දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.
ඔව් ඒ මතයට මමත් එකගයි
එත් අපි ඉත්හාසයේන් පාඩම් ඉගෙන ගන්න ඕන
මේක බලන්න
//2005 ජනධිපතිවරණය වර්ජනය කරන ලෙස ප්රභාකරන් නියෝග කිරීම හේතුකොට ගෙන මහින්ද රාජපක්ෂ බලයට පැමිණි අතර සාම සාකච්චා සඳහා කල ඉල්ලීම් ප්රභාකරන් ප්‍රතික්ෂේප කළේය .2009 දී ප්රභාකරන්ට මරණය උරුම කර දුන් රාජපක්ෂට බලයට ඒමට ප්රභාගේ චන්ද වර්ජනය ප්‍රධානතම හේතුව විය .1988 ජනාධිපතිවරනයෙදී නිදහසේ චන්දය පාවිච්චි කිරීමට විජේවීර ඉඩ නොදීමේ ප්‍රතිපලය ලෙස ප්‍රේමදාස ජනාධිපති විය. අවසානයේදී විජේවීර මැරීමට නියෝගය දුන්නේද තමන්ගේ අනියම් සහයෙන් බලයට පැමිනි ප්‍රේමදාසය. //
history is repeating itself කියන්නේ ඕකට තමයි











