සිංහලයගෙ

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ඒ පාර උඩරට පහතරට ඇත්තො බුකියෙ ඇතුලෙ වංසෙ කබල් ගානව. :lol: දෙපැත්තෙම සිංහලයො එකා වගේ එක් වෙන්ඩ ඕනෙ වෙලාවක තොපි මරාගනියවු. ඒකනෙ දැන් අඩු පාඩුව.. රටටයි, සිංහලයන්ටයි කෙළවන්ඩ බලන් ඉන්න හැතිකරේ ඕවට අහවල් එකෙන් හිනා වෙනව ඇති. :growl::growl: සිංහලයගෙ සුදු කොඩිය සිංහලයම උස්සයි වගේ.. :growl::growl::frown::frown:
     

    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    ඔව් බන් ...අපේ උන් ඉස්සර කරෙත් ඕක දැන් කරන්නෙත් ඕක...අන්තිමට මොකටවත් නැති උන් ටිකක් මැරෙනවා රට බේරගන්න
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බුකිය ඇතුලේ වෙන දේවල්, ඒකේ ඇතුලේ කිය ගන්න කොන්දක් නැති එකෙක් එලකිරි ඇවිත් :P
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    15241297_10209701462831399_944402230262244093_n.jpg
     

    csharp

    Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    මුලින්ම දකුණට විරුද්ධව පෝස්ට් හදන නුවර එවුන්ටයි කොළඹ එවුන්ටයි වැඩේ නවත්වන්න කියපිය.


    නෑ නෑ මං නම් කියන්නේ උබලා මේකට මරාගනින්. නැතුව නම් මේක නවත්තන්න හම්බෙන්නේ නෑ
    :D:D:D