Vehicle Buying Help (FORD Laser 2000 or Toyota AE100)

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    Ford Laser එකක් බලනවා ගන්ඩ...බජට් එක තියෙන්නේ ලක්ශ 13
    කට්ටිය පොඩ්ඩක් ඩෙනවද ඈඩ්වයිස් එකක්​

    Toyota AE100 එකක් ගන්ඩත් අයිඩියා එකක් තියනවා..එත් Ford Laser එක ගති

    පවිච්චි කරන අය ඉන්නවා නන් කියන්ඩකො ..මෙන්ටෙන්නස් , රෙපයාස් වලට එහේම කොහොම ද තත්වේ කියල

    478222a.jpeg

    478222b.jpeg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    ඔය ෆෝර්ඩ් එක නම් පට්ටම සැප වාහනයක්. පාර්ට්ස් වලිනුත් අඩුවක් නෑ. කොල්ලොයි බල්ලොයි ඔක්කොම පදින්නේත් නෑ. නිකල් පාට ග්‍රිල් එක තියෙන ඔටෝ 2003 එකක් ගන්න පුලුවන් නම් සුපිරි. හැබැයි රෙපෙයාර් වලට ෆෝර්ඩ් මැzස්ඩා හොඳට කාපු එකෙක් සෙට් කරගන්න වෙනවා. අයෙත් කියන්නේ මිකෑනිකල් පාර්ට්ස් අවුලක් ම නෑ. පොඩ්ඩක් කේස් උනොත් ටේල් ලයිට් එක තමා.
     
    • Like
    Reactions: Ssmak

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,104
    343
    83
    ඔය ෆෝර්ඩ් එක නම් පට්ටම සැප වාහනයක්. පාර්ට්ස් වලිනුත් අඩුවක් නෑ. කොල්ලොයි බල්ලොයි ඔක්කොම පදින්නේත් නෑ. නිකල් පාට ග්‍රිල් එක තියෙන ඔටෝ 2003 එකක් ගන්න පුලුවන් නම් සුපිරි. හැබැයි රෙපෙයාර් වලට ෆෝර්ඩ් මැzස්ඩා හොඳට කාපු එකෙක් සෙට් කරගන්න වෙනවා. අයෙත් කියන්නේ මිකෑනිකල් පාර්ට්ස් අවුලක් ම නෑ. පොඩ්ඩක් කේස් උනොත් ටේල් ලයිට් එක තමා.

    ටේල් ලයිට් එකe aula mokadda machan...

    නිකල් පාට ග්‍රිල් එක තියෙන ඔටෝ 2003 meke price eka kohomada danne na
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Ford Laser kiyanne Mazda 323 ekamai... Japan haduwe
    godak parts mekata hari yanawa. Mazda 323 maintenance ma tamai ;)
    Mazda 323 dan tikak over priced nisa meka tamai machan hodama option eka :yes:

    Ford Europe walata gahanne Ford Mondeo kiyala ekak eeka supiri, mehe amarui maintain karanna
     
    Last edited:

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කියනවට
    Toyota Corolla AE100 SE Edition එකක් බලන්ට
    AC / PS / Power mirrors වගේ හුගක් ඔප්ශන් ඇත.:yes:
    Toyota වල නැති spare parts කියලා නැහැනේ