පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!! පාකයා!!!
ෆේක් ඩිටෙක්ටඩ්...

aluthen haduwe mechchara kal profile ekak nathuwa idala![]()


බලපන් මේ ත්රෙඩ් එකේම උඹට මම කියල ඇති ඔය මාස හයේ කතාව ගැන ඇත්ත නැත්තඅද ටෙලිකොම් යන්න ඉන්නේ ජාතිය අමතන්න.
කනෙක්ශන් ට්රාන්ස්ෆර් එකට 8000ක් චාර්ජ් කරලා බන්. 4000 ගානේ දෙපාරක්. මාස හයක් ෆ්රී කියපු රෙන්ටල් එක මාස තුනක්ම චාර්ජ් කරලා...![]()




බලපන් මේ ත්රෙඩ් එකේම උඹට මම කියල ඇති ඔය මාස හයේ කතාව ගැන ඇත්ත නැත්ත
උඹට ලෙටර් එකක් දුන්නද මාස 6ක් ෆ්රී කියලා මචං
උඹ තව සෑහෙන ඉගෙන ගන්න ඕනා![]()
. බිලිං එකේ උන් දන්නේ නෑ ඒක..

system deka wenas banෆේස්බුක් කන්වර්සේශන් එක තියෙනවා උඹලෑ පේජ් එකේ ඩෑල් එක මට කියපු. උඹලගේ සිස්ටම් එකෙත් තියෙනවා මාස 06ක් ෆ්රි කියලා.. බිලිං එකේ උන් දන්නේ නෑ ඒක..
සතයක් ගෙවන්නෑ.![]()


system deka wenas ban
billing eke use wenne wenama system ekak
ekata wenama danna ona ban adu wenawa nam e details
ehema nethi nisa oka adu wenne nehe
eka ban ubata kiwwa eka thama danwanna ona![]()
ටෙලිෂොප් එක මොකද්ද මචංමේ.. අපේ මහගෙදර ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිසේබල් කරගන්න ඕනේ. ඩිස්කනෙක්ට් කරලා දීපංකෝ. තාත්තගෙ නමට කනෙක්ශන් එක තියෙන්නේ. තාත්තා නෑ නේ. ලියුම් ලියාගෙන අම්මාගේ නමට ඕක හරවගෙන ඩිස්කනෙක්ට් කරන්න වාත වෙන්න බෑ. මට ඕන ඩිස්කනෙක්ට් කරලා දියංකෝ...
රොටුන්ඩා අනාතස් අද නාවොත් කක්කි කුමාරට පාර්සලේ ලබාදෙන බව මෙව්වා එකෙන් දැණුම් දෙමි.





3ට කලින් එනවා නම් වරෙන්. අරෙහෙට මෙහෙට මට පාර්සල් ප්රවාහනය කරන්න උවමනාවක් නෑ. අද නාවොත් මස්සිනාට රට ගෙනියන්න දෙමි.
සීවී එක ආයේ ඉල්ලන්නෑ. ජොබ් එක ඕනේ නම් සීවී එක දාපං.
පාකයා!!!![]()

ග්රීන් ටී (ලීෆ් ටී ප්රීමියම් කොලිටි ගන් පවුඩර්) ග්රෑම් 500ක් සහ කාර්ඩමම් තේ ටී බෑග් 100ක පැකට්ටුවක්, ඉන්ග්ලිශ් ටී නම්බර් වන් ටී බෑග් 100ක පැකට්ටුවක් පිං තකා පූජා කිරීමට කැමැත්තෙන් පසුවෙමි. අද සවස 4.30ට පෙර ආර් ඒ ඩී මැල් මාවතෙන් ගමන් කරන අයවලුන් වේ නම් පීම් ඇම් එකක් ගසන්න.



පල්වාකයෝ.....
තෝ මට දුන්නේත් නැහැ...
ඇයි අපි සමනල්ලු නෙමෙයිනෙ..
දීපන් අර සමනළයටම...
![]()


දැන් මේ ලියලා තියෙන්නේ ඌට දෙන එකක් ගැනද?
වරෙල්ල. ගේට් පාස් එක දාලා තියෙන්නේ. මට පාර්සල් එක ඔෆිස් ඇතුලේ තියාගන්න බෑ. කවුරුවත් නාවොත් හවස විසිකරං යනවා.![]()
හරි.. මම මග.. ඇවිත් සිකුරුට්ටයියගෙන් අරන් යන්නන්..
