අකුණක් ගහලා කෙල උනා.......!

Cerb3rus

Member
Nov 2, 2016
35
2
0
අකුණක් ගහලා කෙල උනා.......!

මචන් මගේ LCD Monitor එකට කෙල උනා අකුණක් ගහලා
crying.gif
දැන් No Power මේව්වා හදන්න පුළුවන්ද බන්? :sorry: නැත්තම් අාසාව අත් ඇර ගන්නද. එක්කෝ ගෙවල් ලග නාකි බුවෙක් ඉන්නවා උට හදන්න දෙනවද කියලා බැලුවේ හැදිගැවිලාම යන්න

උබල දන්න හොද තැන් නැද්ද බන්? :P
 
Last edited:

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    powr ic eka gihin athi,owala circuit protection tiyenawa.hena akunak gahuwanan ithin bored ekath fry wela nan wisi karana eka thama/.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    පුලුවන් හදන්න. මගෙත් එක පාරක් අකුණක් වැදිල, PC එකයි, modem එකයි, LCD Monitor එකයි තුනම පිච්චුනා. Monitor එක හදාගත්තා, PC house එකට දීල, මාස 3ක් විතර කට්ටකාල, බැනගෙන, රණ්ඩුවෙලා. :)
    උන්ගෙ එකෙක් ඒක හදල. හදලයි කියල එතන උනුත් දන්නෙ නෑ. මට කිව්ව තාම හදල නෑ කියල. බලෙන්ම ගෙදර අරන් ඇවිත් ගහල බැලුවම වැඩ. :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    මොඩල් එක මොක්ක්ද බන්
    පවර් පැක් එක එන එකක්ද
    අනිත් එකක් ද ? 13A ප්ල්ග් ටොප් එක්ක්ද තියෙන්නේ, එහේමනම්
    ප්ල්ග් ටොප් එකේ තියෙන්වා ‍ෆියුස් එකක් ඒක බලන්න මුලින්ම
     
    blue_in_rio

    Well-known member
  • අනේ බන් පරිස්සමින්.උබ ඕක වහලා තියෙද්දි නෙමේ නේද අකුණ වැදුනේ ? ඔය කම්පියුටර් කෑලි වගේ නෙමේ, උබලගේ ජීවිතේ.එවුව නම් ආයේ හදාගන්න හරි බැරියැ.අකුණු ගහන වෙලාවට ඔය රෙද්දවල් දාගෙන ඉන්න එපා බන්.මමත් ඉස්සර ඔහොම තමා, අපේ ජීවිත අපිට වටින් නැති වෙන්න පුලුවන්.ඒත් බන් අපේ දෙමව්පියන්ට එහෙම නෑනේ.ඒ ගොල්ලන්ට තියෙන එකම වස්තුව අපි තමා. :sorry::sorry:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕන වෙන්නේ නැති එකනම් ගොඩක් විට හදන්න පුළුවන් වෙයි. හැබැයි අකුණු ගහල ඕන වෙන NO SIGNAL කියල වැටෙන ඒවා නම් ශුවර්ම නෑ
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පුලුවන් හදන්න. මගෙත් එක පාරක් අකුණක් වැදිල, PC එකයි, modem එකයි, LCD Monitor එකයි තුනම පිච්චුනා. Monitor එක හදාගත්තා, PC house එකට දීල, මාස 3ක් විතර කට්ටකාල, බැනගෙන, රණ්ඩුවෙලා. :)
    උන්ගෙ එකෙක් ඒක හදල. හදලයි කියල එතන උනුත් දන්නෙ නෑ. මට කිව්ව තාම හදල නෑ කියල. බලෙන්ම ගෙදර අරන් ඇවිත් ගහල බැලුවම වැඩ. :)

    :rolleyes::rofl:
    did you pay for it?
     
    Cerb3rus

    Member
    Nov 2, 2016
    35
    2
    0

    ස්තුතියි සහොදරයා

    Akunak wedunoth sure naha athulata mak welada kiyala... samahara wita hadanna puluwan wei... balanne nethuwa kiyanna baha

    හදන්න දුන්නා මචන්. උන් බලලා කියන්නම් කීවා

    sure na.
    bump.

    ස්තුතියි සහොදරයා

    ස්තුතියි සහොදරයා

    powr ic eka gihin athi,owala circuit protection tiyenawa.hena akunak gahuwanan ithin bored ekath fry wela nan wisi karana eka thama/.

    ලගදි ගත්ත මොනිටරේ බන් ගේමක් වත් ගහන්න නැ. ඉක්මනටම හදා ගන්න ඔනේ. නැත්නම් ලැප් එකෙන් වැඩ කරලා හෙට අනිද්ද කොන්ද කැඩෙනවා :sorry:

    ස්තුතියි සහොදරයා
     
    Cerb3rus

    Member
    Nov 2, 2016
    35
    2
    0
    පුලුවන් හදන්න. මගෙත් එක පාරක් අකුණක් වැදිල, PC එකයි, modem එකයි, LCD Monitor එකයි තුනම පිච්චුනා. Monitor එක හදාගත්තා, PC house එකට දීල, මාස 3ක් විතර කට්ටකාල, බැනගෙන, රණ්ඩුවෙලා. :)
    උන්ගෙ එකෙක් ඒක හදල. හදලයි කියල එතන උනුත් දන්නෙ නෑ. මට කිව්ව තාම හදල නෑ කියල. බලෙන්ම ගෙදර අරන් ඇවිත් ගහල බැලුවම වැඩ. :)

    සිරාවට? උන් දන්නෙත් නැද්ද හදලා කියලා.... :lol: එකෙක්ට දුන්නා බන් හදන්න බලමු නේ... :(