උබලා එහෙම ළමයින්ව දාලා රට යන්න හිතන්නවත් එපා.ළමයි හදන්න කලින් කරන්න ඕන හැමදෙයක්ම කරගනින්.සල්ලීම නෙමයි ජීවිතේ.


අසාවෙට යනවා නෙමේ නේ බන් ඔය ළමයට වියදම් කරන්න ඕන නිසාම තමයි යන්නේ![]()


අසාවට යනවා නෙමේ නේ බන් ඔය ළමයට වියදම් කරන්න ඕන නිසාම තමයි යන්නේ![]()

මේ අත්දැකීමට මමත් මූන දුන්නා මීට මාස 4කට කලින්.. මගේ දුවත් මේ විදියටම ගෙදරදි ඇඩුවා.. පිට රට රස්සාවල් එපා වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා. පුන්චි හිත් වලට මේවා තේරෙන්නේ නෑනේ.
ඉක්මනට ගාණක් ඵකතු කරගෙන පලයන් මචං.

උඹේ පොස්ට් එක දැක්කේ පස්සේ බන්.. මමත් පෝස්ට් එකක් දැම්මා සොරි![]()

ඒ උනාට පොඩි උන්ට ඕවා තේරෙන්නේ නැහැනේ බං.![]()
මොනව කරන්නද ජිවිතේ හැටි ඔහොම තමයි.