Roof or Slab for two story house?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගෙයක් හදල මට්ටු වෙච්ච එකෙක්ගෙන් උපදෙසක් ගන්න ආසනම් මමත් කතා කරන්නම්. ස්ලැබ් එකක්නම් දාන්න එපා. ලංකාවට ස්ලැබ් ඔරොත්තු දෙන්නෙ නෑ. අපිට කාලයක් තියනවා දවල්ට පට්ට විදිහට පායලා කොන්ක්‍රීට් එක නිමෙන්න කලින් එක පාරටම වහිනවා. එතකොට කොන්ක්‍රීට් එකේ ඇහැට පේන්නෙ නැති ක්‍රැක් ඇතිවෙනවා.

    නානාප්‍රකාර වෝටර් ප්රූෆින් වර්ග තිබුනට හරි එකක් කරගන්න එක ඉතාම වියදක් අධික වැඩක්. වහලෙට වඩා ස්ලැබ් එක වියදම් අඩුයි කියන අය කියන්නෙ වෝටර් ප්රූෆින් ගාන නැතුව. අනික වෝටර් ප්රූෆින් එක හරියට technology එකට ඇප්ලයි කරන්න දන්න අය හරිම අඩුයි. කරගන්න වෙන්නෙ ලොකු කොම්පැනියකට කියල.

    ගෙදරක වහලෙක තියන පෙනුම කවදාවත් ස්ලැබ් එකකින් ගන්න බෑ.

    තව තව වාසි අවාසි ගොඩක් තිබුනට ඔය ටික තමයි වැදගත්ම ටික.

    කියලා තියන දේවල් ටික සාමාන්යෙන් හරි. එත් concrete හරි grade එකකට දැම්ම නම්, roof slab එකක් නිසා වැඩි ආරක්ෂාවට finish floor එක එන්න කලින් mesh එකක් දැම්ම නම්, ඔය crack එන එක ගැන වැඩිය බය වෙන්න දෙයක් නැහැ.

    ඔව්. waterproofing පිටින් කර ගනිද්දී technical specifications එහෙම කරන කෙනා දන්නවද කියන්න හරියටම බහ. ඒ උනත් පොඩි projects ලොකු company කරන්නෙත් නැහැ සමහර වෙලාවට. කලත් ගණන් වැඩියි. ඒ අයම බඩු විතරක් දීලා පොඩි contractor කෙනෙක් හොයලා දෙනවා. එහෙම අයගේ නම් වරදක් නැහැ.

    ඒ වගේම රස්නෙ තමා අනික් ලොකුම ප්‍රශ්නේ වෙන්නේ. කට්ට විදිහට පායපු දවසක පහල රූම් වල ඉන්න අයට fan දැම්මත් රස්නේ නම් යවා ගන්න බැහැ. රෑ වෙනකොටත් රස්නේ බහින්නේ නැහැ. නිදා ගන්න එක පට්ට අමාරුයි. thermal insulation කරන්න බැරි කමක් නැහැ. ඒත් ලංකාවේ ලොකු building වලට කලත් ගෙවල වල terrace වලට එහෙම කරන designs දැකලා නැහැ.
     
    • Like
    Reactions: lodbrok

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,169
    1
    57,214
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් හදල තියෙන්නෙ. ස්ලෝප් වෙලා නැති නිසා වැස්ස වෙලාවට වතුර බස්සන විදිහ හිතල කරපන්. සාමාන්‍යයෙන් අව්ව සැර දවස් වල රෑ 10 විතර වෙනකල් ස්ලැබ් එකේ රස්නෙ තියෙනවා.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    concrete දැම්මම රස්නේ නැද්ද බං
    මමත් එක තට්ටූවක් විතරක් හදලා ටික කාලයක් හිටියා පායන දවස් වල රස්නේ ඉවසන්න බෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    concrete දැම්මම රස්නේ නැද්ද බං
    මමත් එක තට්ටූවක් විතරක් හදලා ටික කාලයක් හිටියා පායන දවස් වල රස්නේ ඉවසන්න බෑ.

    roof top එක උඩින් aluminium foil එකක් දැම්මොත්?
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මුලින් උඩ තට්ටුව හදපන් නැත්නම් පල්ලෙහත් විනාසයි උඩ හදනකොට.

    හරියට හරි.

    roof top එක උඩින් aluminium foil එකක් දැම්මොත්?

    ස්ලැබ් එකට උඩින් වහලයක් ගහපන් ස්ලැබ් එක බේර ගන්න. අපේ පරණ ගෙදරට දැන් එහෙමවත් කරන්න කියල බැලුවෙ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    thermal impact, ventilation aspects ganath hithapan. geyak hadanne kalayak inna ne ithin energy efficiency eka, living comfort eka ehemath wadagath.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    thermal impact, ventilation aspects ganath hithapan. geyak hadanne kalayak inna ne ithin energy efficiency eka, living comfort eka ehemath wadagath.
    machan roof slab ekak danakota eve ekak set wenne nathi nisa external walls ehemath water proof karanna wenawa neda?
    thawa slab eken ena heat eka cross ventilation set wena widiyatai, pergola ekak dala roof slab ekakata chimney effect wage set wenna haduwoth sahena duarakata heat eka adu kara ganna puluwan neda?
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Uba roof terrace eke mokadda karanna yanne kiyapanko huththo mulinma... ethakota kiyanna pulwuan yana wiyadama..
    Uba nikanma slab eka thiyannada yanne...
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Salli ithuru karanna balagena Rooftop gahanna epa karanna baa
    Lankave rooftop nam ekata udin podi wahalak ona venava nathnam mage experience eke hatiyata rasni vadi
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Salli ithuru karanna balagena Rooftop gahanna epa karanna baa
    Lankave rooftop nam ekata udin podi wahalak ona venava nathnam mage experience eke hatiyata rasni vadi

    මම ඉස්සරලා හදන්නේ යට තට්ටුව විතරයි.
    සල්ලි තියෙන කලෙක උද එකට මොනවා හරි කරනවා.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    slabnang danda epa, api kanawa raja katuwak, water proofing walata awurudden awurudda salli kite wenawa, epa wela inne, ehen trip eka yanwa, rassne poranuwak wage ,
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Danui thread eka kiyewwe... uba cost adu karanna nan roof terrace karanna yanne eka moda wadak.. maintainance walata sara wiyadamak yanawa, anika roof terrace eka udinuth ubata kanu naggala wahalayak gahannama wenawa...

    Thawa deyak.. roof terrace concrete karanakota ready mix danna one.. ekath aduma grade 20 wath concrete ekak danna one.. anala danawanan chemical hariyatama use karanna danna bass kenek use karanna one.. grade 20 concrete m3 ekak 12000 wage wenawa...

    Meke huththala danna bambuwa.. hariyata roof terrace ekaka karoth wahalekata yana wiyadamata lan wennama yanawa...
    Cost eka adu karan, penumath ganna thiyena ekama krame tharama steel structure ekak gahala polycarbonate roofing sheets dana eka.. passe salli hoyagena uda garden ekak hadapan..

    Meke huththala danna paiyak na munge hithe slab ekak dagaththama mara labai kiyala..

    Hariyata gaththoth labama de wahalayak gahana eka..
     
    Last edited:

    polycarbonate roofing sheets විනිවිද පේනවා නේද?
    එව්වා දාන්ඩ කියන්නේ යට තට්ටුවේ තියෙන වහලවල් වලටද?

    දැනට උළු වහලයක් ගහල පස්සේ finishing කරහකිද?
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ස්ලැබ් එකක් එකක් දැම්මාම සමහර විට ඇතුලට වතුර ලීක් වෙන්න බලනවා.ඒ වගේම රස්නේ එනවා.ස්ලැබ් එක ලීක් වෙලා කම්බි වලට වතුර අල්ලපු ගමන් කම්බි මලකඩ කන්න ගන්නවා.ඊට පස්සේ ස්ලැබ් එක පුපුරලා කෑලි කෑලි වැටෙන්න ගන්නවා.

    මේවා නවත්තන්න පුලුවන් ක්‍රම තියෙනවා.ස්ලැබ් එක ලීක් වෙනවට වෝටර්පෲෆින් කරන්න ඕනි.සාමාන්‍යෙන් මේක කරන්නේ පවුඩර් එකකුයි ලික්විඩ් එකකුයි කවලන් කරලා පින්සලකින් ස්ලැබ් එකේගාන එක.මේක ගාන ක්‍රමයක් තියෙනවා.ඒ ක්‍රමයට ගාන්න ඕනි.

    සාමාන්‍යයෙන් වෝටර්පෲෆින් එකක ආයු කාලය අවුරුදු 10ක්.ඊට පස්සේ ආයිමත් වෝටර්පෲෆින් එකක් කරන්න වෙනවා.වෝටර්පෲෆින් කරන්න පිලිගත් ආයතනයක සේවය ලබාගන්න.මොකද වෝටපෲෆින් එකට පස්සේ තව තව දේවල් ඒක උඩ කරනවා.(Heat insulation ,ටයිල් වගේ දේවල්)වෝටර්පෲෆින් එක ලීක් උනොත් ටයිල් අරවා මේවා කඩලා ආයිමත් වෝටර්පෲෆින් කරන්න වෙනවා.එතකොට ලොකු වියදමක් යනවා.ඒක නිසා තමන්ම/ බාස් කෙනෙක්/පොඩි කම්පැනි එකකට මේ වගේ දෙයක් බාර දෙන්න එපා.

    මේක කරලා ඉවර උනාට පස්සේ වතුර ලීක් වෙන ප්‍රශ්නේ ඉවරයි.ඊට පස්සේ තියෙන්නේ රස්නේ එන ප්‍රශ්නේ.

    ඒකට තියෙනවා Heat insulation එකක් කරන්න.මේකෙදි කරන්නේ තාප පරිවාරක ස්ලැබ් එක උඩ එලලා ඒක උඩින් කම්බි දැලක් තියලා කොන්ක්‍රීට් දාන එක.ඒක දැම්මාම් රස්නේ පල්ලෙහාට එන්නේ නෑ.මේකත් පිළිගත් ආයතනයකින් කරගන්න.එහෙම නැත්නම් රූෆ් ටොප් ගාඩ්න් එකක් හදන්න ඕනි.ඒකට නම් සෑහෙන වියදමක් යනවා.

    ඊට පස්සේ උඹට ඕනි නම් ටයිල් වගේ කරන්න පුලුවන්.ටයිල් කරන එක වියදම් වැඩියි වගේනම් සිමෙන්ති දාන්න පුලුවන්.

    නියමාකරයෙන් රූෆ් ටොප් එකක් කරනවානම් මේවා ටික කරගන්න ඕනි.එහෙම කරන්න ගියාම වහලක් ගහනවට වඩා වියදමක් රූෆ්ටොප් එකකට යනවා.

    නඩත්තුව,වියදම අතින් ගත්තාම වහලයක් ගහන එක රූෆ් ටොප් එකකට වඩා වාසිදායකයි.