බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

tedsep11

Banned
Nov 26, 2016
53
0
0

පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රොටුන්ඩා අනාතස් අද නාවොත් කක්කි කුමාරට පාර්සලේ ලබාදෙන බව මෙව්වා එකෙන් දැණුම් දෙමි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අද ටෙලිකොම් යන්න ඉන්නේ ජාතිය අමතන්න. :angry:
    කනෙක්ශන් ට්‍රාන්ස්ෆර් එකට 8000ක් චාර්ජ් කරලා බන්. 4000 ගානේ දෙපාරක්. මාස හයක් ෆ්රී කියපු රෙන්ටල් එක මාස තුනක්ම චාර්ජ් කරලා... :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අද ටෙලිකොම් යන්න ඉන්නේ ජාතිය අමතන්න. :angry:
    කනෙක්ශන් ට්‍රාන්ස්ෆර් එකට 8000ක් චාර්ජ් කරලා බන්. 4000 ගානේ දෙපාරක්. මාස හයක් ෆ්රී කියපු රෙන්ටල් එක මාස තුනක්ම චාර්ජ් කරලා... :angry:
    බලපන් මේ ත්‍රෙඩ් එකේම උඹට මම කියල ඇති ඔය මාස හයේ කතාව ගැන ඇත්ත නැත්ත
    උඹට ලෙටර් එකක් දුන්නද මාස 6ක් ෆ්‍රී කියලා මචං :lol::lol::lol:
    උඹ තව සෑහෙන ඉගෙන ගන්න ඕනා :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බලපන් මේ ත්‍රෙඩ් එකේම උඹට මම කියල ඇති ඔය මාස හයේ කතාව ගැන ඇත්ත නැත්ත
    උඹට ලෙටර් එකක් දුන්නද මාස 6ක් ෆ්‍රී කියලා මචං :lol::lol::lol:
    උඹ තව සෑහෙන ඉගෙන ගන්න ඕනා :lol:

    ෆේස්බුක් කන්වර්සේශන් එක තියෙනවා උඹලෑ පේජ් එකේ ඩෑල් එක මට කියපු. උඹලගේ සිස්ටම් එකෙත් තියෙනවා මාස 06ක් ෆ්රි කියලා. :yes:. බිලිං එකේ උන් දන්නේ නෑ ඒක..

    සතයක් ගෙවන්නෑ. :angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් කන්වර්සේශන් එක තියෙනවා උඹලෑ පේජ් එකේ ඩෑල් එක මට කියපු. උඹලගේ සිස්ටම් එකෙත් තියෙනවා මාස 06ක් ෆ්රි කියලා. :yes:. බිලිං එකේ උන් දන්නේ නෑ ඒක..

    සතයක් ගෙවන්නෑ. :angry::angry:
    system deka wenas ban
    billing eke use wenne wenama system ekak
    ekata wenama danna ona ban adu wenawa nam e details :yes:
    ehema nethi nisa oka adu wenne nehe
    eka ban ubata kiwwa eka thama danwanna ona;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    system deka wenas ban
    billing eke use wenne wenama system ekak
    ekata wenama danna ona ban adu wenawa nam e details :yes:
    ehema nethi nisa oka adu wenne nehe
    eka ban ubata kiwwa eka thama danwanna ona;)

    මේ.. අපේ මහගෙදර ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිසේබල් කරගන්න ඕනේ. ඩිස්කනෙක්ට් කරලා දීපංකෝ. තාත්තගෙ නමට කනෙක්ශන් එක තියෙන්නේ. තාත්තා නෑ නේ. ලියුම් ලියාගෙන අම්මාගේ නමට ඕක හරවගෙන ඩිස්කනෙක්ට් කරන්න වාත වෙන්න බෑ. මට ඕන ඩිස්කනෙක්ට් කරලා දියංකෝ...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මේ.. අපේ මහගෙදර ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිසේබල් කරගන්න ඕනේ. ඩිස්කනෙක්ට් කරලා දීපංකෝ. තාත්තගෙ නමට කනෙක්ශන් එක තියෙන්නේ. තාත්තා නෑ නේ. ලියුම් ලියාගෙන අම්මාගේ නමට ඕක හරවගෙන ඩිස්කනෙක්ට් කරන්න වාත වෙන්න බෑ. මට ඕන ඩිස්කනෙක්ට් කරලා දියංකෝ...
    ටෙලිෂොප් එක මොකද්ද මචං
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    3ට කලින් එනවා නම් වරෙන්. අරෙහෙට මෙහෙට මට පාර්සල් ප්‍රවාහනය කරන්න උවමනාවක් නෑ. අද නාවොත් මස්සිනාට රට ගෙනියන්න දෙමි.
    සීවී එක ආයේ ඉල්ලන්නෑ. ජොබ් එක ඕනේ නම් සීවී එක දාපං.
    පාකයා!!! :growl:
    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ග්‍රීන් ටී (ලීෆ් ටී ප්‍රීමියම් කොලිටි ගන් පවුඩර්) ග්‍රෑම් 500ක් සහ කාර්ඩමම් තේ ටී බෑග් 100ක පැකට්ටුවක්, ඉන්ග්ලිශ් ටී නම්බර් වන් ටී බෑග් 100ක පැකට්ටුවක් පිං තකා පූජා කිරීමට කැමැත්තෙන් පසුවෙමි. අද සවස 4.30ට පෙර ආර් ඒ ඩී මැල් මාවතෙන් ගමන් කරන අයවලුන් වේ නම් පීම් ඇම් එකක් ගසන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    පල්වාකයෝ.....
    තෝ මට දුන්නේත් නැහැ...
    ඇයි අපි සමනල්ලු නෙමෙයිනෙ..
    දීපන් අර සමනළයටම...
    :angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පල්වාකයෝ.....
    තෝ මට දුන්නේත් නැහැ...
    ඇයි අපි සමනල්ලු නෙමෙයිනෙ..
    දීපන් අර සමනළයටම...
    :angry::angry::angry:

    දැන් මේ ලියලා තියෙන්නේ ඌට දෙන එකක් ගැනද? :angry:
    වරෙල්ල. ගේට් පාස් එක දාලා තියෙන්නේ. මට පාර්සල් එක ඔෆිස් ඇතුලේ තියාගන්න බෑ. කවුරුවත් නාවොත් හවස විසිකරං යනවා. :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මේ ලියලා තියෙන්නේ ඌට දෙන එකක් ගැනද? :angry:
    වරෙල්ල. ගේට් පාස් එක දාලා තියෙන්නේ. මට පාර්සල් එක ඔෆිස් ඇතුලේ තියාගන්න බෑ. කවුරුවත් නාවොත් හවස විසිකරං යනවා. :sorry:

    හරි.. මම මග.. ඇවිත් සිකුරුට්ටයියගෙන් අරන් යන්නන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි.. මම මග.. ඇවිත් සිකුරුට්ටයියගෙන් අරන් යන්නන්..

    කෝල් එකක් දියං ඇවිත්. අර අවලමාට උකාගන්නෙයි කියනවා.. :angry:
    මහ ලොකු වැඩර්ර්ර්! සෙනසුරාද ඇවිත් තෙ ගෙනියන්න තදියම තිබුනේ. ඕකට ආයේ තේ නොදෙමි..