2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැඳවා නොතැවෙන්
    සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
    සෝක සුසුම් නොහෙලන්...//

    පෙරමග පියවර මැකෙන ලෙසින්
    ඈතට යනු මැන අසුරු සැණින්
    මා හඬවන්නට සිහින තුළින්
    අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැඳවා නොතැවෙන්
    සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
    සෝක සුසුම් නොහෙලන්

    නිදි යහනට වන් අකුණු සරින්
    මතක සිහින සිතුවිලි පුබුදන්
    හද මළගම දා මම වැළපෙම්
    විදුලිය සේ යළි සිනහා නොවෙන්

    දෑත දෙපා ළඟ ගිගිරි සරින්
    මා කැඳවා නොතැවෙන්
    සිවු සිය ගව් දුර ඇදෙන ලෙසින්
    සෝක සුසුම් නොහෙලන්

    ගායනය - ලක්ෂ්මන් විජේසේකර
    පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
    තනුව - කිංස්ලි රාජසිංහ
    සංගීතය - ලක්ෂ්මන් විජේසේකර
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නැකැත් රාල;20942395 said:
    ඔන්න මගේ රික්වෙස්ට් එක...
    බණ්ඩාර ආතාවුදගේ "සිතුවිලි සිරවී" ගීතය හරි "සිහිනයකි ඔබ" ගීතය හරි ඕනේ..

    :yes::yes::yes: