Obage adahasa kumakda?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    mehemai ban une seen eka

    dan nam baya nethuwa kiyanawa Huawei thama pattama 4n eka kiyala.......

    :yes:

    ඊයේ පෙරේදා වැස්සේ යනකොට සාක්කුවෙන් වැටිලා තිබ්බා. හොයාගෙන යද්දී බිම වැටිලා තියනවා වතුර වටින් ගලාගෙන යනවා. පුදුමයි වැඩ කරනවා වැටිලා තිබ්බ විදිහට වතුරේ. කෝකටත් බැටරිය ගලවලා වේලලා ගත්තා.

    අවුරුදු 2ක් පරණයි. 2 GB ram එක නිසා තවම වෙඩි වගේ වැඩ.
    My honor3c :love::love::love:
     
    ThilankaMax

    Junior member
  • Sep 7, 2016
    53
    2
    8
    උබ කුඩු ගහලද , කසිප්පු ගහලද ඉන්නේ ?
    ඔය දෙකෙන් හොද එකක් කියන්න බෑ බන්.
    එකක් ඇපල් , අනික ඇන්ඩ්‍රොයිඩ්.

    :lol::lol::lol:
    e brand 2n fast os eka mkkd bn?:oo::oo:
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ane ow eka gana kiyala wadak na..
    Hodama udaharanaya ape gedara....mama android malli ios....mama phone 1ken karaganna wada walin 4n 1k wath oya apple gediyen karaganna baha...build quality thiyanawa kiyala piligannm
    Apple use කරපු එක්කෙනා ආයෙ ගන්නෙ Apple ම තමා. #AppleIsTheBest :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    හොදම කියලා ස්මාර්ට්ෆෝන් බ්‍රැන්ඩ් එකක් නෑ.
    ඔතන ඕ එස් දෙකක බ්‍රැන්ඩ් කම්පෙයාර් කරන්න කොහොමත් බෑ බන්.
    අයි ඕ එස් වෙනයි ඇන්ඩ්‍රොයිඩ් වෙනයි.
    ඕ එස් දෙක සෙට් වෙන්නේ කට්ටි දෙකකට.
    ඔය තියන ඕ එස් වල එකිනෙකට යුනීක් දේවල් තියනවා.
    සෝ කම්පෙයාර් කරන්න හදන එක බොරු වැඩක්.
    ඇපල් මැක් එහෙම යුස් කරන උන්ට ලොවෙත් අයිෆෝන් සෙට් වෙනවා ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා.
    ඇපල් වල කේස් එක කියන්නේ ඕවර් ප්‍රයිස් ස්පෙක්ස් අතින් ගත්තාම.
    ගන්න උන්ට හොදයි නම් ඉතින් අපිට මොකද ?
    අයි ඕ එස් ක්ලෝස් බේස්ඩ් ඕ එස් එකක් , ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ඕපන් සෝර්ස් ඕ එස් එකක්.
    ඕපන් සෝර්ස් , ක්ලෝස් බේස්ඩ් කම්පෙයාර් කරනවානම් ඌ මහා ගූ කැරියෙක්.

    ThilankaMax

    Junior member
  • Sep 7, 2016
    53
    2
    8
    sirawata kiyanne...mawa nm nkn hira geyakata damma wage bn...gobba apple
    :rofl::rofl:

    :yes:

    ඊයේ පෙරේදා වැස්සේ යනකොට සාක්කුවෙන් වැටිලා තිබ්බා. හොයාගෙන යද්දී බිම වැටිලා තියනවා වතුර වටින් ගලාගෙන යනවා. පුදුමයි වැඩ කරනවා වැටිලා තිබ්බ විදිහට වතුරේ. කෝකටත් බැටරිය ගලවලා වේලලා ගත්තා.

    අවුරුදු 2ක් පරණයි. 2 GB ram එක නිසා තවම වෙඩි වගේ වැඩ.
    My honor3c :love::love::love:
    :cool::cool:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    samsung note 4 use karala apple 6s plus ekata giya. nodakin. use keruwe 2 months aye samsung note 5 ekak gaththa. samsung has everything.

    matath a wage experience 1k thiyamawa...iphone 6 kak labuna gift 1kata..mage laga thibba note 4 1k....1 week wath use kale na a apple jarawa ....
     
    Nov 18, 2016
    39
    3
    0
    කෙලින්ම කතාකරොත් ඇපල් අයිෆොන් තමා බෙස්ට් ම. අනෙක් බ්‍රැන්ඩ්ස් මන් යුස් කරලා තමා මෙහෙම කියන්නෙ නැතුව බයස්ඩ් තොට් එකක් නම් නෙමෙ.
    අනෙක් බ්‍රැන්ඩ්ස් ගොඩක් එවුන් යුස් කරන්න පෙළඹෙන්නෙ ඇපල් ෆොන්ස් ගනන් නිසා. නැතුව ඇපල් එකෙ ඔය ලුක් එකෙන්ම ඔය ෆීචර්ස්ම එක්ක සැම්සුන්ග් ෆොන් එකකට වඩා අඩුවෙන් දුන්නොත් මිනිස්සු ගන්නෙ ඇපල්ද සැම්සුන්ග්ද ?? (මන් මෙ කිවෙ අපෙ රටෙ හොඳේ )
    අනිවා ඇපල් .ප්‍රශ්නෙ තියෙන්නෙ ගාණෙ මිසක් වෙන මොකකවත් නෙමෙ ,,
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ane nkn palayan bn yanna...features bn watinne...ube apple gediye aduma tharame wireless charging wath thiyanawada???

    :yes::yes:

    Ubata mona best da ponz. SE ekak tiyena higanna neh uba :p

    :rofl::rofl::rofl:
     
    Nov 18, 2016
    39
    3
    0
    ane nkn palayan bn yanna...features bn watinne...ube apple gediye aduma tharame wireless charging wath thiyanawada???
    ඔය අඩුපාඩු සෙරම පෙන්නෙ ගාණ වැඩි නිසා නෙ බන්. අයි ෆෝන් එක ඔය විදියටම රුපියල් 20,000 කට වගෙ දුන්නොත් උඹලා නොගෙන ඉඳිවිද ?? අවංකව කියපන්. වයර්ලස් චාර්ජින් විතරක් නෙමෙ. තව දෙවල් බැහැ. එත් ඒ අඩුපාඩු සියල්ල පෙන්නෙ ගාණ වැඩි නිසා ගන්න බැරි කම.
     
    ThilankaMax

    Junior member
  • Sep 7, 2016
    53
    2
    8
    ඔය අඩුපාඩු සෙරම පෙන්නෙ ගාණ වැඩි නිසා නෙ බන්. අයි ෆෝන් එක ඔය විදියටම රුපියල් 20,000 කට වගෙ දුන්නොත් උඹලා නොගෙන ඉඳිවිද ?? අවංකව කියපන්. වයර්ලස් චාර්ජින් විතරක් නෙමෙ. තව දෙවල් බැහැ. එත් ඒ අඩුපාඩු සියල්ල පෙන්නෙ ගාණ වැඩි නිසා ගන්න බැරි කම.

    :oo::oo::oo:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔය අඩුපාඩු සෙරම පෙන්නෙ ගාණ වැඩි නිසා නෙ බන්. අයි ෆෝන් එක ඔය විදියටම රුපියල් 20,000 කට වගෙ දුන්නොත් උඹලා නොගෙන ඉඳිවිද ?? අවංකව කියපන්. වයර්ලස් චාර්ජින් විතරක් නෙමෙ. තව දෙවල් බැහැ. එත් ඒ අඩුපාඩු සියල්ල පෙන්නෙ ගාණ වැඩි නිසා ගන්න බැරි කම.

    :lol::lol::lol:
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ow aiye oya hari aiyeee......mata gift 1k labilath nemei man use kare oya jarawa bn...:lol: