mehemai ban une seen eka
dan nam baya nethuwa kiyanawa Huawei thama pattama 4n eka kiyala.......

ඊයේ පෙරේදා වැස්සේ යනකොට සාක්කුවෙන් වැටිලා තිබ්බා. හොයාගෙන යද්දී බිම වැටිලා තියනවා වතුර වටින් ගලාගෙන යනවා. පුදුමයි වැඩ කරනවා වැටිලා තිබ්බ විදිහට වතුරේ. කෝකටත් බැටරිය ගලවලා වේලලා ගත්තා.
අවුරුදු 2ක් පරණයි. 2 GB ram එක නිසා තවම වෙඩි වගේ වැඩ.
My honor3c








