Honda GP 1 Hybrid battery

osandaja

Member
Feb 11, 2008
360
324
0
Machanla,
  • Hybrid battery eke usable capacity eka 25% kiyann ne mokakda ?
  • Battery eka change karanna wei da ?
  • Battery change karana places dannawanam kiyanna.

Please help.....:):):):):)
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,386
    22,033
    113
    Gotland
    e kiyanne Original capacity eken dan thiyenne 25%
    battery eka use karaddi kalayak yaddi eke usable capacity eka adu wenawa. (cycle life)

    man hithanne 50% ta wada adu nam battery eka change karanna ona.
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    ammata siri mama ahala thiyenne hybrid battery eka aurudu 10 passe 10% k usable capacity eka bahinwa kiyala , dan meka kohomada wune ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    25% nam godak hodai ban. thawa awurudu 2k wage pawichchi karanna puluwan brand new ena ewath godak welata 40%k 50% wage thiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ae mokada bung brandnew ewai 40 50? aluth nam battery eka 100 percent wenna epao

    100%ක් මචන් හොන්ඩා එකෙන් වාහනේ එලියට දද්දීම තියෙයි. ඒ උනාට ජපන් වල ඉදලා ලංකාවට මාස ගානක් එද්දී යුසබල් capacity එක බහිනවා. කාර් එක එක තැන නේ තියෙන්නේ එක දිගට, එකයි hybrid ගෙදර තියාන් ඉන්නේ එපා කියන්නේත් අරන් උනත්. ගොඩක් ඔය ලංකාවේ සෙල් වල එහෙමත් තියෙනවා නේ. මාස ගණන්.

    එතකොට ඉතින්
    යුසබල් capacity එක 50%ක් වගේ තමා තියෙන්නේ. 25%ක් කියන්නේ මචන් ගොඩක් හොදයි අවුරුදු2ක් වගේ දුවන්න.ඕක10න් පල්ලෙහට ගියාම ඉතින් අලුත් එකක් දාගන්න ඕනේ.
     
    • Like
    Reactions: fakerandi

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    battery ekak keeyada ban ?

    ලක්ෂ 9ක් ද කොහෙද වෙනවා බන් කම්පැනි කරනවා නම්, නැත්තම් ලක්ෂ 3න් වගේ ශේප් වෙත හැකි cell මාරු කරනවා නම් එත් පොඩි ගානකින් ශේප් උන හැකි.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,172
    18,781
    113
    අදාල නෑනේ
    ලක්ෂ 9ක් ද කොහෙද වෙනවා බන් කම්පැනි කරනවා නම්, නැත්තම් ලක්ෂ 3න් වගේ ශේප් වෙත හැකි cell මාරු කරනවා නම් එත් පොඩි ගානකින් ශේප් උන හැකි.

    hapoi laksha 3k kiyanne ithin ape wahana walata nam masekata 5000 gane avurudu 5k petrol gahanna puluwan :baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    hapoi laksha 3k kiyanne ithin ape wahana walata nam masekata 5000 gane avurudu 5k petrol gahanna puluwan :baffled:

    රිකන්ඩ්ශන් ඒවා නම් මචන් 50න් උඩ වගේ ගන්න තියෙනවලු ඉතින් ඒවා ෂුවර් නෑ. :) මොකක්ද මචන් 5000න් මාසෙම ශේප් වෙන්න පුළුවන් වාහනේ අපේ මාසෙට 20,000ක් වගේ ලොස් පෙට්‍රල් වලට ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රිකන්ඩ්ශන් ඒවා නම් මචන් 50න් උඩ වගේ ගන්න තියෙනවලු ඉතින් ඒවා ෂුවර් නෑ. :) මොකක්ද මචන් 5000න් මාසෙම ශේප් වෙන්න පුළුවන් වාහනේ අපේ මාසෙට 20,000ක් වගේ ලොස් පෙට්‍රල් වලට ?

    apo wediy ne ban man daily issara office travel karalath 8000 per month vios eke.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,172
    18,781
    113
    අදාල නෑනේ
    රිකන්ඩ්ශන් ඒවා නම් මචන් 50න් උඩ වගේ ගන්න තියෙනවලු ඉතින් ඒවා ෂුවර් නෑ. :) මොකක්ද මචන් 5000න් මාසෙම ශේප් වෙන්න පුළුවන් වාහනේ අපේ මාසෙට 20,000ක් වගේ ලොස් පෙට්‍රල් වලට ?

    බැටරියක් නම් හොඳම තත්වෙ එකක් දාන්න ඕන බන්. අර ඉලෙක්ට්‍රික් මඟුල ගත්තෙ එකෙක් ඉන්නව, උට 100 වගෙ දුවද්දි බැට්‍රිය බහිනවලු (නිසාන් ලීෆ්)

    Vitz එකක් බන් 2008. ඇවරේජ් 500km වගෙ තමයි මාසෙකට දුවන්නෙ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    apo wediy ne ban man daily issara office travel karalath 8000 per month vios eke.

    හැමවදාම ගිහින් ද මචන් ?? කොච්චර km ගානක් යනවද ? :shocked: මාසෙට ?
    ටොයෝටා වල හොද පෙට්‍රල් කෙරුවාවක් කරනවා නේ ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    හැමවදාම ගිහින් ද මචන් ?? කොච්චර km ගානක් යනවද ? :shocked: මාසෙට ?
    ටොයෝටා වල හොද පෙට්‍රල් කෙරුවාවක් කරනවා නේ ?

    dawasakata 30km wage thama mchn.pelawatte to kolpity.900km wage thama.full tank gahanawa 6000 last week eke tawa 2000 wage gahanawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බැටරියක් නම් හොඳම තත්වෙ එකක් දාන්න ඕන බන්. අර ඉලෙක්ට්‍රික් මඟුල ගත්තෙ එකෙක් ඉන්නව, උට 100 වගෙ දුවද්දි බැට්‍රිය බහිනවලු (නිසාන් ලීෆ්)

    Vitz එකක් බන් 2008. ඇවරේජ් 500km වගෙ තමයි මාසෙකට දුවන්නෙ.

    නිසාන් ලිෆ් එක නම් මටත් අල්ලන්නේ නෑ මචන්..

    Vitz මාරු කාර් එක මගේ යාලුවෙක් ගාව තියෙනවා. :)

    ඔව් මචන් පාවිච්චි කරපු බැටරි දාද්දි කේස් එක එකයි මාසයක් යද්දී ආයේ ලෙඩ ආවොත් ඉවරයි. මාස 6ක් වත් වොරන්ටියක් අරන් සෙට් කරලා බලන්න ඕනේ එහෙනම්. ගොඩක් කඩ කාරයෝ එහෙම දෙන්නේ නෑ. :no: මාසයයි දෙන්නේ.