ඒ පාර උඩරට පහතරට ඇත්තො බුකියෙ ඇතුලෙ වංසෙ කබල් ගානව.
දෙපැත්තෙම සිංහලයො එකා වගේ එක් වෙන්ඩ ඕනෙ වෙලාවක තොපි මරාගනියවු. ඒකනෙ දැන් අඩු පාඩුව.. රටටයි, සිංහලයන්ටයි කෙළවන්ඩ බලන් ඉන්න හැතිකරේ ඕවට අහවල් එකෙන් හිනා වෙනව ඇති. 
සිංහලයගෙ සුදු කොඩිය සිංහලයම උස්සයි වගේ.. 