බිම්මල් වගාව ගැන සම්පුර්ණ උපදෙස් සහිත Vedio

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
බිම්මල් වගාව ගැන සම්පුර්ණ උපදෙස් සහිත Vedio

images
මේක මට හම්බුනේ බිම්මල් වගාව,බීජ බෙදාහැරීම තරමක් ලොකුවට කරගෙන යන කෙනෙක්ගෙන්
එයාගෙන් උපදෙස් ගන්න ගිය වෙලේ තම මේක දුන්නේ,
එළකිරියේ සහෝදරයෙක් ඔය ගැන වෙනම ත්‍රඩ් එකක් දල කට්ටියගේ අදහස් විමසල තියෙනවා දැකල තම මට මේ cd එක මතක් වුනේ,

බිම්මල් වගාව කරනවානම් හොඳ අදායමක් ගන්න පුළුවන් බිස්නස් එකක්,
හැබැයි හරියට කරන්න ඕනේ,
නැතුව කරන්න ගිහින් ලෙඩ හැදිලා මාර්කට් එකේ කම්පෙටිෂන් එක වැඩි හින්ද පාඩු වෙලා හරිහමන් උපදෙස් නැතුව කරන්න ගිහින් කෙලොගෙන මේක වැඩක් නැ කියල කියවල වැඩක් නැ.

අපේ ගෙදර අයත් පටන්ගත්තා නමුත් කරන්න ගත්තේ අපේ ගෙදරම කාමරයක,
කරන්න හොදම නැති වැඩක්,:no::no:
තව කම්පෙටිෂන් එකත් වැඩි ,ලංකාවේ එවුන් ඉතින් එකෙක් වැඩක් අක්රොත් පහුවද වෙද්දී තව එකෙක් එකම කොපි කරනවනේ,
ගොඩක්ම වුනේ එකට වෙලාවක් වෙන්කරන්න නැතිවුණා,

එකහින්ද ඉදිරියේදී ඒ අඩුපාඩු හදාගන්න හැකිවුනොත් නැවත පටන් ගන්නවා,

මන් මේ ටික කිව්වේ උඹලට එයි කියල හිතෙන ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නත් එක්ක,

වෙන ඕනෑම බිස්නස් එකක් වගේ මේකත් sell කරන්න උබලගේම තැනක් හෝ වෙනත් තැනක්/ෂොප් එකක්/ගනුම්කරුවෙක් ලෑස්ති කරගන්න වගාව පලදරලා එනකොට.

අනිත් සියල්ලම මේ වීඩියෝ වල අන්තර්ගතව තියෙනවා.
කියෙව්වා වැඩියි වගේ,:D:D
මෙන්න download කරගනිල්ල.

පාර්ට් 1
Code:
[URL="https://mega.nz/#!hmRU3TpA!hmhXUglyQTDXWqLkRyccqlmqOrYW3FtNI-T4hZ_47Yg"]https://mega.nz/#!hmRU3TpA!hmhXUglyQ...FtNI-T4hZ_47Yg[/URL]

පාර්ට් 2
Code:
[URL="https://mega.nz/#!52JQHLjQ!0dd_SdI71Yv6h6lxMK0OKPuASf7f016T-rB_gku7vps"]https://mega.nz/#!52JQHLjQ!0dd_SdI71...16T-rB_gku7vps[/URL]

පාර්ට් 3
Code:
https://mega.nz/#!JrhizQob!qkElWqxC4...CNg5YeOODNKyCw


පාර්ට් 4
Code:
[URL="https://mega.nz/#!UugBBJCR!iGhKxgjNtJrLjSxNKnvMfQimB9PqeljkBNI51ECq_Ro"]https://mega.nz/#!UugBBJCR!iGhKxgjNt...ljkBNI51ECq_Ro[/URL]

පාර්ට් 5
Code:
[URL="https://mega.nz/#!ZvRjiIgI!5cnXwAL-4VVrCvitNU_0L4EDJ-s0_IH2aZUEv54dW4w"]https://mega.nz/#!ZvRjiIgI!5cnXwAL-4...IH2aZUEv54dW4w[/URL]

පාර්ට් 6
Code:
[URL="https://mega.nz/#!Q7wWiZDA!OZPYPCx9fwvI0uW6JQ1-Kx2AB0EJoh3QRrnZRKcG1zU"]https://mega.nz/#!Q7wWiZDA!OZPYPCx9f...h3QRrnZRKcG1zU[/URL]

Screenshot Links

Code:
[URL]https://imgur.com/xS7ZGex[/URL]
[URL]https://imgur.com/81fbNhR[/URL]
[URL]https://imgur.com/zFPAk1S[/URL]
[URL]https://imgur.com/X3utVGn[/URL]
[URL]https://imgur.com/CaFf0Ms[/URL]
[URL]https://imgur.com/7H2k69Z[/URL]


ඔක්කොම download වල සයිස් එකතුව 480 MB වගේ.
convert කරන්න වෙලාවක් නැතුවුන:sorry::sorry:
 
Last edited by a moderator:

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Harima amaru wadak...
Paya thunak withara packet serama thambanna one..
Appiriyama wagawal walin ekak..
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Harima amaru wadak...
Paya thunak withara packet serama thambanna one..
Appiriyama wagawal walin ekak..
ඕක ඉතින් බීජ ටික ජීවනුහරණය කරගන්න නේ කරන්නේ
ඕක කරන්නම ඕන,
පොඩි කට්ටක් එක.

Good work bro. ;)
Valuble thread, TFS :yes::yes::yes:
+REP Added :D

Podi Silva - පොඩි සිල්වා;20934673 said:
එල එල තට්ට කුකුලෝ

thanks මචන්ලා :yes::yes:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ඕක ඉතින් බීජ ටික ජීවනුහරණය කරගන්න නේ කරන්නේ
ඕක කරන්නම ඕන,
පොඩි කට්ටක් එක.
Mona huththakda e kiwwe...
Beeja dala nemei thambanne...
Thambala iwara una packet walata thamai beeja danne...
Barrel ekaka eka para thambanna puluwan packet 60k wage..
Awama oken profit ekka agata danenna enna nan packet 2000k gahanna one..
E kiyenne barrel dekak genath thamuwoth eka barrel ekak 15 parak paya thuna gane awulawanna one..
Kudu lip kotala hadanna one naththan paya 30k ali lipak paththu karanna dara kochchara oneda..

Anith eka uba nodanna dewal gana kiranna maninna yanna epa... podi kattak kiyala kiyanne nikan uba karala thiyenawa wagene..mathaka thiyaganin ubath me katha karanne uba karala nathi pakak gana..
Hariyata nikan karala balala experience eken danna eka wage kiyanawa podi kattak kanna onelu.. katta lokuda podida kiyala uba danne kohomada.. nodanna pakawal katha karanna epa huththo.. nikan kollo amaruwe danna..
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම මගුලටම මැද්දට පනින මානසික රොගිය හිතාගෙන ඉන්නෙ බැරල් එකේම තම්බල කුඩු ලිපේම රත් කරන්ඩ ඔනෙ කියල,:confused:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හැම මගුලටම මැද්දට පනින මානසික රොගිය හිතාගෙන ඉන්නෙ බැරල් එකේම තම්බල කුඩු ලිපේම රත් කරන්ඩ ඔනෙ කියල,:confused:

    Kiyana deyak kiyapanko huththo konda pana athuwa quote karala ballek wage thana thana kakula ussa ussa hujja kara kara yanne nathuwa..
    Oka quote karala kelinma moonata kiyanna tharan konda pana nathi ponnayekda uba?

    Dan kiyapan aaa thoppoya dagena kiyala...
    Tho wage konda pana nathi ponnayek neme huththo mama.. mama dannawanan mata kiwwe kiyala kelinma katha karanawa..

    Mulin pirimiyek wage konda kelin thiyagena kiyana deyak moonata kiyapan huththo athana methana light kanu gane hujja kara kara yanne nathuwa..

    Mata kiyapanko wena thambana kramayak tho ochchara dannawanan..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මානසික රොගියට හොදටම රිදිල :)මීහරක් නාම්බ හිතාගෙන ඉන්නෙ ලoකාවෙ විතරයි බිම්මල් හදන්නෙ කියල,:lol: යුරොපයේ බිම්මල් හදන්නෙත් බැරල් එකට දාල කුඩු ලිපෙන් රත් කරල වෙන්ඩ ඇති.....:rofl::rofl::lol::lol: ගස් ගොන්නු නොදකින්,:confused::confused::confused:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලොල් මානසික රොගියට හොදටම රිදිල :)මීහරක් නාම්බ හිතාගෙන ඉන්නෙ ලoකාවෙ විතරයි බිම්මල් හදන්නෙ කියල,:lol: යුරොපයේ බිම්මල් හදන්නෙත් බැරල් එකට දාල කුඩු ලිපෙන් රත් කරල වෙන්ඩ ඇති.....:rofl::rofl::lol::lol: ගස් ගොන්නු නොදකින්,:confused::confused::confused:

    Ow ow korai pakak lankawe ehema europe wala karanawa wage..
    Danna pakak katha karanna one..
    Hena surangana loka wala inna hukannla, koheda jeewitheta business ekak karala thiyenawada..

    Eka nemei uba mata mara goo bayai neda ban..
    Ballek wage peechan wela inne man issaraha..
    Kariyata eda dunnane duwannama..
    Dan ahaka balan buranne bayatama..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැ බැ ලoකාවෙ බැ ලoකාවෙ පුලුවන් බැරල් එකට දාල කුඩු ලිපෙන් රත් කරලම තමා, වෙන විදිහකට කරොත් බිම්මල් හැදෙන් නැ, :lol::lol::lol::lol: නොදකින් මේ වගේ මානසික වියාදිවලින් පෙලනෙ මීහරක් :confused::confused::confused:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බැ බැ ලoකාවෙ බැ ලoකාවෙ පුලුවන් බැරල් එකට දාල කුඩු ලිපෙන් රත් කරලම තමා, වෙන විදිහකට කරොත් බිම්මල් හැදෙන් නැ, :lol::lol::lol::lol: නොදකින් මේ වගේ මානසික වියාදිවලින් පෙලනෙ මීහරක් :confused::confused::confused:

    Na ithin oya cost ekata karanna puluwan krame kiyala idapanko mata mulin kathawa iwarane..
    Mokadda krame aaa kiyapanko..
    Ochchara dannawanan oya cost ekata oka karnaa hati aa kiyapanko..