අසහනය

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machanz me yana widiyata mata hithenawa issarahata lankawe inna beri situation ekak ay kiyala:sorry:
    *ae kiyanne minissunge asahanaya wage wedi wenawa
    *Rate future eka uncertain
    *living cost eka wedi
    *Ekko UNP nettam SLPF oya deka witarak inne power eke ,3rd party ekak issarahata enne ne wenasakata

    mama hemadama hithuwe UNP awoth minissu goda kiyala hemadekinma:nerd:

    apita weradila machanz:(
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    kawuru awath goda enawa me rate economy ekata kela une 71 oya jvp ungen passe 88/89 light niwala factory wahala agili kapala me rate business okkoma kaduwa production jvp un..LTTE ekath iwara karanna bari une JVP un nisa... un 88/89 karapu economic loss eka usd 800m .. eda apita tibba orders okkoma wena ratawal gatha... dan un kiyana widiyata 2010 Sarath Fonseka genawanam kohomada? ehenam anura kumarage lapeth ekka polawa yata.. Ranil tawa hodai:yes:
     
    den rate forecast eka beluwama kisima deyak plan karanna amarui machan.
    ape hondama kale nikan waste wenawa:sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ශී‍්‍ර ලාංකිකයින් 32 ක් සිරියාවේදී අයි එස් සංවිධානය සමග සබදතා පවත්වා ඇතැයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුවේදී කියා සිටියා.
    මින් ඉදිරියට කිසිදු ආගමික අන්තවාදී කණ්ඩායමකට කි‍්‍රයාත්මකවීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

    අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහතින් දැක්වේ

    “අයි.එස් සංවිධානය ගැන විශාල බයක් අපේ රටේ ජනතාවට තියෙනවා. අපේ රටේ පවුල් හතරකට සම්බන්ධ 32 ක්‍ෙ සිරියාවට ගිහිල්ලා මේ අයි.එස් කටයුතු වල යෙදිලා තියෙනවා.ඒ එක්කම දැන් සමහර මුස්ලිම් පාසල් වල දේශන පවත්වන්න එනවා සමහර ගුරුවන් කියලා ගුරුවරු කියලා නෙමෙයි එන්නේ සංචාරක විසා මත ඒ අය ඒන්නේ. ඇවිල්ලා මුස්ලිම් පාසල්වල වල බේරුවල, කල් මුනේ, කල් එලිය කුරුණෑගල ආයතන කිහිපයක මේ අය ගිහිල්ලා මේ උදවිය ගිහිල්ලා මේ වපුරනවා විකෘති කරනවා මනස දරුවන්ගේ මේ අන්තවාදය උගන්නවා. දැන් මේ හරහා බරපතල ගැටලුවක් අපේ රටේ ඇති වෙමින් පවතිනවා”.

    http://nethnews.lk/article/26634
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    den rate forecast eka beluwama kisima deyak plan karanna amarui machan.
    ape hondama kale nikan waste wenawa:sorry:

    api monada ban john keells la patan gatha project eke water front eka nawattuwa 2015 jan walin passe dan ayth patan aran yaddi warrant conversion ekak tibba un warrant million 57.5 kin billion 8k hoyanna ein 38% mach minissu convert kare 62% ma gewwe na price bahala .:baffled: ethana investorsla ta wechchi loss eka minimum 38million godak durata avg karoth 100 paninawa loss eka

    businees uth awul PR ganna balpan wena rataka 35ta kalin:yes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Pakistan worried over exposure of ISI’s terror activities in Sri Lanka

    Alarm bells have started ringing in Pakistani establishment after Sri Lankan media, including the Colombo Gazette, exposed how Inter-Services Intelligence (ISI) is using the island nation to promote its terror activities worldwide, the ANI news service and India TV reported.

    The Pakistani establishment is reportedly worried that the media exposure may result in the closure of an important operations hub.

    According to a report in a Sri Lankan newspaper, the ISI is using the Lashkar-e-Taiba and its charitable wing, the Idara Khidmat-e-Khalq (IKK), as proxies to radicalise Sri Lankan Muslims.

    The report says that when the tsunami struck parts of Sri Lanka in 2004, the LeT and IKK contingents visited Sri Lanka and Maldives, disguised as social workers, to look for Jihadi recruits.

    The report further reveals that many youth from these areas headed to Pakistan after 2004 and were found in LeT training camps in Pakistan’s Punjab province and in the tribal areas of Khyber Pakhtunkhwa.

    The report says that the primary objective of ISI is to encircle India from all sides using Sri Lanka as a staging post.

    Using Sri Lanka, the ISI wants to access South India, both in terms of setting up terror networks as well as for recruitment of cadres.

    The newspaper report adds that in June 2009, the activities of Maulana Umar Madani were also uncovered.

    ANI says a recent report in the Colombo Gazette has highlighted continued attempts of groups like Al Qaeda, to recruit cadres from Sri Lanka, for the jihad in Syria. Such activities have also led to greater cooperation between intelligence agencies of the world’s major powers.

    After intelligence sharing between India, Sri Lanka and China a Pakistan national, Faiz Muhammad, was arrested recently in Guangzhou, China, with fake Indian currency notes of Rs. 2.5 million from Pakistan, according to the Colombo based report.

    Faiz’s arrest was the result of a tip-off by Indian intelligence agencies to their counterparts in Colombo and Beijing. (Colombo Gazette)
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Forum Comments;

    මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ . පසුගිය රජය සමයේ ද ඊට කලින් චන් ද්‍රිකා සමයේ ද සිදුවූ දෙයක්.
    මොවුන් සවුදි මුදල් වපුරමින් ආගම කියා දෙන්න එන ශාන්තුවරුන් ලෙස පෙනී සිටිමින් සංචරක වීසා මත රට හැම තැන ආගමික මුස්ලිම් දහම් පාසල් වල දේශනා කරමින් ගියා. මේ ගැන කෙතරම් කිව්වත් කිසිදු රජයක් මෙය පාලනය කළේ නෑ. ඒ අය කිව්වේ ඒ සාමදානයෙන් ආගම අදහන්න උගන්වන පූජකයන් වහන්සේලා කියල​. දැන් එහි දරුණු විපාක විඳින්න වෙයි. කලින් යටින් පැතිරෙමින් තිබූ මෙම කල්ලි ක්‍රියාකාරීත්වය නව රජය ප්ත්වූ පසු සමස්ථ මුස්ලිම්ජනතාවටම බල පෑම් කරමින් එලිපිට වේගයෙන් සිද්ද වෙමින් ඇත​.
    මොවුන් ක්‍රමයෙන්‍ ලාංකික මැදහත් ඉස්ලාම් දරුවන් ගේ ඔලුවලට වහාබ් වාදයේ විශබීජය පතුරවනව​. එවිට එම පවුල් පිටින් වහාබ් වෙනව​. ලෙඩේ උපරිමයට ගිය අය තමයි ISIS එකට බැඳිල මිනිස්සු මරන්න යන්නේ.

    වහාබ් වාදය යනු සුන්නි පසුබිමේ සවුදි මුදල් මත බෝවන දැඩි මතධාරී කල්ලි විශබීජයක්.
    ISIS සටන් කාමීන් ද අල් කයිඩා සුන්නි ත්‍රස්තවාදීන් ගේ විසෙන් බෝඋන මිනී මරුවන්.

    මේ එන එවුන් අල්ලා පිටුවහල්කරන්නත් ඔවුන් සමග එක්වී මේරටේ මුස්ලිම් ජනතාවට වහාබ් නියෝග දෙන උන් අල්ලන්නත් ඔත්තු සේවා හා පොලිසිය යොදවන්නේ නැතුව නිකං දෙඩෙව්වට වැඩක් නෑ

    මොවුන් ගේ ආගමික විසෙන් මත්වී විකාරකරන මෝඩ අය නිසා සමස්ථ මුස්ලිම් ප්‍රජාවම අපහසු තාවට හා කොන් වීමට ලක්වීම දැනටත් සිදු වෙමින් ඇත​.

    2. Attama Islam eka tama ISIS karayo pathurawanne.. Attha islam eke samayak sahajeewanayak naha eka thamai titta atta. Meka agamak neme lokaya winsha karanna aaapu vyrus ekak.
     
    Nov 18, 2016
    39
    3
    0
    තමන්ට පවුලෙන් උරුමවෙන දෙශපාලන මතය රටෙ බලයට ආවාහම රට හැදෙනවා කියන මතෙ ඕන එකෙක් ඉන්නවා. ඇත්තටම රට හැදෙන්නෙ නැහැ .වෙන්නෙ තමන්ගෙ පවුලෙ එවුන් එක්කො අම්මා තාත්තා ආච්චි සීයා මාමා නැද්දා වගෙ අය තමන් දරන දෙශපාලන මතය නිසා ඒ දෙශපාලනික පක්ෂෙකට ඡන්දෙ දීලා යම් යම් වාසි ප්‍රයොජන ගත්ත උදවිය. ඒ අය ඒ වාසි ප්‍රයොජන නිසා දේශපාලන පක්ෂයට දිවිහිමියෙන් පෙම් කරන්න ඒ අය බැඳිලා ඉන්නවා. ඒක යු ඇන් පි ද සන්ධානෙද කියලා නැහැ. මේ පක්ෂ වල හැමොම ඒ පක්ෂෙය කඩෙ යන්නෙ තමන්ගෙ පවුලෙ ආර්ථිකමය සමාජීය තත්වෙය රුකුලක් වෙන දෙයක් පෞද්ගලිකව ලැබිච්ච නිසා. ජේ වි පි වගෙ එව්වායෙ ඉන්නෙ අර කිව්ව වාසි ප්‍රයොජන වැඩිය නොලැබුණු යම් සාධාරණ ජීවිතයක් ගත කරනවා යැයි සිතා සිටින අය.
    …
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    api monada ban john keells la patan gatha project eke water front eka nawattuwa 2015 jan walin passe dan ayth patan aran yaddi warrant conversion ekak tibba un warrant million 57.5 kin billion 8k hoyanna ein 38% mach minissu convert kare 62% ma gewwe na price bahala .:baffled: ethana investorsla ta wechchi loss eka minimum 38million godak durata avg karoth 100 paninawa loss eka

    businees uth awul PR ganna balpan wena rataka 35ta kalin:yes:

    ai mchn JKH waterfront vage loku project ekak kal damme ? 2017 ivara karanna tibba eka dan 2020 lu ivara karanne ...
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    api monada ban john keells la patan gatha project eke water front eka nawattuwa 2015 jan walin passe dan ayth patan aran yaddi warrant conversion ekak tibba un warrant million 57.5 kin billion 8k hoyanna ein 38% mach minissu convert kare 62% ma gewwe na price bahala .:baffled: ethana investorsla ta wechchi loss eka minimum 38million godak durata avg karoth 100 paninawa loss eka

    businees uth awul PR ganna balpan wena rataka 35ta kalin:yes:
    mama machan marketing field eke. issara patta nidahase kare. den thiththa wela thiyanne:sorry:
    income ekath dawasa gane behela yanawa ban
    prashna amathaka wenna kiyala asawata drink ekak wath daganna widiyak ne.:angry:

    pinketha hela ran derane yali nam ipa denna epo:dull:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mama machan marketing field eke. issara patta nidahase kare. den thiththa wela thiyanne:sorry:
    income ekath dawasa gane behela yanawa ban
    prashna amathaka wenna kiyala asawata drink ekak wath daganna widiyak ne.:angry:

    pinketha hela ran derane yali nam ipa denna epo:dull:

    35 wenna kalin wena ratakata gemak gahapan ban.mae atamagale idala be.minisuth enna enna kupadi kuhaka wenawa.stress eka hinda thama.manasika ledek wela thamai nawatinne.dan mehemanan tawa 10 years walin mona gubbayamak wela tiyeyda.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවුරුදු ගානක් රට තැපෑල තැපෑල 2020 දිවත් ලංකාවේ නිදහසේ ඉන්න කියල හිතන් හිටියේ .බලපන්කො ඊතින් ...:angry::sorry:
    මේ යන විදිහට ලංකාවේ බිස්නස් එකක් කරනවත් ජීවත් වෙන්න බෑ ,අපි ආයේ බරකරත්ත යුගෙට මේ පොන්නයෝ අරන්යන්නේ ..

    ඒවිතරක් නෙමේ රට කෑලි3 ට කඩල යුද්ද 2ක් මද ඉන්න වෙන්නේ මෙහෙම ගියොත් :angry::sorry: