අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,464
    2
    53,968
    113
    දඩ වැඩිකරපු එක හොඳයි. පේනවනෙ මෙච්චරකල් ලයිසන් නැතුව ගිය එවුං ලයිසන් එක ගන්න මෙඩිකල් ගන්න ඇවිල්ල දැන් දඩේ වැඩිකළාට පස්සේ :D

    රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට පැමිණෙන පිරිස් කලහකාරී ලෙස හැසිරීමෙන් දිවයින පුරා පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය තුළ මේ දිනවල උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

    වැරදි කිහිපයක් සම්බන්ධයෙන් පනවා ඇති දඩ මුදල රුපියල් විසි පන්දහසක් දක්වා ඉහළ නැංවීමට කර ඇති යෝජනාවත් සමඟ මෙම තත්ත්වය දක්නට ලැබෙන බව එම වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔය විඩියො එක මදිද ඔය වගේ තමයි තොපේ පාන්ඩුව රටේ විවෘත කරන හැම දෙයක්ම මහින්ද හදපුව නැතුව තොපේ පාන්ඩුව අද වෙනකම් මහජන වැසිකිලියක්වත් හදල නැ,:no::no:

    විඩියෝ වලින්ද කරපුවා වැරදියි කියන්නේ ?
    අනේ හුකේ.
    අනේ ඔප්පු කරපන්කෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දඩ වැඩිකරපු එක හොඳයි. පේනවනෙ මෙච්චරකල් ලයිසන් නැතුව ගිය එවුං ලයිසන් එක ගන්න මෙඩිකල් ගන්න ඇවිල්ල දැන් දඩේ වැඩිකළාට පස්සේ :D

    ඒ ලෙවෙල් මැත්ස් නොදන්න උන්ට ඕවා තේරෙන්නේ නෑ බන්.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දේශපාලනය අදාල කරගන්න එපා මචන්ලා. මේ දඩය සාදාරනයි කියල මට හිතෙන්නේ. විශේෂයෙන් බිල යන එකට. මුන්ට මෙහෙම නටන්න දෙන්න බහ බන්.

    වෙන රටවල ඇගේ තියෙන්න එනේ ඇල්කොහොල් ප්‍රතිශතයක් දානව මේව ඒ මොනවත් නෑ නේ සමහර බෙහෙත් වලට ඇගේ ඇල්කොහොල් ප්‍රතිශතය ඉහල යනවා එව ගැන බලන්නේ නැතුව ලොකු දඩ ගහන එක අසාධාරණයි .නැත්තම් වාහන ආදයම් බලපත්‍රය අනුව දඩ වෙනස් වෙන්න ඔනේ හයිස්පිඩ් නිතියත් හරියට නෑ ඔක එක පාරක් උසාවියෙන් නැවත්තුවා වේග සීමා ලකුණු නොකර දාන්න එපා කියලා ඒ අඩුපාඩු හදන්නේ නැතුව මෙහෙම දාන එක වැරදියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අර මහින්ද පර්සනල් යුස් වලට කියලා බ්‍රිටිශ් කම්පැනි එකකට කියලා හදාගත්තු ප්ලේන් එක ගැනත් මොනාහරි කියපන්කෝ බන්.
    ශ්‍රි ලකා එකට ප්ලේන් ගෙන්ඩ හැදුවාම ඒව මහින්දට, එතකොට අර මහින්ද ගෙන්නල ලැම්බොගිනි රත්තන් අශ්වයො රත්තරන් වැසිකිලි තියෙන මාලිගා මිනි මොරු ඉන්න මාලු ටැකි ඒව තාම හොයා ගත්තෙ නැද්ද පොන්ස්.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හැම මගුලටම දේශපාලනේ ගාවගන්න එපා බන්.
    ත්‍රේඩ් එක බස් ස්ට්‍රයික් එකක් ගැන.
    :(
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    නිකන් බුරන්නේ නැතුව ඔප්පු කරපන්කෝ සාධක සහිතව මරාගේ වැඩ කියලා ඔය ඔක්කෝම.

    මන්නං කියන්නේ මොකෙක්ගෙවත් නම් ගහන්න ඕනි නෑ කොහෙවත් තමන්ගේ පෞද්ගලික ධනයෙන් නෙවෙනන් ඔව්ව හදන්නේ. මහින්දය ලොකුවට කරනවයි කියපු දේ ඇවිල්ල කලා. ඊට පස්සේ මෝඩ චුන් දැම්ම, එලෙව්වා. මේ ආණ්ඩුව පැහැදිලිව ලොකුවට කියන් ආපු දේවල් දැන් සමහරක් කළා හැබැයි දැන් එව්වා වෙන්නේ නෑ වගේ. එතකොට ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිට වැඩ කරන්නවන් කරන්න ඕනි දේ තම තම නැණ පමණින් දැනගතයුතු ;).
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එතකොට අර මහින්ද පර්සනල් යුස් වලට කියලා බ්‍රිටිශ් කම්පැනි එකකට කියලා හදාගත්තු ප්ලේන් එක ගැනත් මොනාහරි කියපන්කෝ බන්.

    ඒවා වැඩක් නැ බන් අපිට

    ඔය 25 ,000 ගෙවන්න ඕනෙද නැද්ද කියලා බයික් පදින අත දරුවෙකුගෙන් හරි අහපන්

    ඊට පස්සේ මෙන්න මේ ටිකත් ඒ පොඩි එකාට කියපන්

    තමන්ට ගෙවන්න බැරි නම් , තමන් ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන , තමන්ගේ සාධාරණත්වයට ඩෑශ් කැම් ගහන්න දැනගන්න ඕන.:P

    උබට හොද දර්ම දේශනාවක් පොඩි එකා කියලා දෙයි සුද්ද පාලි සංස්කෘතික බාශාවෙන් :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ශ්‍රි ලකා එකට ප්ලේන් ගෙන්ඩ හැදුවාම ඒව මහින්දට, එතකොට අර මහින්ද ගෙන්නල ලැම්බොගිනි රත්තන් අශ්වයො රත්තරන් වැසිකිලි තියෙන මාලිගා මිනි මොරු ඉන්න මාලු ටැකි ඒව තාම හොයා ගත්තෙ නැද්ද පොන්ස්.

    මිනි මෝරු ඉන්න ටැන්කිය ඇල්ලුවනේ.
    ටොයිලට් එකෙත් ටිවි සෙට් කරපු අරලිග මන්දිරෙත් ඇල්ලුවානේ.
    ඒකේ තිබ්බ ඇන්ටික් කඩුත් පෙන්නුවානේ.
    ඒවා හොයාගත්තා ඒත් ඉතින් හිටපු ජනාධිපති කෙනෙක්ට එරෙහිව නඩු දාන්න බෑ නේ ලන්කාවේ නීතිය හැටියට.
    ඒකනේ වෙලා තියෙන්නේ.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    25000 දඩේ වෙනුවට මරණ දඩුවම දුන්න නම් හරිනෙ බන්.. ඒත් විරුද්ධ වෙන්න එපා. හරියට ගියොත් මරන්නෙ නෑනෙ. අනික අනිත් වැරදි වලටත් අරබියේ වගේ දඩුවම් දෙමු. හොරකම් කලොත් අත් කපමු. ගෑනු පිට ගියොත් ගල් ගහමු. ඕවත් ඉබේ වෙන වැරදි නෙමේනෙ බන්.. ඔවු අපි එහෙම නීති ගේමුකෝ :yes::lol::lol:

    උබලගෙයි මේ විඩියෝව ගලගහල මරන මිනිස්සුන්ගෙයි තියෙන්නෙ එකම අදහස්.. :( පුලුවන් නම් නෑ කියපන්.

    යකෝ ඔය වගේ අමන නිතියක්ද 25000ක් දඩ ගහනවා කියන්නේ, ඔන්න බලපන් උබලගේ ටිකිරි මොලේ තරම, ලංකාවේ දඩ ගහන පුළුවන් වරදවල්, හිරේ දාන පුළුවන් වරදවල්, එල්ලුම්ගස් යවන පුළුවන් වරදවල් වෙන වෙනම තියෙනවා, දඩ ගහන වරදකට එල්ලුම්ගස් යවන්නේ නැහැ, එල්ලුම් ගස් යවන්න ඕනේ එකට දඩ ගහලා ගෙදර යවන්නෙත් නැහැ (වරද ඔප්පු උනොත්).

    දැන් එතකොට උබලා කියන විදියට ඔය රථවාහන වැරදි හැම එකකටම උපරිම දඩය රුපියල් 100 කලා නම් ඇතිනේ බන්, හැමොටම දරාගන්න පුළුවන්නේ, එතකොට රටේ අනතුරු ගොඩක් දුරට අඩු වෙයි නේද බන් උබලා හිතන විදිටය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විඩියෝ වලින්ද කරපුවා වැරදියි කියන්නේ ?
    අනේ හුකේ.
    අනේ ඔප්පු කරපන්කෝ.
    විඩියො ශාක්සි තිබ්බම හොදයිනෙ ඔය තියෙන්නෙ බලාගනින්කො, මහින්ද හදපු එකක් විවෘත කරන්ඩ් ගිහින් තොපේ පාන්ඩුව ඉරාගන්න හැටි. විලි ලැජ්ජාවක් නැති පාන්ඩුවෙ *ක ලොවන උබල වගේ කුක්කන්ට නම් හොදයම රිදෙයි ඔවට.

    දැන් උබ කියුවනෙ ලගම බස් පාරට දානව කියල ඒ බස් ගෙනාවෙත් මහින්දනෙ, මහින්දගෙ බස් පාරට දාන්ඩ තොපිය විලි ලැජ්ජවක් නැද්ද පකො. පුලුවන් නම් තොපේ වද පොන්සිය ලගමට ගෙනාපු එකම එක බස් එකක හරී පොටො එකක් දාපිය.... :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    සොහොන;20976274 said:
    ඒවා වැඩක් නැ බන් අපිට

    ඔය 25 ,000 ගෙවන්න ඕනෙද නැද්ද කියලා බයික් පදින අත දරුවෙකුගෙන් හරි අහපන්

    ඊට පස්සේ මෙන්න මේ ටිකත් ඒ පොඩි එකාට කියපන්

    තමන්ට ගෙවන්න බැරි නම් , තමන් ඉවසිමෙන් එලවන්න දැනගන්න ඕන , තමන්ගේ සාධාරණත්වයට ඩෑශ් කැම් ගහන්න දැනගන්න ඕන.:P

    උබට හොද දර්ම දේශනාවක් පොඩි එකා කියලා දෙයි සුද්ද පාලි සංස්කෘතික බාශාවෙන් :D

    ධර්ම දේශනාවක් අහන්න ඔහොම කියන පොඩි එකෙක්ව හොයලා කියහන්කෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    විඩියො ශාක්සි තිබ්බම හොදයිනෙ ඔය තියෙන්නෙ බලාගනින්කො, මහින්ද හදපු එකක් විවෘත කරන්ඩ් ගිහින් තොපේ පාන්ඩුව ඉරාගන්න හැටි. විලි ලැජ්ජාවක් නැති පාන්ඩුවෙ *ක ලොවන උබල වගේ කුක්කන්ට නම් හොදයම රිදෙයි ඔවට.

    දැන් උබ කියුවනෙ ලගම බස් පාරට දානව කියල ඒ බස් ගෙනාවෙත් මහින්දනෙ, මහින්දගෙ බස් පාරට දාන්ඩ තොපිය විලි ලැජ්ජවක් නැද්ද පකො. පුලුවන් නම් තොපේ වද පොන්සිය ලගමට ගෙනාපු එකම එක බස් එකක හරී පොටො එකක් දාපිය.... :dull:

    මිනිහෙක් නිකන් කියන එක සාක්කියක් වෙන්නේ කොහොමද පකෝ?
    ඌ අඩු ගානේ ලියවිල්ලක්වත් පෙන්නනවද මෙහෙම උනා කියලා හරියට?
    නෑ නේ .

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    හැම දේම තමන්ගෙ පැත්තෙන් බලල තීරණ ගන්න එක වැරදියි.
    2500 දඩේ වැඩී කියල ඒක 25000 ක් කරපු එක සාධාරණ නෑ... ප්‍රායෝගිකත් නෑ...
    එදා වේල ගැටගහගන්න මනුස්සයෙකුට මේ වගේ දඩයක් වැදුනොත් මොන වගේ අපහසුතාවයකට පත් වෙයිද?
    අද කොයිතරම් විනීත විදියට ඩ්රයිව් කරත් තියෙන තදබදෙත් එක්ක මේ නීති එක තත්පරේතය හරි කඩන්න වෙනවා.... දඩ ගැහුවට අවශ්‍ය විදියට පහසුකම් හදල නෑ....
    ඒක ප්‍රායෝෙගිකව දන්නේ ඩේලි ඩ්රයිව් කරන එකෙක් විතරයි....
    රජය මේක සාධාරණීකරණය කරන්න වලි කෑවත් තනිකරම මේකේ තියෙන්නේ ජනතාව හූරගෙන කැමක්...

    මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි..

    රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..?

    අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..?
    මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා)

    එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා..

    දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්‍රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්‍රියාමාර්ගයක් ගත්තොත්..
    මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිනි මෝරු ඉන්න ටැන්කිය ඇල්ලුවනේ.
    ටොයිලට් එකෙත් ටිවි සෙට් කරපු අරලිග මන්දිරෙත් ඇල්ලුවානේ.
    ඒකේ තිබ්බ ඇන්ටික් කඩුත් පෙන්නුවානේ.
    ඒවා හොයාගත්තා ඒත් ඉතින් හිටපු ජනාධිපති කෙනෙක්ට එරෙහිව නඩු දාන්න බෑ නේ ලන්කාවේ නීතිය හැටියට.
    ඒකනේ වෙලා තියෙන්නේ.

    එහෙනම් චන්ද්‍රිකාට වො‍ටර්ස් එඩ්ඡ් නඩුව දැම්මේ වුවමනාවක් තියෙනවානම් වැරදි කරලා තියෙනවානම් නඩු දාන්න පුලුවන් අවස්තා තියෙනවා එහෙම නැති එකනේ වැ‍ඩේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,464
    2
    53,968
    113
    මිනි මෝරු ඉන්න ටැන්කිය ඇල්ලුවනේ.
    ටොයිලට් එකෙත් ටිවි සෙට් කරපු අරලිග මන්දිරෙත් ඇල්ලුවානේ.
    ඒකේ තිබ්බ ඇන්ටික් කඩුත් පෙන්නුවානේ.
    ඒවා හොයාගත්තා ඒත් ඉතින් හිටපු ජනාධිපති කෙනෙක්ට එරෙහිව නඩු දාන්න බෑ නේ ලන්කාවේ නීතිය හැටියට.
    ඒකනේ වෙලා තියෙන්නේ.

    කොහෙද බං මිනී මෝරුයි ඇන්ටික් කඩුයි හොයාගත්තේ?
    ලින්ක් එකක් දියන් බලන්න.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    යකෝ ඔය වගේ අමන නිතියක්ද 25000ක් දඩ ගහනවා කියන්නේ, ඔන්න බලපන් උබලගේ ටිකිරි මොලේ තරම, ලංකාවේ දඩ ගහන පුළුවන් වරදවල්, හිරේ දාන පුළුවන් වරදවල්, එල්ලුම්ගස් යවන පුළුවන් වරදවල් වෙන වෙනම තියෙනවා, දඩ ගහන වරදකට එල්ලුම්ගස් යවන්නේ නැහැ, එල්ලුම් ගස් යවන්න ඕනේ එකට දඩ ගහලා ගෙදර යවන්නෙත් නැහැ (වරද ඔප්පු උනොත්).

    දැන් එතකොට උබලා කියන විදියට ඔය රථවාහන වැරදි හැම එකකටම උපරිම දඩය රුපියල් 100 කලා නම් ඇතිනේ බන්, හැමොටම දරාගන්න පුළුවන්නේ, එතකොට රටේ අනතුරු ගොඩක් දුරට අඩු වෙයි නේද බන් උබලා හිතන විදිටය.

    බයික් එකට FINAS පාරත් ගෙවන ගමන් 25 ,000 ගෙවන්න ඕනේ සාදාරනයි :P

    මැරෙන එක හොදා බන් 25,000 + 2 වැදුනොත් රු 50000

    50000 + තවත් 1 දඩයක් රු ලක්ෂයක් කොහොමද සැප FINAS ගෙවන් යන එකාට එක පාරක් නෙමේ දෙපාරක්ම මැරෙන්නේ හිතෙයි

    කැලෑවේ නීති ගොබ්බයන්ටම හොදා අපිට නම් එපා :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනි මෝරු ඉන්න ටැන්කිය ඇල්ලුවනේ.
    ටොයිලට් එකෙත් ටිවි සෙට් කරපු අරලිග මන්දිරෙත් ඇල්ලුවානේ.
    ඒකේ තිබ්බ ඇන්ටික් කඩුත් පෙන්නුවානේ.
    ඒවා හොයාගත්තා ඒත් ඉතින් හිටපු ජනාධිපති කෙනෙක්ට එරෙහිව නඩු දාන්න බෑ නේ ලන්කාවේ නීතිය හැටියට.
    ඒකනේ වෙලා තියෙන්නේ.
    කො පොටො එකක් දාපන් බලන්ඩ මිනි මොරු ඉන්න ටැකියෙ අපි නම් දැක්කෙ නැ, උබලට වද පොන්සිය එහෙනම් සිරිකොතට ගෙනල්ල පුද්ගලිකව පෙන්නන්ඩ ඇති පලල් කරල.:lol::lol::lol::lol: අරලිය ගහ මන්දිරේ මහින්දගෙ බූදලයක්ද පොන්සියො,:confused: මහින්ද යද්දි අරලිය ගහ මන්දිරෙයි ඇන්ටික් කඩුවයි අරන් ගියාද කැනහිලො,:confused::confused:
    රාජයෙ දේපොල නිර්පද්දිතව් තියෙනව කියල කොහොමද පකො නඩු දන්නෙ තොට මාන්දමද, අන්න ඇන්ටික් කඩුව අරන් ගියානම් නඩු දාන්ඩ තිබ්බ නොදකින් මීහරක් නාම්බ,:confused::confused: