Yes, I'll break sri lankan Culture - Iraj

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    ඔව් මම සංස්කෘතිය අනිවාර්යෙන් කඩනවා - ඉරාජ් යලි කියයි

    දෙරණ රුපවාහිනි වැඩසටහනකදී ඉරාජ් වීරරත්න විසින් කළ ප්‍රකාශයක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ඉකුත් දින කිහිපයේ කතාබහකට ලක් වුණා.

    එහිදී ඔහු කියා සිටියේ මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ මත සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වුණා.


    ඒවාට පිළිතුරු ලබා දෙමින් ඉරාජ් වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහිදී ඔහු පවසන්නේ සැබැවින් මෙම සංස්කෘතිය තමන් විසින් කඩන බවයි.

    ඔහු කල සම්පුර්ණ ප්‍රකශය පහතින් බලන්න.​



     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනිත් එවුන් සි0දු හදලාහ් විඩියෝ ගහද්දි මු වැල හදලා එකට සි0දු ගහනවා :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ රටේ කොහෙද බන් සංස්කෘතියක් තියෙන්නේ.
    ඕවා හිතින් මවා ගත්තු විකාර විතරයි සංස්කෘතිය කියලා.