2016 Nov-22- ElaKiri Radio ! -Music Hut with tharindumj

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වරෙන්කො මන් තෝව වෙලාවක අල්ල ගන්න ....... මාතරට ඇවිල්ලම අල්ලගන්නම් තෝව ..........:frown::frown::frown::frown::frown:


    ... අපි යමු... කඩුවෙලින් දාමු. පැය 1.5කින් මාතර...

    අලි යන්නෑ ජනක අයියේ........මේ අශානයත් rox ගේ අප්පා කලා ........අපිට චන්දෙ දුන්නැනේ ....:(:(:(:(:(:(:(

    ... එ මොකක්ද එ හරුපෙ...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැල‍පෙනවා...
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා...

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ...
    සුසුම් නිම්නයේ සමුගන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ...

    සිතුවිලි සිරවී...//

    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී...
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කදුළු දකී...

    සිතුවිලි සිරවී...//



    ගායනය - බණ්ඩාර අතාවුද
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මුගේ මුණ වගේ නෙමෙයි හෙනම cute ළමයා

    ඔන්න nick අයිය විහින් ලිදේ වැටෙන්නයි හදන්නේ ..........මන් ලිදේ දාන්නද..........
    :P:P:P:P:P

    rox මන් ගැන හොදටම දන්න හින්ද ඔය මඩ ගහන්නේ ................:yes::yes::yes::yes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නැකැත් රාල;20942924 said:
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැල‍පෙනවා...
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා...

    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ...
    සුසුම් නිම්නයේ සමුගන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ...

    සිතුවිලි සිරවී...//

    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී...
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කදුළු දකී...

    සිතුවිලි සිරවී...//



    ගායනය - බණ්ඩාර අතාවුද

    පද : කුසුම් පීරිස්
    සංගීතය: H.M. ජයවර්ධන
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න nick අයිය විහින් ලිදේ වැටෙන්නයි හදන්නේ ..........මන් ලිදේ දාන්නද..........
    :P:P:P:P:P

    rox මන් ගැන හොදටම දන්න හින්ද ඔය මඩ ගහන්නේ ................:yes::yes::yes::yes:

    අලුත් ජොබ් එක කොහොමද මචන්
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ආශානයව බයිට් එකට ගන්න හැදුවේ................කෝ ඉතින් මෙයත් එක්ක බැනේ........:rolleyes::rolleyes::rolleyes::rolleyes:


    ... කලින් කියන්න එපැයි. අපි එදා ආප්ප කැවද කියලා බැලුවෙ. මට මතක විදිහට කැවා නෙද ...
     
    • Like
    Reactions: thilina.rp

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ... අන්න ඔය තෙරුනෙ හැමොටම.. මොනා උනත් තිලින හෙන පවු. මට එදත් කිවා දුක. අපි කියලා මොනා කරන්නද...

    ඔවු අප්ප ....මටත් දුකයි ...........................:rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: rox2030

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ... ඉක්මනට මම වැඩෙ කරපු නිසා සල්ලි ටික වෙලාවට දෙන්න...

    අනිවා. එකවුන්ට් නම්බර් එක එවපන්..
    00020356.gif