company ekak thiyenawa machan eken karanne advance robots la hadanawa mun highly developed artificial inteligents la ...munwa control karanne company eke scientistla...khoma hari robots la munge control eken ain wela independant wenna hadanawa oya scene eka thamai mechchara kal une.... othana inna arnold kiyala wayasaka porak man wenama experiment karanawa advance thinking gana arnold ge yaluwek idala thiyenawa me research karana porak uge robo designs wala mona hari important deyak thibila thiyenawa research set ekta eka thama hoya ganna bari wela ....oya scen eka thamai season 1 episode 6 walata enakan kthawa ....machan patta story line ekak thiyenawa meke...

රෙන්න තියන පුක දෙන්න එපා*********Please do not spam****Please do not spam****Please do not spam**/1gEYOL![]()

සිංහල ටයිප් කරලා දැන් හොදට පුරුදුයිතෝද ටයිප් කලේ.. මට වඩා හොදට ටයිප් කරලා නේ බං
![]()

ටිකක් දික් වෙයි ඒත් ෆුල් කියවපන් ඔක්කොම තේරුම් ගන්න.
කම්පනි එකක් තියෙනවා ඩෙලොස්. ඩෙලොස් යටතෙ තමා වෙස්ට්වර්ල් රන් වෙන්නෙ.
වෙස්ට්වර්ල්ඩ් එක ඇවිත් පාර්ක් එකක් මිනිස්සුන්ට ඇවිල්ලා ඇත්ත ලෝකෙ ජීවත් වෙන විදිහට වඩා වෙනස්ම ජීවිතයක් ගත කරන්න පුලුවන් මේකෙ. මේගොල්ලො ඇවිත් ගෙස්ට්ස් ලා. පාර්ක් එකේ ඉන්නෙ හොස්ට්ස් ලා. මේගොල්ලො ඇවිත් ඇත්ත මිනිස්සු නෙවේ ආටිෆිශල් ඉන්ටෙලිජන්ට්.
මේගොල්ලොන්ව ක්‍රියේට් කලේ ෆෝර්ඩ් සහ ආනොල්ඩ් කියන දෙන්නා.
ගොඩක්ම වැඩ කොටසක් කරලා තියෙන්නෙ ආනොල්ඩ්. හොස්ට්ස් ලා හැදුවට ඒගොල්ලොට තේරෙන්නෙ නැහැ දුක සහ නැතිවීම වගේ දේවල්. ඒගොල්ලො ජීවත් වෙන්නෙ ලූප් එකක. ඒ කියන්න අද මැරුනොත් ආයෙ පටන් ගත්ත විදිහටම ආයෙත් පටන් ගන්නවා. මැරෙනවා පටන් ගන්නවා. මේ දේ දෙතුන් සැරයක් වෙද්දි සමහර දේවල් මේගොල්ලොන්ට මතක් වෙනවා.
ආනොල්ඩ් ට ඕන වුනා ආටිෆිශල් ඉන්ටෙලිජන්ට් හැදුවට ඒගොල්ලොන්ව මිනිස්සු වගේම සමාන කරන්න. දුක දනවන්න.
කතාව මචං එක දිගට පෙන්නන කතාවක් නෙවේ. මේකෙ ටයිම් ලයින් තුනක් තියෙනවා.
පලවෙනි ටයිම් ලයින් එක ඇවිත් අවුරුදු 35කට ඉස්සෙල්ලා. මේකෙ තමයි පාර්ක් එක ඕපන් කරන්න කලින් ෆෝර්ඩ් ආනොල්ඩ් හොස්ට්ස් ලව පුරුදු කරවන කාලෙ. ඩොලෝරෙස් එහෙම මේ කාලෙ තමයි හැදෙන්නෙ.
දෙවනි ටයිම්ලයින් එක ඇවිත් අවුරුදු 30 කට කලින් එක. මේ කාලෙ පාර්ක් එක ඕපන් කරලා. මේකෙදි තමා විලියන් ඇන්ඩ් ලෝගන් පාර්ක් එක විසිට් කරන්න එන්නෙ.
තුන්වෙනි ටයිම්ලයින් එක තමා දැන්. ඒ කියන්නෙ ප්‍රෙසන්ට් ටයිම්ලයින් එක. අර කලු තොප්පියක් දාන් ඉන්න එකා, ඌට කියන්න මෑන් ඉන් බ්ලැක්. ඩයල් එක ඉන්නෙ මේ දැන් ටයිම්ලයින් එකේ.
ආනොල්ඩ් අර මම මුලින් කිව්වා වගේ හොස්ට්ස් ලාට සිහි බුද්දිය පිලිබද තේරුම් ගන්න මේස් එකක් හදනවා. මේ මේස් එක සොල්ව් කලොත් හොස්ට්ස් ලාට ෆ්‍රී වෙන්න පුලුවන් කියන්වා මිනිහා. ඩොලොරෙස් ඔය හොයාගෙන යන්නෙ ඔය මේස් එක. මේක ඇවිත් ෆිසිකල් දෙයක් නෙවේ.
ආනොල්ඩ් අර කියපු විදිහට හොස්ට්ස් ලට සිහි බුද්දිය පෙන්නුම් කරන්න ගිහින් ඩොලොරෙස් අතින් මැරෙනවා. අපි තාම දන්නෙ නෑ මැරෙන්නෙ කොහොමද ඩොලොරේස්ම හරියට මැරුවද කියලා.
අවුරුදු ගානක් ගියාට පස්සෙ ෆෝර්ඩ් ආනොල්ඩ් ගෙ ස්වරූපයෙන්ම හොස්ට් කෙනෙක් හදනවා. ඒ තමයි බර්නාර්ඩ්.
බර්නාර්ඩ් ඉන්නෙ ප්‍රෙසෙන්ට් ටයිම් ලයින් එකේ.
ආනොල්ඩ් එක්කෙ අවුරුදු 35කට ඉස්සෙල්ලා ටයිම් ලයින් එකේ.

un denna aurudu 30k parana timeline ekakaවිලියන් ඇන්ඩ් ලෝගන් පරණ සීන් එකක්ද ?![]()

un denna aurudu 30k parana timeline ekaka![]()
William = Man in black![]()

ford ge aluth timeline eka wyatt ge eka.උන් දෙන්න උන්නේ කෙල්ලගේ new narrative එකේ නෙමේද බන්., ford කතා කලේ ඒකිට bigger role එකක් දෙන scene ekak gana![]()