Roof or Slab for two story house?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Rooftop or roof for two story house?

    වහලයක් ද rooftop එකක්ද හොද දෙමහල් නිවසකට??
    අඩු වියදම් මොකක්ද?
    උළු වහලේ ගහල පස්සේ finishing / සිවිලිම් කරන එක හොදද?
    (මම යට ටට්ටුව ඉස්සරලා හදල පස්සේ උද එක හදන්ඩ ඉන්නේ)

    roofing-products.jpg

    ස්තුති
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    මුලින් උඩ තට්ටුව හදපන් නැත්නම් පල්ලෙහත් විනාසයි උඩ හදනකොට.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Roof top ekak gahapan elaneee... habai wateta cover karala waterproofing karapan... itapasse itin baduma thamai.... bonna thamai tiyenne :D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Roof top ekak gahapan elaneee... habai wateta cover karala waterproofing karapan... itapasse itin baduma thamai.... bonna thamai tiyenne :D
    ඔව් ඔව්... :D:D:P

    හැබැයි පොඩි කොටසකට හරි වහලේ කෑල්ලකුත් දාපන්. ඒකේත් තියනවා පොඩි ලල් එකක්. රූෆ් ටොප් එකයි වහලෙයි දෙකම මික්ස් උනාම ටොප් බඩු...:cool:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දැන් ඉන්න architect ලා නම් අලුතින් හදන ගෙවල් වලටඋඩම තත්ටුවට වහලට වෙනුවට ස්ලැබ් එකක් දාලා roof terrace Roof terraces විදිහට design කරලා දෙනවා.
    සමහර මිනිස්සු වහලයක් ගහනවට වඩා ලාබයි කියලා slab එකක් දා ගන්නවා. ICC ලගේ easy slab වලින් ටිකක් ලාබෙට slab එකක් දා ගන්න පුළුවන්

    කොහොමත් වහලය වෙනුවට slab එක දැම්මට පස්සේ waterproofing කරන්න ඕනේ. නැත්තම් building එකේ කල් පැවැත්මට හොඳ නැහැ.

    කොහොම උනත් උඹේ කැමැත්ත තමා. කැමති නම් දා ගන්න පුළුවන්. ඒත් එකට ගැලපෙන්න ගේ design කර ගනින්. නැත්තම් බාගෙට හදපු ගෙයක් වගේ පෙනෙයි හදලා ඉවර උනහම.

    **වස්තු විද්‍යාව බලනවා නම් වහලයක් වෙනුවට slab එක පාවිච්චි කරන එක නම් හොඳ මදි.
     
    Last edited:
    • Like
    Reactions: Muditha Sandun

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොනව උනත් උලුනම් දාන්න එපා බන්. සදාකාලික රෙපෙයාර්. එපා වෙනවා. ශීට් වහලයක් ගහපන්. ස්ලැබ් එක දාලා වෝටර් පෲෆ් කලානම් මරු.. රූෆ්ටොප් එකත් තියෙනවා. හැබැයි ගේ නිකන් තට්ටයෙක් වගේ (අපේ ඇස් වලට හුරු වෙලා තියෙන විදිහ අනුව )
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Roof top ekak gahapan elaneee... habai wateta cover karala waterproofing karapan... itapasse itin baduma thamai.... bonna thamai tiyenne :D

    Waterproofing කරන්ඩ ලොකු ගානක් යනවද?
    කොන්ච්රීට් දාද්දීම නේද එක කරන්නේ.
    බොන්නේ නම් නා :P
    ගොඩක පින්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔව් ඔව්... :D:D:P

    හැබැයි පොඩි කොටසකට හරි වහලේ කෑල්ලකුත් දාපන්. ඒකේත් තියනවා පොඩි ලල් එකක්. රූෆ් ටොප් එකයි වහලෙයි දෙකම මික්ස් උනාම ටොප් බඩු...:cool:

    :love::love:
    Thanks
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;20929604 said:
    මොනව උනත් උලුනම් දාන්න එපා බන්. සදාකාලික රෙපෙයාර්. එපා වෙනවා. ශීට් වහලයක් ගහපන්. ස්ලැබ් එක දාලා වෝටර් පෲෆ් කලානම් මරු.. රූෆ්ටොප් එකත් තියෙනවා. හැබැයි ගේ නිකන් තට්ටයෙක් වගේ (අපේ ඇස් වලට හුරු වෙලා තියෙන විදිහ අනුව )
    උලු දැන්මොත් තෙමිලා සිවිලිම ඉවරවෙනවනේ පරාලත් එක්කම...
    ඒත් නානා සහෝ ඕවට උලුම ඕනනම් ලොකු වියදමක් කරලා සම්පුර්ණයෙන් seal කරන්න පුලුවන් නේද ...:)
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    රත්තරං;20929604 said:
    මොනව උනත් උලුනම් දාන්න එපා බන්. සදාකාලික රෙපෙයාර්. එපා වෙනවා. ශීට් වහලයක් ගහපන්. ස්ලැබ් එක දාලා වෝටර් පෲෆ් කලානම් මරු.. රූෆ්ටොප් එකත් තියෙනවා. හැබැයි ගේ නිකන් තට්ටයෙක් වගේ (අපේ ඇස් වලට හුරු වෙලා තියෙන විදිහ අනුව )

    Sheet kiwwe asbestos da?

    Suddek meet una eka parak...u kiwwa uuta pudumailu mun asbastoes dana eka gana..UK wala asbastoes thahanam lu..un asbastoes kallak dakkath eka aran bag ekaka dala seal karala "cancer material" kiyala gahala dump karanwalu
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැන් ඉන්න architect ලා නම් අලුතින් හදන ගෙවල් වලටඋඩම තත්ටුවට වහලට වෙනුවට ස්ලැබ් එකක් දාලා roof terrace Roof terraces විදිහට design කරලා දෙනවා.
    සමහර මිනිස්සු වහලයක් ගහනවට වඩා ලාබයි කියලා slab එකක් දා ගන්නවා. ICC ලගේ easy slab වලින් ටිකක් ලාබෙට slab එකක් දා ගන්න පුළුවන්

    කොහොමත් වහලය වෙනුවට slab එක දැම්මට පස්සේ waterproofing කරන්න ඕනේ. නැත්තම් building එකේ කල් පැවැත්මට හොඳ නැහැ.

    කොහොම උනත් උඹේ කැමැත්ත තමා. කැමති නම් දා ගන්න පුළුවන්. ඒත් එකට ගැලපෙන්න ගේ design කර ගනින්. නැත්තම් බාගෙට හදපු ගෙයක් වගේ පෙනෙයි හදලා ඉවර උනහම.

    **වස්තු විද්‍යාව බලනවා නම් වහලයක් වෙනුවට slab එක පාවිච්චි කරන එක නම් හොඳ මදි.

    Roof top කරනවා එහෙනම්.

    waterproofing කියල කරන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද වෙලාව තියෙනවා නම් (ලොකු වියදමක් යනවද කියල දැනගන්ඩ)?

    අනිත් ලොකුම ප්‍රශ්නේ තමා මම හිතාගෙන හිටියේ nara එකෙන් plan එක ඇදගනද.
    එකෙන් 50,000/= විතර යන්නේ.
    එත් අපේ නෑදෑ කෙනෙක් කියනවා එයා අදුරන කෙනෙක් ඉන්නවා කියල අඩුවට ඇදගනද පුළුවන් කියල. උට අවුරුදු හතරක විතර experience තියෙන්නේ.
    Nara එක ගොඩක් හොදයි නේද?
    හැම දේම බලනව නේද?
    නැත්තම් උනුත් තියෙන plan ම ද දෙන්නේ?
    ස්තුති