need help xiaomi phone

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    Xiaomi.lk කියන්නේ authorized agent නම් නෙමෙයි බන්..උන් බර ලාබයක් තියාගෙන විකුනනවා..අහුවෙන්න එපා...

    3yrs warrenty denawa kiwwa man call kara,gaana tikak wadie thamai bro. eyalage shop eka liberty plaza eke thiyanawa kiwwa but physically phone thiyenne redmi3 and mi5 1 witharalu. pre order karanna onalu phone 1 dawas 10k athulatha enawalu phn 1
     
    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    3yrs warrenty denawa kiwwa man call kara,gaana tikak wadie thamai bro. eyalage shop eka liberty plaza eke thiyanawa kiwwa but physically phone thiyenne redmi3 and mi5 1 witharalu. pre order karanna onalu phone 1 dawas 10k athulatha enawalu phn 1

    A mona dealer kenekda bn order karala gennala dena. Oya dealer knk nm neme wennathi bn tikak parissamin hoyala balala gnin gannawanm. Dealer kenek gawa physically balannawat phone ekak na kiyanne bn dealership ekak nm nathuwa athi. Indiawe un dealer kenek innawa but machan man danna tharamin lankawata dealer knk na.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    3yrs warrenty denawa kiwwa man call kara,gaana tikak wadie thamai bro. eyalage shop eka liberty plaza eke thiyanawa kiwwa but physically phone thiyenne redmi3 and mi5 1 witharalu. pre order karanna onalu phone 1 dawas 10k athulatha enawalu phn 1

    මම ඔය සයිට් එක ගැන වෙන ත්‍රෙඩ් එකක දාපු පොස්ට් එකක ලින්ක් එකක් පල්ලෙහායින් දාන්නම් මචන් :)

    මුන් බොරුවක් බන් කරන්නේ official වගේ වෙන්න ට්‍රයි කරනවා...Xiaomi Website Script එක එහෙමම පාවිච්චි කරනවා.. :baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=20758639&postcount=24

    හැබැයි උන් වොරන්ටි නම් දෙනවා කියනවා තමයි..Shop warranty එකක් දෙනවා ඇත්තේ..ඕවා claim කරන්න ගියහම රටේ ලෝකේ නැති ලෙඩ කියනවා ඇති... :eek:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    මම ඔය සයිට් එක ගැන වෙන ත්‍රෙඩ් එකක දාපු පොස්ට් එකක ලින්ක් එකක් පල්ලෙහායින් දාන්නම් මචන් :)

    මුන් බොරුවක් බන් කරන්නේ official වගේ වෙන්න ට්‍රයි කරනවා...Xiaomi Website Script එක එහෙමම පාවිච්චි කරනවා.. :baffled:

    http://www.elakiri.com/forum/showpost.php?p=20758639&postcount=24

    හැබැයි උන් වොරන්ටි නම් දෙනවා කියනවා තමයි..Shop warranty එකක් දෙනවා ඇත්තේ..ඕවා claim කරන්න ගියහම රටේ ලෝකේ නැති ලෙඩ කියනවා ඇති... :eek:

    thanks bro warrenty gena sure nathi nisa man j7 prime 1k gaththa