අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Samanya manussayek kohomada me salli gewanne bn ?? ay eka terum gan neththe ?? minissu athin waradi wenawa vahana wala yaddi..godak ewa hitala karana ewa newey..bus wala hemin giyoth e minissu bainawa..hayyen giyath bainawa..ane manda bn..
    :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    CTB බස් වලට හරියට යන්න පුලුවන්නම් ප්‍රයිවට් එකාට යන්න බැරි නෑ නේ.
    අනිත් එක CTB කොට කොට යන්නෙත් නෑ නේ .
    හිතලා වැරදි වෙන්නේ නැත්තම් දඩේ ගැන ඔලුවේ තියන් යන්න තියෙන්නේ.
    මිනිස්සු කියලා අලිපුකෙන් ආවේ නෑ නේ.
    මිනිස්සු දන්නවා දඩ ගහනවා කියලා.
    ඒ නිසා මිනිස්සු මුකුත් කියන් නෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    අනේ බන් මම හැමදාම අදිනවා. උදේ 7 පාරට බැස්සහම අයේ 9ට තමයි office එකට එන්නෙ. බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ලට ගිහින්. ආපහු පිට කෝට්ටෙට එනවා.

    Drive කරද්දි එපා වෙනවා තමයි එහෙම කියලා මම කවදාවත් අමනයෙක් වගේ drive කරන්නෙ නෑ. ගෑනි මැරෙන්න හදනවා පරක්කු වෙනවා කියලා. ඒත් මන් යන්නෙ මගේ lane එකේ මගෙ speed එකට. ඒක තමයි විනය කියන්නෙ. අපේ
    අපි මිනිස්සුන්ව හදාගන්න ඕන 35000ක් හරි ගහලා. නැත්නම් මුන් කවදාවත් හැදෙන්නෙ නෑ.

    මෙන්න මිනිස්සු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    CTB බස් වලට හරියට යන්න පුලුවන්නම් ප්‍රයිවට් එකාට යන්න බැරි නෑ නේ.
    අනිත් එක CTB කොට කොට යන්නෙත් නෑ නේ .
    හිතලා වැරදි වෙන්නේ නැත්තම් දඩේ ගැන ඔලුවේ තියන් යන්න තියෙන්නේ.
    මිනිස්සු කියලා අලිපුකෙන් ආවේ නෑ නේ.
    මිනිස්සු දන්නවා දඩ ගහනවා කියලා.
    ඒ නිසා මිනිස්සු මුකුත් කියන් නෑ.

    CTB බස් එකේ හැප්පිලා මිනිස්සු මැරිල නැ , මැරෙන්නෙ පුද්ගලික බස් එකේ හැප්පිලා විතරයි.:baffled:අනික දඩේ ගහන්නෙ බස් වලට විතරයි :baffled::baffled:අලි පුකෙන් ඉන්නෙ පාන්ඩුව ඔකුන්ගෙ *ක ඉරෙන්නෙ හෙට තමා කොච්චියි බසුයි දෙකම ස්ටයික් කරාම තේරෙයි මීහරක් රැලට. ඊට කලින් බල්ල වගේ දඩේ අකුල ගන්නවනම් වඩාත් හොද වෙයි,

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    රියදුරාගෙ මාසෙ පඩියටත් වඩා දඩ ගහන එක වැරදියි, ඔය විදිහට පාරෙ යන්ඩ වෙන්නෙ නැනෙ, ඔක හැමොටම අදාල දෙයක් ඒක නිසා ඔය අත පය කැඩෙන කතා වලගු වෙන්නෙ නැ, අත පය කැඩෙන කතා ඇවිත් පාන්ඩුවට කඩේ යන කතා, කියන්ඩ දෙයක් නැතුව කියන කතා, 25000 දඩේ ගෙවල උන්ගෙ පවුල් වල උන් කන්නෙ වහද???

    පකෝ.
    ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ මාසේ පඩිය කීයද දන්නවාද ?
    176 රූට් එකේ බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ දවසේ පඩිය රු.4000.00
    කොන්දොස්තරට රු.3000.00
    138 රූට් එකේ ඩ්‍රයිවර් කෙනෙක්ට අඩු ගානේ දවසට රු.6000.00 ගෙවනවා.
    කොන්දොස්තරට රු.4500.00 ගෙවනවා.
    ඩ්‍රයිවරුයි , කොන්දොස්තරයි දවල්ට බුරියානි කනවා , බස් එකේ අයිතිකාරයා පරිප්පුයි , කරෝලයි කනවා.
    :lol::lol:
    ඉස්සර ප්‍රොෆිට් ශෙයාර් කරා බස් ඩ්‍රයිවර් , කොන්දොස්තර , බස් අයිතිකාරයා.
    ඒත් ප්‍රොෆිට් නැති නිසා දැන් කරන්නේ දවසේ පඩියට සල්ලි දෙන්නේ.
    දවස අවසානයේ බස් එකට ෆුල් ටෑන්ක් තෙල් ගහලා අයිතිකාරයාට බස් එක දෙන්න ඕන.
    බස් එකට තෙල් ගහලා , දවසේ පඩි අරන් , ඉතුරු වෙන ගාන තමා අයිතිකාරයාට දෙන්නේ.
    ඒක පාඩු නෑ .
    ඉස්සර නම් අයිතිකාරයා තෙල් ගහන්න සල්ලි දෙන්න ඕන ඩ්‍රයිවර්ට.
    දැන් ඒවා නෑ.
    බස් ඩ්‍රයිවර්ලා , කොන්දොස්තරලා කියන්නේ හිගන්නෝ නෙවෙයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    CTB බස් එකේ හැප්පිලා මිනිස්සු මැරිල නැ , මැරෙන්නෙ පුද්ගලික බස් එකේ හැප්පිලා විතරයි.:baffled:අනික දඩේ ගහන්නෙ බස් වලට විතරයි :baffled::baffled:අලි පුකෙන් ඉන්නෙ පාන්ඩුව ඔකුන්ගෙ *ක ඉරෙන්නෙ හෙට තමා කොච්චියි බසුයි දෙකම ස්ටයික් කරාම තේරෙයි මීහරක් රැලට. ඊට කලින් බල්ල වගේ දඩේ අකුල ගන්නවනම් වඩාත් හොද වෙයි,

    ඇයි මරාගේ කාලේ බස් ස්ට්‍රයික් තිබ්බේ නෑ නේ ?
    කෝච්චි ස්ට්‍රයික් තිබ්බේ නෑ නේ ?
    පාරේ යන එකා හරියට යනවානම් බය වෙන්නේ පකටද ?
    තමන්ගේ හොදට ඩෑශ් කැම් එකක් සෙට් කරගත්තා නම් ඉවරයි.
    පොලිසියේ කේස් එකක් ඇද්දොත් ඩෑශ් කැම් එකේ විඩියෝ එක පෙන්නන්න පුලුවන්.
    ඩෑශ් කැම් එකේ ස්පීඩ් එකත් වැටෙනවානේ.
    බයික් වලට උනත් ඩෑශ් කැම් එකක් සෙට් කරගන්න පුලුවන්.
    මහා ලොකු ගානක් නෑ ඩෑශ් කැම් එකක්.
    තමන්ගේ ආරක්ශාව සහ තමන්ගේ සාධාරණීයත්වය සදහා තමන් වැඩ කරන්න දැනගන්න ඕන.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පකෝ.
    ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ මාසේ පඩිය කීයද දන්නවාද ?
    176 රූට් එකේ බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ දවසේ පඩිය රු.4000.00
    කොන්දොස්තරට රු.3000.00
    138 රූට් එකේ ඩ්‍රයිවර් කෙනෙක්ට අඩු ගානේ දවසට රු.6000.00 ගෙවනවා.
    කොන්දොස්තරට රු.4500.00 ගෙවනවා.
    ඩ්‍රයිවරුයි , කොන්දොස්තරයි දවල්ට බුරියානි කනවා , බස් එකේ අයිතිකාරයා පරිප්පුයි , කරෝලයි කනවා.
    :lol::lol:
    ඉස්සර ප්‍රොෆිට් ශෙයාර් කරා බස් ඩ්‍රයිවර් , කොන්දොස්තර , බස් අයිතිකාරයා.
    ඒත් ප්‍රොෆිට් නැති නිසා දැන් කරන්නේ දවසේ පඩියට සල්ලි දෙන්නේ.
    දවස අවසානයේ බස් එකට ෆුල් ටෑන්ක් තෙල් ගහලා අයිතිකාරයාට බස් එක දෙන්න ඕන.
    බස් එකට තෙල් ගහලා , දවසේ පඩි අරන් , ඉතුරු වෙන ගාන තමා අයිතිකාරයාට දෙන්නේ.
    ඒක පාඩු නෑ .
    ඉස්සර නම් අයිතිකාරයා තෙල් ගහන්න සල්ලි දෙන්න ඕන ඩ්‍රයිවර්ට.
    දැන් ඒවා නෑ.
    බස් ඩ්‍රයිවර්ලා , කොන්දොස්තරලා කියන්නේ හිගන්නෝ නෙවෙයි.

    මම නම් දන්නෙ නැ 176 ටයි 138 ඔච්චර ගෙවනව කියල අපි පිලි ගමුකො එතකොට අනිත් බස් රූට් ඒවටත් 4000 ගෙවනවද??අනික ඔය දඩේ වදින්නෙ බස් වලට විතරද??? :confused::confused::confused: ඇයි බන් උබල ඔච්චර මරි මෝඩ කතා කියන්නෙ??? උපතින් unp වෙලා ඉපදෙන උන්ගෙ මොලේ අඩු ඇයි.??? :rolleyes::rolleyes::rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,891
    20,060
    113
    Panadura
    මම බයියෙක් උනත් කියන්න ඕනේ,
    මේ විදිහට වැරදි කරාම 25,000 නෙමේ 50,000 ගැහුවත් මදී
    පාරේ වාහනේ අරන් යන්න විදිහක් නෑ මේ සක්කිලි බස් කාරයෝ නිසා හරක් වගේ යන්නේ පාරේ වේස හැත්ත...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මරාගේ කාලේ බස් ස්ට්‍රයික් තිබ්බේ නෑ නේ ?
    කෝච්චි ස්ට්‍රයික් තිබ්බේ නෑ නේ ?
    පාරේ යන එකා හරියට යනවානම් බය වෙන්නේ පකටද ?
    තමන්ගේ හොදට ඩෑශ් කැම් එකක් සෙට් කරගත්තා නම් ඉවරයි.
    පොලිසියේ කේස් එකක් ඇද්දොත් ඩෑශ් කැම් එකේ විඩියෝ එක පෙන්නන්න පුලුවන්.
    ඩෑශ් කැම් එකේ ස්පීඩ් එකත් වැටෙනවානේ.
    බයික් වලට උනත් ඩෑශ් කැම් එකක් සෙට් කරගන්න පුලුවන්.
    මහා ලොකු ගානක් නෑ ඩෑශ් කැම් එකක්.
    තමන්ගේ ආරක්ශාව සහ තමන්ගේ සාධාරණීයත්වය සදහා තමන් වැඩ කරන්න දැනගන්න ඕන.
    මහින්දගෙ කාලෙන් වැඩක් නැති නිසානෙ අප්පෙ එතුමා පැරදිලා ගෙදර ඉන්නෙ. මහින්දගෙ කාලෙත් එතකොට 25 000 දඩේ ගැහුවයි??? ඩෑස් කැම් එකේ විඩියො එක පිලිගන්ඩ ඔනෙ කියල මොන නිතියෙද බන් තියෙන්නෙ ???? ඇයි ඔච්චර මරි මෝඩ, තොගෙ ඩෑස් කැම් එක අධිකරනයෙන් පිලි ගන්නවද පකො,මොන මොන්ගලයෙක්ද මේ, unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද රට ගොන්නු.
     
    ඔක්කොම එකයි..පක්කු රැල..
    මම කඩුවෙල ඉදන් කොල්ලුපිටියට බයික් එකේ එන්නේ...
    දැන් ඒක නවත්තලා බස් එකේ එන්නේ..බැරි වෙලාවත් දඩයක් වැඩුනොත් පඩියම ඉවරයි...
    ඔය මුන් කියන විදියට පාරේ ගියොත් කොල්ලුපිටියේ ඉදන් කඩුවෙලටම ට්‍රැෆික් එක තියෙයි...උට්ට
    පාර ලේන් තුන හතරක් වත් තියේ නම් කමක් නෑ...මේ දවස් වල උදේ 7ට විතර රාජගිරිය හරියේ ට්‍රැෆික් එකේ කැරි රවියා බයික් එකක යවන්න ඕනේ මිනිස්සුන්ගේ දුක තේරෙන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම නම් දන්නෙ නැ 176 ටයි 138 ඔච්චර ගෙවනව කියල අපි පිලි ගමුකො එතකොට අනිත් බස් රූට් ඒවටත් 4000 ගෙවනවද??අනික ඔය දඩේ වදින්නෙ බස් වලට විතරද??? :confused::confused::confused: ඇයි බන් උබල ඔච්චර මරි මෝඩ කතා කියන්නෙ??? උපතින් unp වෙලා ඉපදෙන උන්ගෙ මොලේ අඩු ඇයි.??? :rolleyes::rolleyes::rolleyes:

    ඔය දඩේ බේස් කරේ බස් වලට ඇන්ඩ් බයික් වලට තමා වැඩිපුර මොකද බස් වලින් සහ බයික් වලින් වෙන ඇක්සිඩන්ට්ස් තමයි මේ රටේ ගොඩක් වැඩි.
    හැමදාම අනිවාර්යෙන් බස් වලින් සහ බයික් වලින් මිනිස්සු මැරෙනවා.
    කිරියේ එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මේ ලගදි.
    ඇඩ්මින්ගෙන් අහලා බලපන් ඒ ත්‍රේඩ් එක.
    මට සෙට් උනොත් දෙන්නම් මම.
    බයික් , බස් කියලා වෙනම ගහන්න බෑ නේ.
    ඒ නිසා ඔක්කෝටම ගැහුවා.
    ඒක ගොඩක් හොදයි.
    තමන්ට දඩේ ගෙවන්න බැරි නම් වෙනදට වඩා ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන මිනිස්සු.
    ඔය දඩ සීන් එකෙන් පස්සේ ඇක්සිඩන්ට් රේට් එක අඩු උනා මේ දවස් ටිකට.
    ඊයේ ඕකට ත්‍රේඩ් එකක් දාලා තිබ්බා එකෙක් ස්ට්‍රයික් එකත් එක්ක සීන් එක දාලා.
    දාපු එකාගේ නම මතක නෑ.
    තමන්ට ගෙවන්න බැරි නම් , තමන් ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන , තමන්ගේ සාධාරණත්වයට ඩෑශ් කැම් ගහන්න දැනගන්න ඕන.
    ඔය දඩේ අඩු කරන්නේ නෑ.
    දවස් 5 තියෙන්නේ ඔය ස්ට්‍රයික් එක.
    කෝච්චි ස්ට්‍රයික් එක තියෙන්නේ පැය 24.
    CTB බස් 6000 වැඩිපුර අද ඉදන් දුවනවා දවස් 5.
    පාරේ බස් තියනවා ස්ට්‍රයික් උනාට.
    ලොකු දෙයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසංක අයිය;20976019 said:

    :yes::yes: මිනිස්සුන්ගෙ අමාරුකම් නොතේරෙන එරොප්ප මනසිකත්වය තියෙන මීහරක් රට පාලනේ කරන්ඩ ගත්තම ඔහොම තමයි මචන්, කඩුවෙල ඉදන් උදේට කොල්ලු පිටියට යනව කියන්නෙ ඉල කැඩෙන වැඩක්....
     
    මම නම් දන්නෙ නැ 176 ටයි 138 ඔච්චර ගෙවනව කියල අපි පිලි ගමුකො එතකොට අනිත් බස් රූට් ඒවටත් 4000 ගෙවනවද??අනික ඔය දඩේ වදින්නෙ බස් වලට විතරද??? :confused::confused::confused: ඇයි බන් උබල ඔච්චර මරි මෝඩ කතා කියන්නෙ??? උපතින් unp වෙලා ඉපදෙන උන්ගෙ මොලේ අඩු ඇයි.??? :rolleyes::rolleyes::rolleyes:
    ඔය කියන විදියට බස් කාරයොන්ට දඩ වැඩුනට කමක් නෑ නෙහ් බන් මාසෙට දවස් 10ක් වැඩ කරත් ශේප් නෙහ්...:rofl:
    උන් නම් මාටිය පාරින් හරි ඕක ගෙවලා දායි..අනිත් මිනිස්සු ??? :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මහින්දගෙ කාලෙන් වැඩක් නැති නිසානෙ අප්පෙ එතුමා පැරදිලා ගෙදර ඉන්නෙ. මහින්දගෙ කාලෙත් එතකොට 25 000 දඩේ ගැහුවයි??? ඩෑස් කැම් එකේ විඩියො එක පිලිගන්ඩ ඔනෙ කියල මොන නිතියෙද බන් තියෙන්නෙ ???? ඇයි ඔච්චර මරි මෝඩ, තොගෙ ඩෑස් කැම් එක අධිකරනයෙන් පිලි ගන්නවද පකො,මොන මොන්ගලයෙක්ද මේ, unp කාරයන්ට මීහරක් කියන්නෙ නිකන්ද රට ගොන්නු.

    මේ පකෝස්.
    මහින්ද එතුමා පැරදිලා ගෙදර ඉන්නවා නෙවෙයි , නාගෙන ගෙදර ඉන්නේ.
    :rofl::rofl:
    ඌ 25000 නම් ගැහුවේ නෑ ඒ උනාට ඉතින් හයි වේ එකෙන් ඒකට හරියන්න ගැහුවනේ.
    ලෝක බැන්කුව ඒකට ස්ටේට්මන්ට් එකකුත් දුන්නානේ ඇස්ටිමේට් එක මෙච්චරයි , මෙච්චරක් වැඩිපුර ගිහින් කියලා.
    ඒවා වැඩක් නෑ .
    මෙන්න මේක කියහන්.
    ඩෑශ් කැම් පිලිගන්න එපා කියලා මොන නීතියේද තියෙන්නේ ?
    මෝඩ මූසලයෙක් වගේ කියවන්න එපා.

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,891
    20,060
    113
    Panadura
    ඔය දඩේ බේස් කරේ බස් වලට ඇන්ඩ් බයික් වලට තමා වැඩිපුර මොකද බස් වලින් සහ බයික් වලින් වෙන ඇක්සිඩන්ට්ස් තමයි මේ රටේ ගොඩක් වැඩි.
    හැමදාම අනිවාර්යෙන් බස් වලින් සහ බයික් වලින් මිනිස්සු මැරෙනවා.

    කිරියේ එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මේ ලගදි.
    ඇඩ්මින්ගෙන් අහලා බලපන් ඒ ත්‍රේඩ් එක.
    මට සෙට් උනොත් දෙන්නම් මම.
    බයික් , බස් කියලා වෙනම ගහන්න බෑ නේ.
    ඒ නිසා ඔක්කෝටම ගැහුවා.
    ඒක ගොඩක් හොදයි.
    තමන්ට දඩේ ගෙවන්න බැරි නම් වෙනදට වඩා ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන මිනිස්සු.
    ඔය දඩ සීන් එකෙන් පස්සේ ඇක්සිඩන්ට් රේට් එක අඩු උනා මේ දවස් ටිකට.
    ඊයේ ඕකට ත්‍රේඩ් එකක් දාලා තිබ්බා එකෙක් ස්ට්‍රයික් එකත් එක්ක සීන් එක දාලා.
    දාපු එකාගේ නම මතක නෑ.
    තමන්ට ගෙවන්න බැරි නම් , තමන් ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන , තමන්ගේ සාධාරණත්වයට ඩෑශ් කැම් ගහන්න දැනගන්න ඕන.
    ඔය දඩේ අඩු කරන්නේ නෑ.
    දවස් 5 තියෙන්නේ ඔය ස්ට්‍රයික් එක.
    කෝච්චි ස්ට්‍රයික් එක තියෙන්නේ පැය 24.
    CTB බස් 6000 වැඩිපුර අද ඉදන් දුවනවා දවස් 5.
    පාරේ බස් තියනවා ස්ට්‍රයික් උනාට.
    ලොකු දෙයක් නෑ.

    :yes: :yes: :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අසංක අයිය;20976033 said:
    ඔය කියන විදියට බස් කාරයොන්ට දඩ වැඩුනට කමක් නෑ නෙහ් බන් මාසෙට දවස් 10ක් වැඩ කරත් ශේප් නෙහ්...:rofl:
    උන් නම් මාටිය පාරින් හරි ඕක ගෙවලා දායි..අනිත් මිනිස්සු ??? :confused:

    මොනාද බන් අනිත් මිනිස්සු කියන්නේ ?
    හැමෝම දැනගන්න ඕන හරියට යන්න.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසංක අයිය;20976033 said:
    ඔය කියන විදියට බස් කාරයොන්ට දඩ වැඩුනට කමක් නෑ නෙහ් බන් මාසෙට දවස් 10ක් වැඩ කරත් ශේප් නෙහ්...:rofl:
    උන් නම් මාටිය පාරින් හරි ඕක ගෙවලා දායි..අනිත් මිනිස්සු ??? :confused:
    ඌ කියන විදිහට බස් කාරයො හොරා කාල ගෙවයි, ලොරි කාරයොත් ලොරියෙ ටයර් හරි හොරාට ගලොල විකුනන්ඩ ඔනෙ, තිවිල් බයික් කාරයො ලග ගෙදරක් හොරා කාල දඩේ ගෙවන්ඩ ඔනෙ, වෑන් කාර් කාරයන්ටත් වාහනේ කෑල්ලක් හොරාට ගලොල විකුනල දඩේ ගෙවන්ඩ පුලුවන්,

    රටේ අගමැතිය මහ බැකුව හොරා කන එකේ රියදුරන් පොඩි පොඩි හොරකන් කරන එක වරදක් නැ,:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම බයියෙක් උනත් කියන්න ඕනේ,
    මේ විදිහට වැරදි කරාම 25,000 නෙමේ 50,000 ගැහුවත් මදී
    පාරේ වාහනේ අරන් යන්න විදිහක් නෑ මේ සක්කිලි බස් කාරයෝ නිසා හරක් වගේ යන්නේ පාරේ වේස හැත්ත...

    ඒකනේ බන්.
     
    ඔය දඩේ බේස් කරේ බස් වලට ඇන්ඩ් බයික් වලට තමා වැඩිපුර මොකද බස් වලින් සහ බයික් වලින් වෙන ඇක්සිඩන්ට්ස් තමයි මේ රටේ ගොඩක් වැඩි.
    හැමදාම අනිවාර්යෙන් බස් වලින් සහ බයික් වලින් මිනිස්සු මැරෙනවා.
    කිරියේ එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මේ ලගදි.
    ඇඩ්මින්ගෙන් අහලා බලපන් ඒ ත්‍රේඩ් එක.
    මට සෙට් උනොත් දෙන්නම් මම.
    බයික් , බස් කියලා වෙනම ගහන්න බෑ නේ.
    ඒ නිසා ඔක්කෝටම ගැහුවා.
    ඒක ගොඩක් හොදයි.
    තමන්ට දඩේ ගෙවන්න බැරි නම් වෙනදට වඩා ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන මිනිස්සු.
    ඔය දඩ සීන් එකෙන් පස්සේ ඇක්සිඩන්ට් රේට් එක අඩු උනා මේ දවස් ටිකට.
    ඊයේ ඕකට ත්‍රේඩ් එකක් දාලා තිබ්බා එකෙක් ස්ට්‍රයික් එකත් එක්ක සීන් එක දාලා.
    දාපු එකාගේ නම මතක නෑ.
    තමන්ට ගෙවන්න බැරි නම් , තමන් ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන , තමන්ගේ සාධාරණත්වයට ඩෑශ් කැම් ගහන්න දැනගන්න ඕන.
    ඔය දඩේ අඩු කරන්නේ නෑ.
    දවස් 5 තියෙන්නේ ඔය ස්ට්‍රයික් එක.
    කෝච්චි ස්ට්‍රයික් එක තියෙන්නේ පැය 24.
    CTB බස් 6000 වැඩිපුර අද ඉදන් දුවනවා දවස් 5.
    පාරේ බස් තියනවා ස්ට්‍රයික් උනාට.
    ලොකු දෙයක් නෑ.
    මේකයි මචන් අකිල..උබේ කතාව ඇත්ත..මම මේ දවස් ටිකේ බයික් එකේ එන්නෙත් නෑ කඩුවෙල ඉදන් පිටකොටුවට ඇවිත් එතනින් පානදුර 100ක් ඇවිත් කොල්ලුපිටි බහිනවා..
    ඔය නීතිය දාපු පකයා මම දැකලා තියෙනවා වමෙන් නෙවෙයි දකුනෙන් වාහනේ ලයිට් දාගෙන සේනාවත් එක්කම රාජගිරියෙන් නාවල පැත්තට දානවා.උට දඩේ ගහන්නේ කව්ද බන්...:sorry:
    හැමදේම සෙට් වෙන්නේ පොඩි මිනිහට නෙහ් බන්..
    කාර් කාරයට අවුලක් ණෑ ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නවා ඇතුලට වෙලා..
    බයික් කාරයා අනාතයි නෙහ් බන්..ඕකේන් වෙන්නේ තව ට්‍රැෆික් එක වැඩි වෙන එකනේ...ට්‍රැෆික් එකට විසදුමක් හදලා ඕක කරානම් නේද මචන් හොද
     
    • Like
    Reactions: erozan

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    හැම දේම තමන්ගෙ පැත්තෙන් බලල තීරණ ගන්න එක වැරදියි.
    2500 දඩේ වැඩී කියල ඒක 25000 ක් කරපු එක සාධාරණ නෑ... ප්‍රායෝගිකත් නෑ...
    එදා වේල ගැටගහගන්න මනුස්සයෙකුට මේ වගේ දඩයක් වැදුනොත් මොන වගේ අපහසුතාවයකට පත් වෙයිද?
    අද කොයිතරම් විනීත විදියට ඩ්රයිව් කරත් තියෙන තදබදෙත් එක්ක මේ නීති එක තත්පරේතය හරි කඩන්න වෙනවා.... දඩ ගැහුවට අවශ්‍ය විදියට පහසුකම් හදල නෑ....
    ඒක ප්‍රායෝෙගිකව දන්නේ ඩේලි ඩ්රයිව් කරන එකෙක් විතරයි....
    රජය මේක සාධාරණීකරණය කරන්න වලි කෑවත් තනිකරම මේකේ තියෙන්නේ ජනතාව හූරගෙන කැමක්...

    :yes::yes::yes:

    ප්‍රයෝගික නෑ බං හයිස්පිඩ් දඩේ. ගාලු පාරේ එගොඩ උයන, කොරලවැල්ල දිගට 50kmph උපරිම ස්පීඩ් එක. පාර ක්ලියර් නම් 50kmph ට යන එක තේරුමක් තියේද බං?ඒකෙන් වෙන්නේ ඔක්කොම වාහන හිරවෙන එකයි. එක්කෝ වේග සීමාව තව වැඩි කරන්න ඕනේ.

    ලේන් කපන සීන් එකටත් තව නීති ගේන්න ඕනේ. අඩු වේගෙන් යන වාහන වම් තීරුවේ ධාවනය අනිවාර්ය කරන්න ඕනේ. එහෙම නැතුව හෙමින් යන එකා දකුණු පැත්තේ යනවා, ඉඩ ඉල්ලුවට දෙන්නෙත් නැතිනම් වමෙන් ඉස්සර කරන්නම වෙනවනේ.

    අනික ඔය දඩ ඔක්කොම පර දේශපාලුවන්ටත් අදාළ වෙන්න ඕනේ..විශේෂයෙන් ලේන් කැපිල්ලයි, හයි ස්පීඩ් දඩෙයි.