පාරෙ බස්/ත්‍රිවිල් යන විදිය ගැන කියවන අයත් ගමනක් යද්දි බලන්නෙ වේගෙන් යනවද කියලා විතරයි. ගමනාන්තයට ඉක්මනින් යන්න පුලුවනි නම් ඒකෙ තමයි ගොඩදෙනෙක් යන්නෙ.
අම්මප දඩේ ගහන්ඩත් කලින්ම අනතුරු අඩු වෙලාද ලොල් කවුද කියුවෙ ITN එකේදඔය දඩේ බේස් කරේ බස් වලට ඇන්ඩ් බයික් වලට තමා වැඩිපුර මොකද බස් වලින් සහ බයික් වලින් වෙන ඇක්සිඩන්ට්ස් තමයි මේ රටේ ගොඩක් වැඩි.
හැමදාම අනිවාර්යෙන් බස් වලින් සහ බයික් වලින් මිනිස්සු මැරෙනවා.
කිරියේ එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මේ ලගදි.
ඇඩ්මින්ගෙන් අහලා බලපන් ඒ ත්‍රේඩ් එක.
මට සෙට් උනොත් දෙන්නම් මම.
බයික් , බස් කියලා වෙනම ගහන්න බෑ නේ.
ඒ නිසා ඔක්කෝටම ගැහුවා.
ඒක ගොඩක් හොදයි.
තමන්ට දඩේ ගෙවන්න බැරි නම් වෙනදට වඩා ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන මිනිස්සු.
ඔය දඩ සීන් එකෙන් පස්සේ ඇක්සිඩන්ට් රේට් එක අඩු උනා මේ දවස් ටිකට.
ඊයේ ඕකට ත්‍රේඩ් එකක් දාලා තිබ්බා එකෙක් ස්ට්‍රයික් එකත් එක්ක සීන් එක දාලා.
දාපු එකාගේ නම මතක නෑ.
තමන්ට ගෙවන්න බැරි නම් , තමන් ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන , තමන්ගේ සාධාරණත්වයට ඩෑශ් කැම් ගහන්න දැනගන්න ඕන.
ඔය දඩේ අඩු කරන්නේ නෑ.
දවස් 5 තියෙන්නේ ඔය ස්ට්‍රයික් එක.
කෝච්චි ස්ට්‍රයික් එක තියෙන්නේ පැය 24.
CTB බස් 6000 වැඩිපුර අද ඉදන් දුවනවා දවස් 5.
පාරේ බස් තියනවා ස්ට්‍රයික් උනාට.
ලොකු දෙයක් නෑ.

ලගම බස් 6000න් අල කන්ඩද දවසකට පුද්ගලික බස් කීදාහක් මේ රටේ දුවනව කියලද හිතාගෙන ඉන්නෙ??? පැය 24 කොච්චි වර්ජනය කරාම ආතල්ද?? එදාට මිනිස්සු ගෙදර ඉන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ??? ඔකට මොකටද පකො ආණ්ඩුවක්, 

අනිත් මිනිස්සු කියන්නේ බස් කාරයෝ විතරක් නෙවෙයි නේ පාරේ යන්නේ..උන් නැතුව අනිත් මිනිස්සු..මොනාද බන් අනිත් මිනිස්සු කියන්නේ ?
හැමෝම දැනගන්න ඕන හරියට යන්න.
අනේ බන් මම හැමදාම අදිනවා. උදේ 7 පාරට බැස්සහම අයේ 9ට තමයි office එකට එන්නෙ. බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ලට ගිහින්. ආපහු පිට කෝට්ටෙට එනවා.
Drive කරද්දි එපා වෙනවා තමයි එහෙම කියලා මම කවදාවත් අමනයෙක් වගේ drive කරන්නෙ නෑ. ගෑනි මැරෙන්න හදනවා පරක්කු වෙනවා කියලා. ඒත් මන් යන්නෙ මගේ lane එකේ මගෙ speed එකට. ඒක තමයි විනය කියන්නෙ. අපේ අපි මිනිස්සුන්ව හදාගන්න ඕන 35000ක් හරි ගහලා. නැත්නම් මුන් කවදාවත් හැදෙන්නෙ නෑ.
ප්‍රයෝගික නෑ බං හයිස්පිඩ් දඩේ. ගාලු පාරේ එගොඩ උයන, කොරලවැල්ල දිගට 50kmph උපරිම ස්පීඩ් එක. පාර ක්ලියර් නම් 50kmph ට යන එක තේරුමක් තියේද බං?ඒකෙන් වෙන්නේ ඔක්කොම වාහන හිරවෙන එකයි. එක්කෝ වේග සීමාව තව වැඩි කරන්න ඕනේ.
ලේන් කපන සීන් එකටත් තව නීති ගේන්න ඕනේ. අඩු වේගෙන් යන වාහන වම් තීරුවේ ධාවනය අනිවාර්ය කරන්න ඕනේ. එහෙම නැතුව හෙමින් යන එකා දකුණු පැත්තේ යනවා, ඉඩ ඉල්ලුවට දෙන්නෙත් නැතිනම් වමෙන් ඉස්සර කරන්නම වෙනවනේ.
අනික ඔය දඩ ඔක්කොම පර දේශපාලුවන්ටත් අදාළ වෙන්න ඕනේ..විශේෂයෙන් ලේන් කැපිල්ලයි, හයි ස්පීඩ් දඩෙයි.


බීල එලවන එකටයි ලයිසන් නැතුව එලවන එකටයි තියෙන දඩේ තවත් වැඩි කරාට කමක් නෑ. එත් අනිත් දඩ මේවගේ වැඩි කරපු එක අසාදාරණයි. මේ විදියට දැන් තියෙන පාරවල් වල යන්න වෙන්නෙ නෑ. කලිනුත් මේ වැරදි වලට දඩ වැදුන. උඹ කියන විදියට පිට කෝට්ටෙන් 7 ට පිටත්වෙලා බොරැල්ලට ගිහින් ආපහු එන්න පැය 2ක් යනවනම් ගාලු පාරේ කළුතර අලුත්ගම ඉඳන් කොලබ එන මිනිහෙක්ට පැය කීයක් යයිද? කරන්න තියෙන්නෙ දඩ වැඩිකරන එක නෙමෙයි පාරවල් හදන එක විකල්ප ප්‍රවාහන ක්‍රම දියුණු කරන එක. මනුස්සයෙක්ගෙ ඵලදායි කාලයෙන් පැය 5 විතර පාරට ගියාම රටක් දියුණු වෙන්නෙ කොහොමද?

අම්මප දඩේ ගහන්ඩත් කලින්ම අනතුරු අඩු වෙලාද ලොල් කවුද කියුවෙ ITN එකේදලගම බස් 6000න් අල කන්ඩද දවසකට පුද්ගලික බස් කීදාහක් මේ රටේ දුවනව කියලද හිතාගෙන ඉන්නෙ??? පැය 24 කොච්චි වර්ජනය කරාම ආතල්ද?? එදාට මිනිස්සු ගෙදර ඉන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ??? ඔකට මොකටද පකො ආණ්ඩුවක්,
![]()
මහින්ද ගෙනාපු බස් ටික තියෙන නිසා ඔහොම හරි කියයි,ලං.ග.ම. ට අලුතෙන් බස් දාල ලංගම නගාසිටෝගන්න පියවර ගනිල්ලා. ticket එක ටිකක් ගනන් ගියත් කමක් නෑ මන් පෞද්ගලිකව කැමැතියි ලංගම එනවනං ආයිත්![]()

ඒත් වද අගමැතිය පාඩු ලබන රාජ්ය ආයතන විකිනිමේ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙලින් ඉස්සලාම විකුනන්ඩ යන්නෙ ලගම කියල ගොඩක් අය දන්නෙ නැතුව ඇති.

අසංක අයිය;20976063 said:මේකයි මචන් අකිල..උබේ කතාව ඇත්ත..මම මේ දවස් ටිකේ බයික් එකේ එන්නෙත් නෑ කඩුවෙල ඉදන් පිටකොටුවට ඇවිත් එතනින් පානදුර 100ක් ඇවිත් කොල්ලුපිටි බහිනවා..
ඔය නීතිය දාපු පකයා මම දැකලා තියෙනවා වමෙන් නෙවෙයි දකුනෙන් වාහනේ ලයිට් දාගෙන සේනාවත් එක්කම රාජගිරියෙන් නාවල පැත්තට දානවා.උට දඩේ ගහන්නේ කව්ද බන්...
හැමදේම සෙට් වෙන්නේ පොඩි මිනිහට නෙහ් බන්..
කාර් කාරයට අවුලක් ණෑ ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නවා ඇතුලට වෙලා..
බයික් කාරයා අනාතයි නෙහ් බන්..ඕකේන් වෙන්නේ තව ට්‍රැෆික් එක වැඩි වෙන එකනේ...ට්‍රැෆික් එකට විසදුමක් හදලා ඕක කරානම් නේද මචන් හොද
පිස්සුද අපි නම් මේ පාන්ඩුව පෙරලන් නැ චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ඇති වෙනකම් වෙනස විද ගන්ඩ ඉඩ දනව, ඔකුන් හැදිගෑවිලා පාරටම වැටෙනකම් අපි නම් පාන්ඩුව පෙරලන් නැ,හැම එකටම ආණ්ඩුව පෙරලන්න කතා කරන ගොන් talk දෙන්න එපා. දඩේ වැඩිකරන එක වියයුතු දෙයක් එකෙන් පස්සේ එන එව්වට එන හඩට එරෙහිව නැගිටින එකත් වියයුතු දෙයක්. උබ අල්ලපු ගෙදර ගෑනිට ළමයෙක් හම්බුනත් ආණ්ඩුක් පෙරලන්නනේ කතා කරන්නේ.


මහින්ද ගෙනාපු බස් ටික තියෙන නිසා ඔහොම හරි කියයි,ඒත් වද අගමැතිය පාඩු ලබන රාජ්ය ආයතන විකිනිමේ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙලින් ඉස්සලාම විකුනන්ඩ යන්නෙ ලගම කියල ගොඩක් අය දන්නෙ නැතුව ඇති.
![]()


අනිසි විදිහට පාවිච්චි කරපු උන් ඇල්ලුවද දැන්??? කො අල්ලනව කියපු හොරු ආසාවට එකෙක් ඇල්ලුවද????මහින්ද ගෙනාව බස් නිසානේ චන්දෙට දිගට හරහට අනිසි විදියට පාවිච්චි කරලා උසාවි යන්න උනේ ?

වද අගමැතිය ලoගම විකුනන එක හොද ඇති නේද 
අම්මප දඩේ ගහන්ඩත් කලින්ම අනතුරු අඩු වෙලාද ලොල් කවුද කියුවෙ ITN එකේදලගම බස් 6000න් අල කන්ඩද දවසකට පුද්ගලික බස් කීදාහක් මේ රටේ දුවනව කියලද හිතාගෙන ඉන්නෙ??? පැය 24 කොච්චි වර්ජනය කරාම ආතල්ද?? එදාට මිනිස්සු ගෙදර ඉන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ??? ඔකට මොකටද පකො ආණ්ඩුවක්,
![]()
පිස්සුද අපි නම් මේ පාන්ඩුව පෙරලන් නැ චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ඇති වෙනකම් වෙනස විද ගන්ඩ ඉඩ දනව, ඔකුන් හැදිගෑවිලා පාරටම වැටෙනකම් අපි නම් පාන්ඩුව පෙරලන් නැ,![]()

අනිසි විදිහට පාවිච්චි කරපු උන් ඇල්ලුවද දැන්??? කො අල්ලනව කියපු හොරු ආසාවට එකෙක් ඇල්ලුවද????වද අගමැතිය ලoගම විකුනන එක හොද ඇති නේද
මහින්ද ගෙනාව බස් නිසානේ චන්දෙට දිගට හරහට අනිසි විදියට පාවිච්චි කරලා උසාවි යන්න උනේ ?
ITN නිවුස් වලටනෙ කියුවෙ අනතුරු අඩුයි කියල විලි ලැජ්ජයි.ජාතික රෝහලෙන් කිව්වේ.
කෝල් කරලා ඩිරෙක්ටර්ව ඉල්ලලා අහපන් බොරු නම්.
මරාගේ කාලේ වෙච්ච ස්ට්‍රයික් මතක නෑ නේ දවස් ගනන්.
අල කන්න හරි පොල් කන්න හරි බස් වැඩිපුර දැම්මානේ.
මරාගේ කාලේ නම් ස්ට්‍රයික් එකක් උනොත් බස් එකක් දකින්නවත් නෑ පාරේ.
කොහෙද බන් බස් දැම්මෙ තාම ස්ටයික් එක පටන් අරන් නැ, මොන මොන්ගලයෙක්ද උබ
