වයිරස් help

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මගේ PEN එක ඊයෙ යාලුවෙක් අරගෙන ගියා.
    දන්නවනෙ ඉතිං PEN එකේ අයිතිකාරයට වැඩිය යාලුවොන්ගෙ ලගෙනෙ ඒක තියෙන්නෙ.
    ඉතිං
    ඒක ආපහු අද කොහොම හරි ලැබුන.
    මූ ඒක මට ගෙනත් දීල තියෙන්නෙ සමාජ් රෝගෙකුත් එක්ක.
    ශෝට්කට් වයිරස් එක.
    මගේ පෙන් එකේ වැදගත් දේවල් ටිකක් තිබුන.
    පෙන් එක මම වයිරස් ස්කෑන් කරා ඩිෆෙන්ඩර් එකෙන්.
    වයිරස් එක ගියා.
    දැං
    පෙන් එකේ තියෙන කිසිම දෙයක් පේන්නෙ නෑ
    Hidden වෙලා.
    මම Hidden file show කරා.
    ඒත් හරි ගියේ නෑ.
    මොකද කරන්නෙ මේකට
    දන්න අය කියල දියං සහෝ. පට්ට හදිසියක්.
    :confused:

    පසුව ලියන ලදී...
    වැඩේ ගොඩ දාගත්ත සහෝ.
    උදවු කරපු වගේම
    උදව් කරන්න බලාගෙන මේක බලන
    ඔයාල හැමෝටම
    ගොඩක් ස්තූතියි.
    :yes:

     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    26341d1438106806-hidden-files-folders-drives-show-windows-10-a-file_explorer_options_hide_protected_os_files.png
     
    • Like
    Reactions: harshana001

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Try Linux. Worked for me


    open cmd

    type this

    attrib -h -r -s /s /d G:\*.*

    Replace G with your usb drive letter and press enter button.


    තෑන්ක්ස් මචං වැඩේ හොඩ ගියා.

    එකෙන්ම උබලට රෙප් 9+ දීල ඇති හොදේ.
    උබල දීපු ඒවගෙන් මට ලිනක්ස් ගන්න බෑ.
    අර ඇට්‍රිබියුට් වැඩේ සාර්තකයි.
    USB වයිරස් එක දාගත්ත.
    තෑන්ක්ස් ආයෙමත් සහෝලා.
    එල ආ..

    :yes:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    system files penna danna folder option walin ethakota penawa :)


    එල බං
    ඕකෙන් තමයි වැඩේ හොඩ ගියේ.
    ඒත් අර හිඩ්න් එක ඇතුලෙ තියෙන ෆයිලෙ ටික
    වෙන ෆෝල්ඩර් එකකට දාන්නම උනා පේන්න.
    වැඩේ හොඩ මචං
    එල. කට්ටියම උදවු කරා හොදේ.
    සුපිරි
    එකෙන්ම.
    රෙප්9+ ලබා දී ඇත හැමෝටම.

    :yes:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    uda ekkenek dala thiyenawa...ea code eka note pad ekata dala .bat format eken save karala thiyaganna aye ona wunoth, pen eka athulata ea bat file eka dala run karanna..aa ethakota ara driver leter eka gahanna onath na... #mahasona virus