paw ban me kella

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,758
    9,450
    113
    උබලා එහෙම ළමයින්ව දාලා රට යන්න හිතන්නවත් එපා.ළමයි හදන්න කලින් කරන්න ඕන හැමදෙයක්ම කරගනින්.සල්ලීම නෙමයි ජීවිතේ.:(

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අසාවට යනවා නෙමේ නේ බන් ඔය ළමයට වියදම් කරන්න ඕන නිසාම තමයි යන්නේ :)
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ අත්දැකීමට මමත් මූන දුන්නා මීට මාස 4කට කලින්.. මගේ දුවත් මේ විදියටම ගෙදරදි ඇඩුවා.. පිට රට රස්සාවල් එපා වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා. පුන්චි හිත් වලට මේවා තේරෙන්නේ නෑනේ.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,758
    9,450
    113
    අසාවට යනවා නෙමේ නේ බන් ඔය ළමයට වියදම් කරන්න ඕන නිසාම තමයි යන්නේ :)

    ඒ උනාට පොඩි උන්ට ඕවා තේරෙන්නේ නැහැනේ බං.:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,758
    9,450
    113
    මේ අත්දැකීමට මමත් මූන දුන්නා මීට මාස 4කට කලින්.. මගේ දුවත් මේ විදියටම ගෙදරදි ඇඩුවා.. පිට රට රස්සාවල් එපා වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා. පුන්චි හිත් වලට මේවා තේරෙන්නේ නෑනේ.

    ඉක්මනට ගාණක් ඵකතු කරගෙන පලයන් මචං.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඉක්මනට ගාණක් ඵකතු කරගෙන පලයන් මචං.

    උඹේ පොස්ට් එක දැක්කේ පස්සේ බන්.. මමත් පෝස්ට් එකක් දැම්මා සොරි:sorry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ උනාට පොඩි උන්ට ඕවා තේරෙන්නේ නැහැනේ බං.:(

    මම දන්නව බන් ඔය feeling එක හොඳට ඔය පොඩි ළමයාගේ වයසේ ඉදන්ම :) මොනව කරන්නද ජිවිතේ හැටි ඔහොම තමයි.