Vehicle Buying Help (Nissan Presea/Honda City/Ford Laser/Mazda Butterfly/Nissan FB14)

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    mazda butterfly ekak ganin. eth 10 ganna amarui ban. ford laser eke athula mazda ma thama. body parts nam hoyaganna amarui. rata wate yanna wenawa kallak ehema hoyanna. presia petrol tikak karanwa horai. fb14 nam 10 lan karannawath ba.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    100 දඩ කොල හැමහදාම ලියා ගන්නේ නැතුව
    ලයිසොන් කෑල්ලක් ගනින් බන් :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :no: මේ තියෙන ගානට එන්නෙත් ලීස් එකකින් නේ බන්...අතේ තියෙන්නේ දෙකහමාරක් තුනක් විතර...එකයි ප්‍රශ්නේ.. :no: :no:

    බැරිම කමක් නැත්නම් පොඩ්ඩක් ඉවසලා ඉදින් එහෙනම්. ලීසින් දාලා පරන කාර් ගන එපා බන්
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland
    mazda familia/ford laser same spare parts,

    හැබැයි ලේසර් ඒව මම දන්න විදියට කොම්පැනියෙන් බ්‍රෑන්ඩ්නිව් ගෙන්නපුව. කාබ් මොඩල්. efi නෑ. එතකොට පෙට්‍රල් ටිකක් අඩුවෙන් කරන්නෙ. ඒක බලල ගන්න. නිසාන් presea 10ට ගන්න තියෙන්නෙ R10 මොඩල්. ඒකෙත් කාබ් මොඩල් එකක් තියනව efi එකකුත් තියනව. මන් ගාව තියෙන්නෙ presea R11 CT IIඑකක්. ඒකෙ නම් 11-16 පෙට්‍රල් වැඩ. ගන්නව නම් හොදට බලල ගනින් ඔවා පරන කාර්. හොද එකක් ගත්තොත් නම් කිසි පාඩුවක් නෑ. හැබැයි හොද වාහනයක් නම් අඩුවට දෙන්නෙත් නෑ ඒකයි සීන් එක.

    පාවිච්චියට නම් හොදයි march k10 එකත් පෙට්‍රල් එහෙමත් වැඩ වියදමත් අඩුයි :yes: 7laks වගේ හොද එකක් පුලුවන් වෙයි 17- වගේ හොයාගන්න.

    683454.jpg

     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    ඔතන තියන කාර් 10ට ගන්න පුලුවන් නම් ගනින් බන්, city එක නම් 10ට පුලුවන් වෙයි කාබ් මොඩල් එකක්. ලේසර් එකත් සමහර විට පුලුවන් වෙයි carb model.
    familia,fb14 presea r11 3 නම් 12ක් වගේ නැතුව හොයන්න එපා හොද කාර් එකක් ඕනෙ නම් :rolleyes:

    AD wagon බලපන් පුලුවන්
    presea r10,doc sunny
    පුලුවන්

    AD වැගන් එකක් වගේ ගන්නවා නම් 1500cc එන්ජින් එකක් ගනින්. 1300cc මදි A/C දාල දුවනකොට. අත්දැකීමෙන් කියන්නේ. වාහනෙ නම් කියන්න තරම් වරදක් නැ. පිටිපස්සේ සීට් එකේ නම් ලෙග් රූම් මදි.