන් එකේ ඉදලා OUTLANDER G SAFETY එක දක්වා පුළුවන් . නමුත් පෙර්මිට් එකට ලක්ෂ්‍ය 15 දෙන එකේ අඩුම PREMIO , ALLION වත් ගන්න ඕනේ.

    වාසිය වෙන්නේ මෙහෙමයි
    PRIMIO සදහා DUTY -
    4,810 000.00 පර්මිට් සදහා 2 406750.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 3 906 750.00 ලාබය 903 250.00

    ALLION සදහා DUTY -
    4 750 000.00 පර්මිට් සදහා 2 376 750.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 3 876750.00 ලාබය 873 250.00

    AXIO සදහා DUTY -
    2,981,750 පර්මිට් සදහා 1 492 625.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 2 992 625.00 පාඩුව 10 875.00

    GRACE සදහා DUTY -
    2,981,750 පර්මිට් සදහා 1 492 650.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 2 992 625.00 පාඩුව 10 875.00

    OUTLANDER සදහා DUTY -
    8,956,750 පර්මිට් සදහා 4 480 125.00 + පර්මිට් එකෙහි මිල 1 500 000.00 = 5 980 125.00 ලාබය 2 976 625.00

    මේක බැලුවම පැහැදිලිවෙයි පර්මිට් එකේ වාසිය සහ අවාසිය.
     
    • Like
    Reactions: redcafe

    tikak loku ekakata giyoth labayi. thxxx info walata. wena ekek nam mehema help karanneth na. thku