අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

rusiyanuwa

Active member
  • පාරෙ බස්/ත්‍රිවිල් යන විදිය ගැන කියවන අයත් ගමනක් යද්දි බලන්නෙ වේගෙන් යනවද කියලා විතරයි. ගමනාන්තයට ඉක්මනින් යන්න පුලුවනි නම් ඒකෙ තමයි ගොඩදෙනෙක් යන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දඩේ බේස් කරේ බස් වලට ඇන්ඩ් බයික් වලට තමා වැඩිපුර මොකද බස් වලින් සහ බයික් වලින් වෙන ඇක්සිඩන්ට්ස් තමයි මේ රටේ ගොඩක් වැඩි.
    හැමදාම අනිවාර්යෙන් බස් වලින් සහ බයික් වලින් මිනිස්සු මැරෙනවා.
    කිරියේ එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා මේ ලගදි.
    ඇඩ්මින්ගෙන් අහලා බලපන් ඒ ත්‍රේඩ් එක.
    මට සෙට් උනොත් දෙන්නම් මම.
    බයික් , බස් කියලා වෙනම ගහන්න බෑ නේ.
    ඒ නිසා ඔක්කෝටම ගැහුවා.
    ඒක ගොඩක් හොදයි.
    තමන්ට දඩේ ගෙවන්න බැරි නම් වෙනදට වඩා ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන මිනිස්සු.
    ඔය දඩ සීන් එකෙන් පස්සේ ඇක්සිඩන්ට් රේට් එක අඩු උනා මේ දවස් ටිකට.
    ඊයේ ඕකට ත්‍රේඩ් එකක් දාලා තිබ්බා එකෙක් ස්ට්‍රයික් එකත් එක්ක සීන් එක දාලා.
    දාපු එකාගේ නම මතක නෑ.
    තමන්ට ගෙවන්න බැරි නම් , තමන් ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන , තමන්ගේ සාධාරණත්වයට ඩෑශ් කැම් ගහන්න දැනගන්න ඕන.
    ඔය දඩේ අඩු කරන්නේ නෑ.
    දවස් 5 තියෙන්නේ ඔය ස්ට්‍රයික් එක.
    කෝච්චි ස්ට්‍රයික් එක තියෙන්නේ පැය 24.
    CTB බස් 6000 වැඩිපුර අද ඉදන් දුවනවා දවස් 5.
    පාරේ බස් තියනවා ස්ට්‍රයික් උනාට.
    ලොකු දෙයක් නෑ.

    අම්මප දඩේ ගහන්ඩත් කලින්ම අනතුරු අඩු වෙලාද ලොල් කවුද කියුවෙ ITN එකේද :lol::lol: ලගම බස් 6000න් අල කන්ඩද දවසකට පුද්ගලික බස් කීදාහක් මේ රටේ දුවනව කියලද හිතාගෙන ඉන්නෙ??? පැය 24 කොච්චි වර්ජනය කරාම ආතල්ද?? එදාට මිනිස්සු ගෙදර ඉන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ??? ඔකට මොකටද පකො ආණ්ඩුවක්, :confused::confused:
     
    මොනාද බන් අනිත් මිනිස්සු කියන්නේ ?
    හැමෝම දැනගන්න ඕන හරියට යන්න.

    අනිත් මිනිස්සු කියන්නේ බස් කාරයෝ විතරක් නෙවෙයි නේ පාරේ යන්නේ..උන් නැතුව අනිත් මිනිස්සු..
    බීලා යන එකට
    ලයිසන් නැතුව යන එකට..
    කෝටියක් දඩ ගැහුවත් කමක් නෑ බන්...
    දකුනෙන් එකෙක් කොට කොට යද්දි හෝන් ගැහුවට සයිඩ් එක දෙන්නෙත් නැත්තම් වමෙන් ඉස්සර කරන්නේ නැතුව ඉන්නද බන්...
    උබ කවමදාවත් එහෙම කරල නැද්ද..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    ලං.ග.ම. ට අලුතෙන් බස් දාල ලංගම නගාසිටෝගන්න පියවර ගනිල්ලා. ticket එක ටිකක් ගනන් ගියත් කමක් නෑ මන් පෞද්ගලිකව කැමැතියි ලංගම එනවනං ආයිත් :oo:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    අනේ බන් මම හැමදාම අදිනවා. උදේ 7 පාරට බැස්සහම අයේ 9ට තමයි office එකට එන්නෙ. බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ලට ගිහින්. ආපහු පිට කෝට්ටෙට එනවා.

    Drive කරද්දි එපා වෙනවා තමයි එහෙම කියලා මම කවදාවත් අමනයෙක් වගේ drive කරන්නෙ නෑ. ගෑනි මැරෙන්න හදනවා පරක්කු වෙනවා කියලා. ඒත් මන් යන්නෙ මගේ lane එකේ මගෙ speed එකට. ඒක තමයි විනය කියන්නෙ. අපේ
    අපි මිනිස්සුන්ව හදාගන්න ඕන 35000ක් හරි ගහලා. නැත්නම් මුන් කවදාවත් හැදෙන්නෙ නෑ.

    බීල එලවන එකටයි ලයිසන් නැතුව එලවන එකටයි තියෙන දඩේ තවත් වැඩි කරාට කමක් නෑ. එත් අනිත් දඩ මේවගේ වැඩි කරපු එක අසාදාරණයි. මේ විදියට දැන් තියෙන පාරවල් වල යන්න වෙන්නෙ නෑ. කලිනුත් මේ වැරදි වලට දඩ වැදුන. උඹ කියන විදියට පිට කෝට්ටෙන් 7 ට පිටත්වෙලා බොරැල්ලට ගිහින් ආපහු එන්න පැය 2ක් යනවනම් ගාලු පාරේ කළුතර අලුත්ගම ඉඳන් කොලබ එන මිනිහෙක්ට පැය කීයක් යයිද? කරන්න තියෙන්නෙ දඩ වැඩිකරන එක නෙමෙයි පාරවල් හදන එක විකල්ප ප්‍රවාහන ක්‍රම දියුණු කරන එක. මනුස්සයෙක්ගෙ ඵලදායි කාලයෙන් පැය 5 විතර පාරට ගියාම රටක් දියුණු වෙන්නෙ කොහොමද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113

    :yes::yes::yes:

    ප්‍රයෝගික නෑ බං හයිස්පිඩ් දඩේ. ගාලු පාරේ එගොඩ උයන, කොරලවැල්ල දිගට 50kmph උපරිම ස්පීඩ් එක. පාර ක්ලියර් නම් 50kmph ට යන එක තේරුමක් තියේද බං?ඒකෙන් වෙන්නේ ඔක්කොම වාහන හිරවෙන එකයි. එක්කෝ වේග සීමාව තව වැඩි කරන්න ඕනේ.

    ලේන් කපන සීන් එකටත් තව නීති ගේන්න ඕනේ. අඩු වේගෙන් යන වාහන වම් තීරුවේ ධාවනය අනිවාර්ය කරන්න ඕනේ. එහෙම නැතුව හෙමින් යන එකා දකුණු පැත්තේ යනවා, ඉඩ ඉල්ලුවට දෙන්නෙත් නැතිනම් වමෙන් ඉස්සර කරන්නම වෙනවනේ.

    අනික ඔය දඩ ඔක්කොම පර දේශපාලුවන්ටත් අදාළ වෙන්න ඕනේ..විශේෂයෙන් ලේන් කැපිල්ලයි, හයි ස්පීඩ් දඩෙයි.

    :yes::yes:
     
    බීල එලවන එකටයි ලයිසන් නැතුව එලවන එකටයි තියෙන දඩේ තවත් වැඩි කරාට කමක් නෑ. එත් අනිත් දඩ මේවගේ වැඩි කරපු එක අසාදාරණයි. මේ විදියට දැන් තියෙන පාරවල් වල යන්න වෙන්නෙ නෑ. කලිනුත් මේ වැරදි වලට දඩ වැදුන. උඹ කියන විදියට පිට කෝට්ටෙන් 7 ට පිටත්වෙලා බොරැල්ලට ගිහින් ආපහු එන්න පැය 2ක් යනවනම් ගාලු පාරේ කළුතර අලුත්ගම ඉඳන් කොලබ එන මිනිහෙක්ට පැය කීයක් යයිද? කරන්න තියෙන්නෙ දඩ වැඩිකරන එක නෙමෙයි පාරවල් හදන එක විකල්ප ප්‍රවාහන ක්‍රම දියුණු කරන එක. මනුස්සයෙක්ගෙ ඵලදායි කාලයෙන් පැය 5 විතර පාරට ගියාම රටක් දියුණු වෙන්නෙ කොහොමද?
    :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    අම්මප දඩේ ගහන්ඩත් කලින්ම අනතුරු අඩු වෙලාද ලොල් කවුද කියුවෙ ITN එකේද :lol::lol: ලගම බස් 6000න් අල කන්ඩද දවසකට පුද්ගලික බස් කීදාහක් මේ රටේ දුවනව කියලද හිතාගෙන ඉන්නෙ??? පැය 24 කොච්චි වර්ජනය කරාම ආතල්ද?? එදාට මිනිස්සු ගෙදර ඉන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ??? ඔකට මොකටද පකො ආණ්ඩුවක්, :confused::confused:

    හැම එකටම ආණ්ඩුව පෙරලන්න කතා කරන ගොන් talk දෙන්න එපා. දඩේ වැඩිකරන එක වියයුතු දෙයක් එකෙන් පස්සේ එන එව්වට එන හඩට එරෙහිව නැගිටින එකත් වියයුතු දෙයක්. උබ අල්ලපු ගෙදර ගෑනිට ළමයෙක් හම්බුනත් ආණ්ඩුක් පෙරලන්නනේ කතා කරන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලං.ග.ම. ට අලුතෙන් බස් දාල ලංගම නගාසිටෝගන්න පියවර ගනිල්ලා. ticket එක ටිකක් ගනන් ගියත් කමක් නෑ මන් පෞද්ගලිකව කැමැතියි ලංගම එනවනං ආයිත් :oo:
    මහින්ද ගෙනාපු බස් ටික තියෙන නිසා ඔහොම හරි කියයි,:lol::lol: ඒත් වද අගමැතිය පාඩු ලබන රාජ්ය ආයතන විකිනිමේ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙලින් ඉස්සලාම විකුනන්ඩ යන්නෙ ලගම කියල ගොඩක් අය දන්නෙ නැතුව ඇති.:confused::confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අසංක අයිය;20976063 said:
    මේකයි මචන් අකිල..උබේ කතාව ඇත්ත..මම මේ දවස් ටිකේ බයික් එකේ එන්නෙත් නෑ කඩුවෙල ඉදන් පිටකොටුවට ඇවිත් එතනින් පානදුර 100ක් ඇවිත් කොල්ලුපිටි බහිනවා..
    ඔය නීතිය දාපු පකයා මම දැකලා තියෙනවා වමෙන් නෙවෙයි දකුනෙන් වාහනේ ලයිට් දාගෙන සේනාවත් එක්කම රාජගිරියෙන් නාවල පැත්තට දානවා.උට දඩේ ගහන්නේ කව්ද බන්...:sorry:
    හැමදේම සෙට් වෙන්නේ පොඩි මිනිහට නෙහ් බන්..
    කාර් කාරයට අවුලක් ණෑ ඒසී එක දාගෙන ආතල් එකේ ඉන්නවා ඇතුලට වෙලා..
    බයික් කාරයා අනාතයි නෙහ් බන්..ඕකේන් වෙන්නේ තව ට්‍රැෆික් එක වැඩි වෙන එකනේ...ට්‍රැෆික් එකට විසදුමක් හදලා ඕක කරානම් නේද මචන් හොද

    අපේ රටේ ට්‍රැෆික් එකට නම් ඉතින් මලාට විසදුමක් ලැබෙන්නේ නෑ බන් මොකද පාරවල් කොච්චර හැදුවත් , කොච්චර හොද උනත් පාරට දාන අපේ උන්ගේ මොලේ කචල්නේ.
    බයික් එකක් පදින එකෙක් පොඩි මරුටියක් හරි වෙන මොකක්හරි ගත්තාම ඌ කරන්නේ ඌට තේරුනේ නැතත් ඉන්ග්ලිශ් සින්දුවක් දාගෙන ඌ තමයි පාරේ හොදම ඩ්‍රයිවර් වගේ කැඩිච්ච ඉන්ග්ලිශ් කෑලි ටිකකුත් කියව කියව වට් අ නොන්සන් ෆෙලෝ කියලා අනිත් එකා එක්ක බැන බැන යනවා ඌ වැරදි කර කර.
    අපේ උන්ව බ්‍රේන් වොශ් කරන්න ඕන.
    ඊයේ 176 මම ගියා මරදානට හවස.
    රාජගිරියේදි පොඩි ලමයි දෙන්නෙක් වඩාගෙන තාත්තලා දෙන්නෙක් බස් එකේ ඉස්සරහ දොර ගාවින් බහින්න පුලුවන් කමක් තියෙද්දි පිටිපස්ස දොරෙන් බැස්සා.
    බස් එක අදින්න ලෑස්ති උනා .
    මුන් එච්චර වෙලා වාඩිවෙලා ඉදලා බස් එක අදින්න ලෑස්ති උනාම තමා බැස්සේ බස් එකෙන්.
    ඒ කරලා ඌන් දෙන්නා බැන්නා කොන්දොස්තරට.
    කොන්දොස්තර කිව්වා ඉස්සරහ දොරෙන් බහින්න තියෙද්දි බස් එක අදින්න ලන් උනාම පිටිපස්සෙන් බැහලා කියවන්න එපා කියලා.
    අර ගෝත හැත්ත පොඩි උන්වත් අතේ තියන් පාරේ ඉදන් බැන්නා පල පොන්නයෝ යන්න කියලා කොන්දොස්තරට.
    ඊට පස්සේ බස් එක ඇද්දා.
    අර වේසිගේ පුතාලා දෙන්නා ලමයි වඩා ගෙන දුවගෙන ඇවිත් ලමයත් අතේ තියන් බස් එකට නැග්ගා ඩ්‍රයිවර්ට ගහන්න.
    ඔය සීන් එක මුල ඉදන් දැක්කා මම.
    ඩ්‍රයිවර්ට අතක් තිබ්බොත් උබේ කෙරුවාව නෙට් එකේ දානවා , ඔක්කොම මම රෙකෝර්ඩ් කරා කියලා මම කිව්වා අරුන්ට.
    තමුසෙලා පොඩි ලමයි වඩාගෙන කුනුහර්ප කියනවද ඕයි කියලා කිව්වා.
    කැරි මල මට .
    කට පුක පියන් බස් එකෙන් බැස්සා අර මෝඩ හුකන්නලා.
    ඒ අස්සේ බස් එකේ වලිය යද්දි බස් එක ඉස්සරහින් ත්‍රීවීල් කාරයෙක් හරස් කරන් වාහන වලට යන්න නොද වලිය දිහා බලන් ඉන්නවා.
    ඔන්න අපේ මිනිස්සු.
    හැම තිස්සේම අපි හිතන උන් වැරදි කරන්නේ නෑ.
    අපේ රටට මොනා කරත් ට්‍රැෆික් අඩු වෙන්නේ නෑ අපේ උන් හැදෙනකම්.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම එකටම ආණ්ඩුව පෙරලන්න කතා කරන ගොන් talk දෙන්න එපා. දඩේ වැඩිකරන එක වියයුතු දෙයක් එකෙන් පස්සේ එන එව්වට එන හඩට එරෙහිව නැගිටින එකත් වියයුතු දෙයක්. උබ අල්ලපු ගෙදර ගෑනිට ළමයෙක් හම්බුනත් ආණ්ඩුක් පෙරලන්නනේ කතා කරන්නේ.
    පිස්සුද අපි නම් මේ පාන්ඩුව පෙරලන් නැ චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ඇති වෙනකම් වෙනස විද ගන්ඩ ඉඩ දනව, ඔකුන් හැදිගෑවිලා පාරටම වැටෙනකම් අපි නම් පාන්ඩුව පෙරලන් නැ,:yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මහින්ද ගෙනාපු බස් ටික තියෙන නිසා ඔහොම හරි කියයි,:lol::lol: ඒත් වද අගමැතිය පාඩු ලබන රාජ්ය ආයතන විකිනිමේ ආර්තික ඔස්තාර් වැඩපිලිවෙලින් ඉස්සලාම විකුනන්ඩ යන්නෙ ලගම කියල ගොඩක් අය දන්නෙ නැතුව ඇති.:confused::confused:

    මහින්ද ගෙනාව බස් නිසානේ චන්දෙට දිගට හරහට අනිසි විදියට පාවිච්චි කරලා උසාවි යන්න උනේ ?
    :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද ගෙනාව බස් නිසානේ චන්දෙට දිගට හරහට අනිසි විදියට පාවිච්චි කරලා උසාවි යන්න උනේ ?
    :rofl::rofl:
    අනිසි විදිහට පාවිච්චි කරපු උන් ඇල්ලුවද දැන්??? කො අල්ලනව කියපු හොරු ආසාවට එකෙක් ඇල්ලුවද???? :confused::confused: වද අගමැතිය ලoගම විකුනන එක හොද ඇති නේද :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අම්මප දඩේ ගහන්ඩත් කලින්ම අනතුරු අඩු වෙලාද ලොල් කවුද කියුවෙ ITN එකේද :lol::lol: ලගම බස් 6000න් අල කන්ඩද දවසකට පුද්ගලික බස් කීදාහක් මේ රටේ දුවනව කියලද හිතාගෙන ඉන්නෙ??? පැය 24 කොච්චි වර්ජනය කරාම ආතල්ද?? එදාට මිනිස්සු ගෙදර ඉන්ඩ ඔනෙ එහෙමද කියන්නෙ??? ඔකට මොකටද පකො ආණ්ඩුවක්, :confused::confused:

    ජාතික රෝහලෙන් කිව්වේ.
    කෝල් කරලා ඩිරෙක්ටර්ව ඉල්ලලා අහපන් බොරු නම්.
    මරාගේ කාලේ වෙච්ච ස්ට්‍රයික් මතක නෑ නේ දවස් ගනන්.
    අල කන්න හරි පොල් කන්න හරි බස් වැඩිපුර දැම්මානේ.
    මරාගේ කාලේ නම් ස්ට්‍රයික් එකක් උනොත් බස් එකක් දකින්නවත් නෑ පාරේ.

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    පිස්සුද අපි නම් මේ පාන්ඩුව පෙරලන් නැ චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට ඇති වෙනකම් වෙනස විද ගන්ඩ ඉඩ දනව, ඔකුන් හැදිගෑවිලා පාරටම වැටෙනකම් අපි නම් පාන්ඩුව පෙරලන් නැ,:yes::yes:

    මේ ආණ්ඩුවෙන් කරගන්න පුළුවන් මහින්ද කවදාවත් කරන්නේ නැති වැඩ ටික කරගෙන මේ ආණ්ඩුවෙන් වෙන ගොබ්බ වැඩ නතර කරලා අනවශ්‍ය තැනකට එන්නන් වැඩ කරන්නේ පයින් ගහල අනික් පැත්තට චන්දෙ දීල කොහොමහරි හරි ක්‍රමේකට රට හදාගන්න try නොකර එකම පක්ෂෙක එල්ලිලා හිටියොත් එකම system දෙකක් හැමදාම මාරුවෙන් මාරුවට දුවයි :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනිසි විදිහට පාවිච්චි කරපු උන් ඇල්ලුවද දැන්??? කො අල්ලනව කියපු හොරු ආසාවට එකෙක් ඇල්ලුවද???? :confused::confused: වද අගමැතිය ලoගම විකුනන එක හොද ඇති නේද :baffled:

    ඇල්ලුවා සහ අල්ලන් යනවා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1752575

    ඕකේ ඔක්කෝම තියෙන්නේ මුලාශ්‍ර එක්කම තමා.
    බොරුවට කියවන්නේ නැතුව කියන දෙයක් සාධක සහිතව ප්‍රශ්න කරපන් ඔය ත්‍රේඩ් එකට ගිහිල්ලා.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,056
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද ගෙනාව බස් නිසානේ චන්දෙට දිගට හරහට අනිසි විදියට පාවිච්චි කරලා උසාවි යන්න උනේ ?
    :rofl::rofl:

    දැන් ඉතින් එහෙම වෙන්නේ නැද්ද බං ? සිරාටයි පොනිල්ටයිත් සෙනග අදින්න තියෙන්නේ ඒ බස් ටිකම තමා.හෙලිකොප්ටර් ගමන් බිමන් නිසා ගුවන් හමුදාවටත් ණයයි බං පාන්ඩුව...

    උබලා ඒවා දන්නේ නෑ....................?

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔය දඩ සංශෝසදනය වෙනස් නොවී ඔය විදිහටම තියෙන්න ඕන
    බස් කරෝයෝ ස්ට්‍රයික් කලාට උන්ට වැඩි කාලයක් ඕක කරන්න වෙන්නේ නැහැ
    දැනට මොන කට්ටක් කාල හරි ඕක ක්‍රියාත්මක කලොත් රටේ මිනිස්සුන්ට කාලකන්නි බස් ලොරි ත්‍රීවීල් කාරයන්ගේ බේරිලා මරණ බියක් නැතිව පාරේ යන්න පුළුවන් වෙයි
    රජයත් දැන ගන්න ඕන මිනිසුන්ට දඩ ගගහා සල්ලි ටික සුරන් කන්නේ නැතිව රටේ ප්‍රවාහන අංශය දියුණු කරලා මාර්ග පුළුල් කරලා විධිමත් සේවයක් ලබා දෙන්න
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,502
    5,690
    113
    ම්චන් ආණ්ඩුව,
    පිස්සු කෙලින් නෑතුව හෙට රජයේ නිවාඩු දිනයක් කරපනකො.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික රෝහලෙන් කිව්වේ.
    කෝල් කරලා ඩිරෙක්ටර්ව ඉල්ලලා අහපන් බොරු නම්.
    මරාගේ කාලේ වෙච්ච ස්ට්‍රයික් මතක නෑ නේ දවස් ගනන්.
    අල කන්න හරි පොල් කන්න හරි බස් වැඩිපුර දැම්මානේ.
    මරාගේ කාලේ නම් ස්ට්‍රයික් එකක් උනොත් බස් එකක් දකින්නවත් නෑ පාරේ.

    ITN නිවුස් වලටනෙ කියුවෙ අනතුරු අඩුයි කියල විලි ලැජ්ජයි.:baffled: කොහෙද බන් බස් දැම්මෙ තාම ස්ටයික් එක පටන් අරන් නැ, මොන මොන්ගලයෙක්ද උබ:lol::lol: