දඩ වැඩිකරපු එක හොඳයි. පේනවනෙ මෙච්චරකල් ලයිසන් නැතුව ගිය එවුං ලයිසන් එක ගන්න මෙඩිකල් ගන්න ඇවිල්ල දැන් දඩේ වැඩිකළාට පස්සේ 

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට පැමිණෙන පිරිස් කලහකාරී ලෙස හැසිරීමෙන් දිවයින පුරා පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තුළ මේ දිනවල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.
වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල රුපියල් විසි පන්දහසක් දක්වා ඉහළ නැංවීමට කර ඇති යෝජනාවත් සමඟ මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ.


.




මහින්ද යද්දි අරලිය ගහ මන්දිරෙයි ඇන්ටික් කඩුවයි අරන් ගියාද කැනහිලො,