රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.දේශපාලනය කරන්න ඕන වර්තමානයට බන්. නැතුව මේ මැරිච්ච මිනිස්සු ගැන කෑ ගහල වැඩක් නෑ.

    ඔව් ඒ මතයට මමත් එකගයි
    එත් අපි ඉත්හාසයේන් පාඩම් ඉගෙන ගන්න ඕන

    මේක බලන්න
    //2005 ජනධිපතිවරණය වර්ජනය කරන ලෙස ප්‍රභාකරන් නියෝග කිරීම හේතුකොට ගෙන මහින්ද රාජපක්ෂ බලයට පැමිණි අතර සාම සාකච්චා සඳහා කල ඉල්ලීම් ප්‍රභාකරන් ප්‍රතික්ෂේප කළේය .2009 දී ප්‍රභාකරන්ට මරණය උරුම කර දුන් රාජපක්ෂට බලයට ඒමට ප්‍රභාගේ චන්ද වර්ජනය ප්‍රධානතම හේතුව විය .1988 ජනාධිපතිවරනයෙදී නිදහසේ චන්දය පාවිච්චි කිරීමට විජේවීර ඉඩ නොදීමේ ප්‍රතිපලය ලෙස ප්‍රේමදාස ජනාධිපති විය. අවසානයේදී විජේවීර මැරීමට නියෝගය දුන්නේද තමන්ගේ අනියම් සහයෙන් බලයට පැමිනි ප්‍රේමදාසය. //

    history is repeating itself කියන්නේ ඕකට තමයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    විජේවීර දක්‍ෂයෙකි, අනුන් ආකර්ෂණය කර ගත හැකි තැනැත්තෙකි. අවාසනාවට ඔහු මෝඩයෙකු විය.

    ටිංකිරි ටින්වලින් බෝම්බ හදා පොලිසි අල්ලා ගැනීමට 1971 සැළසුම් කර ඉන් පාඩමක් ඉගෙන නොඝෙන ගල්කටස්වලින් රටම අල්ලන්නට පසුව 87 දී හිතන්නේ මෝඩයෙකු නොවේ නම් වෙන කවුරු ද?

    උපුටගනිමක්
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    නියමෙට කියල තියෙනවා රත්තරං rangana26. ඕකා තනිකර මානසික ලෙඩෙක්. හැබැයි මෝඩ වුනත් දක්ෂ පුද්ගලයෙක්. ඒකනෙ කොල්ලො කෙල්ලො බර ගාණක් රවට්ටගත්හ්ටෙ :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරක්ට අවකලනය උගන්නන එක ලේසි නෑ බන්:dull::dull:. පක්ෂයක් විදියට සැහෙන වෙහෙසක් ගන්නවා ඒ මිනිස්සු.

    රටක ඉන්නේ මිනිස්සු 10ක් විතරක්මනම්,එකෙක් අනික් 9ට වඩා වෙනස් නම් මිනිස්සු 10කගෙන් එකෙක්ට පිස්සු කියල කියනවද? එහෙම නැත්නම් එකෙක්ට පිස්සු නෑ අනික් 9ට පිස්සු කියනවද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ow, matath uwa nam sakai, ekaparama form vela ave,deshapalana balayak nathuwa oya vage eka parata uda enna baha..mata hitenne patali champike thama back karanne...


    balamu, me rata sinhala apita davasin davasa nathi venawa...mehema giyoth thawa avurudu 20 kin me rata muslim 100 % venawa niyathai
    :sorry::sorry:

    පාටලියගේ උනොත් හොදයි. ඒත් මටනම් එහෙම හිතෙන්නේ නෑ. හිතෙන කෙනා ගැන මෙතන කියන්න කැමතිත් නෑ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නියමෙට කියල තියෙනවා රත්තරං rangana26. ඕකා තනිකර මානසික ලෙඩෙක්. හැබැයි මෝඩ වුනත් දක්ෂ පුද්ගලයෙක්. ඒකනෙ කොල්ලො කෙල්ලො බර ගාණක් රවට්ටගත්හ්ටෙ :P

    ආසිරි වනිගරත්නයටත් 1000ක් 2000ක් සෙට් කරගන්න පුලුවන් රටක් බන් මේක...:lol::lol::lol::lol::lol:

    1413202923thumb_feng_shui-362x132.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    රත්තරං;20949801 said:
    ආසිරි වනිගරත්නයටත් 1000ක් 2000ක් සෙට් කරගන්න පුලුවන් රටක් බන් මේක...:lol::lol::lol::lol::lol:

    1413202923thumb_feng_shui-362x132.jpg

    අනිවාර්යෙන් ඉස්සර දොළුකන්ද වදින්න දවසට ලක්ෂ 5ක් ගිය රටක් මේක
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;20949801 said:
    ආසිරි වනිගරත්නයටත් 1000ක් 2000ක් සෙට් කරගන්න පුලුවන් රටක් බන් මේක...:lol::lol::lol::lol::lol:

    1413202923thumb_feng_shui-362x132.jpg

    ඒක තමා හැකියාව බන්. ආසිරියත් බිස්නස් සබ්ජෙක්ට් එකේ පට්ට දක්ශයෙක් :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කැරැල්ල නම් කාලෙට ගැලපෙන්නේ නැහැ තමයි ..එක ගැන පසු පාපොච්චාරණයක් තියෙනවා පක්සේ තුලම . සන්නද අරගලය බලය ලබා ගැනීමට අද කාලෙට ගැලපෙන්නේ නැහැ .. අවස්ථා දෙකේම ඒ කැරලි ෆේල් ...එක JVP එක ස්වයන් විවේචනයක් තියෙනවා ...එත් 94 න පස්සේ එහෙම උන එක නීති කඩ කිරීමක් වාර්තාවෙලා තියෙනවද ? .

    (කහ පාටින් දාපුවම ඇස දෙක කඩාගෙන යනවනේ බන් :eek::eek:)

    ගියාදෙ ගියා එත් ඔය සීන් එකෙන් මැරුණ පවුල් වල එක අයෙක්වත් jvp කවදාවත් චන්දයක් දෙන්නේ නැහැ,
    එත් ඔය කළු පැල්ලම jvp එක කොච්චර බැබලෙන වැඩ කරත් යටපත් කරගන්න බැරිවෙයි,
    අඩුම ගානේ තව අවුරුදු 50 කටවත් .
    එත් 94 න පස්සේ- එහෙම සිදුවීම් නම් නැ තම


    වීරප්පන් බුද්ධිමතෙක්ද?
    :D:D

    රත්තරං;20949303 said:
    ඕකව වලෙන් නැගිටවලා අරන් ආයෙත් මරන්න ඕනේ
    ගොන් පකය ෆෝම් වෙලා රටට කරපු විනාසේ. පොතක් දෙකක් කියෝලා චේ වෙන්න ගියා කොන්ක්‍රීට් වේසි

    :shocked::shocked:
    ලොක්කටනම් මලම වගේ විජේවීර එක්ක :rolleyes::rolleyes::rofl::rofl:

    රත්තරං;20949359 said:
    සිංහලයා පහුගිය කාලේ තුන් හතර පාරක් නැගිටින්න හැදුවා. ඒත් ජාතික සංවිදාන කලේ බොරුව. ආයේ දැන් වෙලා තියෙන්නේ කොටියා එනෝ එනෝ කියල කෑගහපු ගොපලු කොල්ලට වෙච්ච දේ. දැන් විශ්වාස කරන්න පුලුවන් ජාතික නායකයෙක් නෑ. ප්‍රියසාද් දිහා උනත් මම බලන් ඉන්නවා. මුල් කොහෙන් ඇවිත්ද දන්නේ නෑ.. කදයි ගහයි විතරයි පේන්නේ:(:(:(:(:(

    සෝම හාමුදුරුවන්ගෙන් පස්සේ හරිහමන් ජාතික නායකයෙක් දැක්කේ නැ මචන් තවම.
     
    • Like
    Reactions: topkollek

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අනිවා. මම කියන්නෙ නෑ ප්‍රධාන පක්ෂ දෙක මේ රට සුරපුරයක් කලයි කියලා. ඒත් මේ රට අමු සොහොනක්, මිහිපිට අපායක් කරපු වේසිගෙ පුතාලට අයිතියක් නෑ අරුන්ගෙ වැඩ වල අඩුපාඩු කතා කරන්න. අඩු කුලේ සක්කිලි ජෙප්පො බං :D

    This is very true. These JVPers suffer greatly with inferiority Complex (හීනමානය). Most of them come from shanties. Through Jealousy, they take the communist ideology to destroy wealthy people since they cannot come up to their level.

    Rohana Pukeweera never received scholarship to go to soviet union. His father was a lorry driver who worked for Dr S A Wickramasighe. Dr S A Wickramasighe used his contact and send Rohana Pukeweera to USSR for studies by means of a Push and Pull. He went there and ended up dividing the Lumumba university by using Chinese Embassy propaganda, eventually spending sometime in a mental hospital and sent home and never given a return visa to go back to USSR to complete his studies. He went to USSR in 1962 and sent home to SL in 1993, and only studies he did was learning Russian Language to do his medical degree.

    :yes::yes:




     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බුද්ධිමතෙක් තමයි එකේ විදිහකින් T 56 අතේ තියෙන හමුදාව පොලිසියට ගහන්න හරියට වෙඩිල්ලක් තියාගන්න බැරි ගල්කටස් මාමයිට් කුප්පි වලට අහස කුරු වල වෙඩිබෙහෙත් පුරවල චුස් ගලා දුම් විතරක් පිපිරෙන්න හදපු ග්‍රෙනේඩ් කොල්ලොන්ගේ අතට දීල උබලට මේ රට අල්ලන්න පුළුවන් කියල ගොනාට අන්දලා මොරාල් අප් කරන්නත් එක විදිහක බුද්ධියක් තියන්න ඕන

    ඌ සැපට නුවර එළියේ වතු බංගලාවකට වෙලා විස්සකි ගගහ ගැනිට අවුරුද්දට එක ළමය ගැනේ ළමයි 5 හදල දීපු එක තමයි කරේ.

    සිරාම කාතාව. මෙතන ඉන්න (JVP) ජාතීක වේසීගේ පුතාලට රිදෙයි දැන්.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රත්තරං;20949351 said:
    ඇයි ඌව දෙවෙනියට දාන්නේ.. අගෞරව කරන්න එපා:angry::angry::angry::angry:

    1. ප්‍රභාකරන් යුද්දේ යද්දි හමුදා ආරක්ශාව ලබාගන්න බාර වෙලා දෙමෙල්ලු දාලා යුද්ද කලාද?:rofl::rofl:
    2. දෙමෙල්ලු අතට අලවංගු දීලා හමුදාවට ගහපන් කිව්වද?:rofl::rofl:
    3. මෙලෝ ප්ලෑනක් නැතුව හනුම දර පලනවා වගේ යුද්ද කලාද?:rofl::rofl:

    නෑ ප්‍රභාකරන් ත්‍රස්තවාදී වැඩේ හරි හරියට ත්‍රස්තවාදී මොලේකින් කලා.වැරදි වැඩේ උනත් උගේ සෙටෑර් එක වෙනුවෙන් අව්රුදු 30ක් අල්ලන් උන්න, අර පකයා නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

    ඒ නිසා පලවෙනි ත්‍රස්තවාදියා ඔය විජේවීර කියන කොන්ක්‍රීට් සොන්නයා. දෙවිනි එකා ප්‍රභාකරන්. තුන්වෙනි එකා විජය කුමාරය. හතර වෙනි එකා කාලිංඝ්හ මාඝ්හ පස්වෙනි එකා එලාර..

    අඩෝ උබ ලියලා තියන ඒවාට හිනා යනව. මෙතන ඉන්න (JVP) ජාතික වේසීගේ පුතාලාට උන ගනී දැන්.

    මේතමයි සමහරක් වේසීයන්ගේ ලමයි ටික.


    Gasa84
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    waligamaya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    csharp
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif



    maxboysl
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    පැටියා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩෝ උබ ලියලා තියන ඒවාට හිනා යනව. මෙතන ඉන්න (JVP) ජාතික වේසීගේ පුතාලාට උන ගනී දැන්.

    මේතමයි සමහරක් වේසීයන්ගේ ලමයි ටික.


    Gasa84
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    waligamaya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    csharp
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif



    maxboysl
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif


    පැටියා

    එහෙම කියන්න එපා බන්..මෙතන ඉන්න උන්ගෙන් තුන් දෙනෙක්ම මම ත්‍රෙඩ් වල හුගක් කතා බහ කරපු අය. උන්ගේ මතය වෙනුවෙන් උන් පෙනී සිටිනවා.. කිසිම අව්ලක් නෑ ඒකේ. මේ ත්‍රෙඩ් එකේදි එක දෙයක් ගැන කතා කරද්දි විරුද්ද මතයක් කියල තව තැනකදි එහෙම වෙන්නේ නෑ.. :eek:

    මම මගේ ස්වාදීන මතය ඉදිරිපත් කලේ.. කාවවත් විවේචනය කරන්න නෙමේ
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මේ රොහන පුකේවීර පිස්සාට දෙමෙල්ලු ගල් ගහලා පැන්නුවේ.


     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රත්තරං;20950767 said:
    එහෙම කියන්න එපා බන්..මෙතන ඉන්න උන්ගෙන් තුන් දෙනෙක්ම මම ත්‍රෙඩ් වල හුගක් කතා බහ කරපු අය. උන්ගේ මතය වෙනුවෙන් උන් පෙනී සිටිනවා.. කිසිම අව්ලක් නෑ ඒකේ. මේ ත්‍රෙඩ් එකේදි එක දෙයක් ගැන කතා කරද්දි විරුද්ද මතයක් කියල තව තැනකදි එහෙම වෙන්නේ නෑ.. :eek:

    මම මගේ ස්වාදීන මතය ඉදිරිපත් කලේ.. කාවවත් විවේචනය කරන්න නෙමේ

    මොන පිස්සුද බන්......මෙ කැරි ජෙප්පො ඔක්කම එකයි. හීනමාන ජරාව. ඇති එකාට හුල්ලන්නයි ඌව විනාස කරණ්න විතරයි මුන් දන්නේ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රෝහණ විජේවීර කියෙවුවේ වැරදි පොතක් මුලින්ම ඉතින් ඒ විදිහටම මෝඩම ආයුද කැරැල්ලක් ඇති කරා ලංකාවේ ඉන්න ගොන් බුරු කෙල්ලෝ කොල්ලෝ ගැනු මිනිස්සුන්ට දනපති හින පෙන්නලා

    UNP වේසිගේ පුතාලා කරේ හමුදාව දම්මලා කැරැල්ල මර්දනය කරපු එක, JVP එක නෙමේ ඇත්තටම හානිය කරේ, නමුත් සාමාජ ගත උනේ JVP එක කරා කියලා

    ඉතින් UNP වේසිගේ පුතා ප්‍රේමදාස LTTE එකට ආයුද ලෝරි ගණන් ඇරිය එක මිනිස්සුන්ට මතකත් නැ දන්නෙත් නමුත් හමුදාව දම්මලා සිවිල් සමාජෙට කරපු හානියේ නම ගියේ JVP එකේ

    JVP එකට ලංකාවේ බලේට එන්න බැරි හේතුවක් තියෙනවා එක තමයි JVP එකට සිංහල සමාජේ දිනාගන්න බැ UNP එකටත් ඒ ප්‍රශ්නේ තියෙනවා