අද_රෑ_සිට_බස් නෑ..දුම්රිය නෑ.. – උත්තරත් නෑ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කොහෙද බං මිනී මෝරුයි ඇන්ටික් කඩුයි හොයාගත්තේ?
    ලින්ක් එකක් දියන් බලන්න.


    කො පොටො එකක් දාපන් බලන්ඩ මිනි මොරු ඉන්න ටැකියෙ අපි නම් දැක්කෙ නැ, උබලට වද පොන්සිය එහෙනම් සිරිකොතට ගෙනල්ල පුද්ගලිකව පෙන්නන්ඩ ඇති පලල් කරල.:lol::lol::lol::lol: අරලිය ගහ මන්දිරේ මහින්දගෙ බූදලයක්ද පොන්සියො,:confused: මහින්ද යද්දි අරලිය ගහ මන්දිරෙයි ඇන්ටික් කඩුවයි අරන් ගියාද කැනහිලො,:confused::confused:
    රාජයෙ දේපොල නිර්පද්දිතව් තියෙනව කියල කොහොමද පකො නඩු දන්නෙ තොට මාන්දමද, අන්න ඇන්ටික් කඩුව අරන් ගියානම් නඩු දාන්ඩ තිබ්බ නොදකින් මීහරක් නාම්බ,:confused::confused:

    http://pasted.co/f67ba6ad

    ගෝඨාම පිලිගත්තා මෝරු ඇති කරා කියලා.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    තීරණයක් ගද්දි හැමෝටම වාසි වෙන්න ගන්න අමාරුයි.. අනිවා එක පැත්තකට පොඩි හරි අසාදාරනයක් වෙනවා..

    උදාහරණයක් ලෙස ඔය 25,000 ගැහුවම bike කාරයෝ අනාතයි.. :( :( :( සමහර මිනිස්සු සමහර වෙලාවට එහෙන් මෙහෙන් දාල යනවා.. මොකද උන් ඉන්නේ car ඇතුලේ A/C එකේ නෙමෙයිනේ.. එක්කෝ අව්වේ කරවෙනවා.. නැත්තම් වැස්සකට අහු වෙනවා.. එහෙම වෙලාවට වමෙන් අරහෙන් මෙහෙන් දාල යනවා.. එහෙම වෙලාවක උට 25,000 ගැහුවොත් එතනමයි.. :( :( :(

    එහෙම කියල නොගහ හිටියම bus කාරයෝ යන්නේ පාර උන්ගේ වගේ.. (හැමෝම නෙමෙයි..) bus කාරයෝ එහෙම ගිහින් මොකෙක්වහරි හැප්පුවම හැප්පිච්ච එකා හිතන්නේ "අනේ මුන්ට 25,000 නෙමෙයි 250,000 විතර දඩේ ගහන්න ඕනේ" කියල.. :sorry::sorry::sorry:

    මෙතැනදී තර්ක කල යුත්තේ

    -- 25,000 ගහපු එක හොදයි..
    -- 25,000 ගහපු එක නරකයි.. ඒවාට නෙමෙයි..

    අඩුවෙන්ම අසාදාරනයක් සිදුවෙන පාර්ශව වලට නීති දැමීමයි.. :yes::yes::yes:

    මගේ මතය ඉදිරිපත් කලේ.. එකෙන් අදහස් වෙන්නේ නෑ දඩේ ගහපු එක හොදයි හෝ නරකයි කියල.. ඒ වගේම මම ටෝයියෙක් හෝ බයියෙක් හෝ ජෙප්පෙක් නොව මධ්‍යස්ථව හිතා බලා වැඩ කරන එකෙකි.. :rolleyes::rolleyes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    http://www.lankahotnews.net/2015/04/blog-post_12.html




    http://pasted.co/f67ba6ad

    ගෝඨාම පිලිගත්තා මෝරු ඇති කරා කියලා.

    බලමුකො අකිල ගොසිප් සයිට්/ඊ නිවුස් හැර පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් පෙන්නයිද කියල මෝරුයි ඇන්ටික් කඩුයි ගැන. :yes:

    ගොසිප් සයිට්වල තියෙන්නෙ නිව්ස් නෙවේ නේ :P ගොසිප් සයිට් එකකට බොරු ප්‍රචාර කළා කියල නඩු දාන්න යැ.
    :yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    15203126_371934949809469_665539542836160292_n.jpg


    අසාධාරණ දඩ ක්රමයට එරෙහි විරෝධතාවට දිනකට කලින්....

    හරියටම දිනය නොවැම්බර් 30 (ඊයේ) සවස 5.15යි. මාතර නූපේ මන් සන්දිය. එහි ගාල්ල දෙසින් එන වාහන වලට නතර කරන ලෙස දක්වමින් රතු පාට කලර් ලයිට් එක දැල්වුනා. මුලින්ම හිටියේ යතුරැපැදි කරැවෙක්. යතුරැපැදිය පසුපසින් අවුරැදු 60ක පමණ පුද්ග‍ලයෙකුත් සිටියා. ඔවුන් කලර් ලයිට් එකේ සංඥාව අනුව නැවැත්වූවා. පසුපසින් ආවේ ගාල්ල සිට මාතරට එන පුද්ගලික බස්රථයක්. එය රතු ලයට්එක පෙනි පෙනීත් වේගයෙන්ම ආවා. බස් රථය තිරිංග තදකලා. ඒත් රතු ලයිට්එකත් පහුකරගෙන එතන තිබෙන සුදු ඉරෙන් ලකුණුකරපු මායිමත් පහුකරන්, රතු එළිය දැල්වුනාම පදිකයින්ට මාරැවෙන්න තියෙන කහ ඉරත් පහුකරන් අර නතරකරපු යතුරැපැදියේ වේගයෙන් හප්පගෙන ගිහින් නතරවුනා. නතර කරලා තිබුන යතුරැ පැදිය යාර 10ක් 15ක් විතර ඈතට විසිවෙලා නූපේ හන්දිය මැද ඇද වැටුනා. යතුරැපැදියෙ හිටපු වයසක පෙනුමැති මනුස්සයා නැගිට ගන්න විනාඩි කිහිපයක් ගියා. වාසනාවට ඔහුට පේන්න තුවාල නෑ. කහ ඉරෙන් පනින්න ගිය තරණ ගෑනු ලමයෙක් නූලෙන් බේරැනා.
    බස්රථය ආවේ පාරේමැද මංතීරැවේ, දකුණුපැත්තේ.එවෙලේ එහි පොලිසියත් සිටියා.

    මේ බස් රථයේ පසුපස වීදුරැවේ රතුපාටින් මුද්රිත පෝස්ටරයක් අලවලා තිබුනා.'අසාධාරණ දඩ ක්රමයට එරෙහිව අඛණ්ඩ වර්ජනයට එක්වෙමු' කියලා. තමන්ගේ 'අයිතිවාසිකම්' වෙනුවෙන් ඊළග දවසේ මහා වර්ජනයකට ඒ අය සූදානම් වෙනවා.


    බුකියෙන් උස්සන ලදී..
     
    අඩෝ ඒ සීන් එක මොකක්ද ?

    ඇයි බං අර කොහෙද ඉන්න වේසාවියක් රෑ මගුලේ ගිහින් එද්දි ඒ බැල්ලී නතර කරලා තිබ්බ ලොරියක් හැප්පිලා මැරිලා..එකේ CCTV වීඩියෝ පවා තිබ්බා..ඒත් අන්තිමට ඒ ලොරිය එලවපු මිනිහා තමා හිරේ ගියේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    ගොසිප් සයිට්වල තියෙන්නෙ නිව්ස් නෙවේ නේ :P ගොසිප් සයිට් එකකට බොරු ප්‍රචාර කළා කියල නඩු දාන්න යැ.
    :yes:

    පේස්ට් එකේ දාලා තියෙන්නේ ගොසිප් සයිට් එකෙන් ගෝඪාව කරපු ඉන්ටර්වීව් එකක්.
    ඒක බොරු වෙන්න බෑ නේ.
    අනිත් එක ගොසිප් සයිට් වල තියන බොරු වලට ඇක්ශන් ගන්න පුලුවන්.
    මෙන්න කඩුවේ සීන් එක.
    රත්තරන් කඩුව ගැන මේක බලන්න 1.23 ඉදන්.



     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇයි බං අර කොහෙද ඉන්න වේසාවියක් රෑ මගුලේ ගිහින් එද්දි ඒ බැල්ලී නතර කරලා තිබ්බ ලොරියක් හැප්පිලා මැරිලා..එකේ CCTV වීඩියෝ පවා තිබ්බා..ඒත් අන්තිමට ඒ ලොරිය එලවපු මිනිහා තමා හිරේ ගියේ

    අඩෝ ලින්ක් එකක් දියන්කෝ සෙට් උනොත් බලන්න.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    හෙනයා;20976588 said:


    https://www.youtube.com/watch?v=ZtplEsf_NXs

    ඔහොම එකියක් ඉන්නවා කියල දැනගත්තෙත් ඕක දැක්කට පස්සේ :baffled::baffled:

    ඕක දැක්කා මම ඒත් ලොරි සීන් එකක් දන්නේ නෑ.
    ලොරිය එලවපු එකා හිරේ ගියේ ඇයි බන්?
     
    ඕක දැක්කා මම ඒත් ලොරි සීන් එකක් දන්නේ නෑ.
    ලොරිය එලවපු එකා හිරේ ගියේ ඇයි බන්?

    ඒක දන්නේ නෑ බං..ඌගේ වරදක් නෑ..මොන මගුලට ගත්තද කියන්න කව්රුත් දන්නේ නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    පේස්ට් එකේ දාලා තියෙන්නේ ගොසිප් සයිට් එකෙන් ගෝඪාව කරපු ඉන්ටර්වීව් එකක්.
    ඒක බොරු වෙන්න බෑ නේ.
    අනිත් එක ගොසිප් සයිට් වල තියන බොරු වලට ඇක්ශන් ගන්න පුලුවන්.
    මෙන්න කඩුවේ සීන් එක.
    රත්තරන් කඩුව ගැන මේක බලන්න 1.23 ඉදන්.

    ගොසිප් සයිට් වල තියෙන බොරුවලට ඇක්ෂන් අරං ඒක බෑන් කළත් වැඩක් තියෙනවද? එහෙම වෙබ්සයිට් කීයකට නඩු දාන්න ද? බොරු අතේ මාට්ටු වෙච්ච ගොසිප් වෙබ්සයිට් ඔය තාම හොඳට දුවන්නෙ? ඒකයි පිළිගන්න පුළුවන් මූලාශ්‍රයක් ඉල්ලන්නෙ. :yes:

    1830 ගණන්වල හදපු අරලියගහ මන්දිරයේ ඇන්ටික් බඩු තිබ්බත් ඒකට මහින්දට නඩු දාන්නෙ කොහොමද? :baffled: රන්ජන් පෙන්නුවෙ ඇන්ටික් කඩුවක් මයි කියමු. ඒකට ඇයි මහින්ද වගකියන්න ඕන? ඒක කෞතුකාගාරෙන් අතුරුදන් වෙච්ච කඩුවක් ද? නැත්නම් මහින්ද යනකොට ඒක අරගෙන ගියා ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    ඒක දන්නේ නෑ බං..ඌගේ වරදක් නෑ..මොන මගුලට ගත්තද කියන්න කව්රුත් දන්නේ නෑ

    ලොරියක් නෙවේ බස් එකක් නේ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    ඒක දන්නේ නෑ බං..ඌගේ වරදක් නෑ..මොන මගුලට ගත්තද කියන්න කව්රුත් දන්නේ නෑ

    pavement එකේ රෑ park කරලා තියන්න බෑ. ඒක හරි :yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ලංකාව වගේ ආර්ථිකයක් තියෙන කරන්න අමාරු දෙයක් බන් මේක :yes: බස් එකක් වර්ජනය කළා කියලා මිනිස්සුන්ට යන්න වෙනත් ප්‍රවාහන ක්‍රමයක් නෑ .. ත්‍රිවිල් වල යනවා කියලා හැමදාම කරන්න පුලුවන්ද :oo::oo::oo:

    උබ වෙනදට වැඩිය ටිකක් කලින් ගෙදරින් වරෙන්, එතකොට උබට වැඩට එන්න පුළුවන් නේ, ප්‍රයිවට් බස් නැත්තන් CTB බස් තියෙනවා කොච්චි තියෙනවා, ප්‍රයිවට් බස් කාරයෝ සතියක් දෙකක් ස්ට්‍රයි කරන්නේ නැහැ, එහෙම කලොත් උන් අනාතයි. අපිත් මොනවා හරි කැපකිරීමක් කරන්න වෙනවා. එහෙම නැතුව මේ රට යන විදිය වෙනස් කරන්න බැහැ. හෙට ටිකක් අවුල් වෙයි මොකද කොච්චිත් ස්ට්‍රයික් නිසා, ප්‍රයිව්ට් උන් ස්ට්‍රයික් එක අත්හරියම උබ ඒවයේ නොගිහින් හිටපන්. එතකොට උනුත් මට්ටු වෙනවා. උන්ට සෙනඟ නැති උනාම උන්ගේ ආදායම පහල යනවා,

    ඔය ප්‍රයිවට් බස් කාරයෝ මහින්ද මහත්තයාගේ කාලේ මට මතකයි CTB බස් කොච්චරක්ද අළුතෙන් ගන්න යනකොට, ගන්න එපා ගත්තොත් ස්ට්‍රයික් කරනවා කිවා, ඒක සාධාරණද ? රජයේ සෙවකයන්ට බයිසිකල් දුන්නා, එක එපා කිව්ව ඒ නිසා උන්ට පාඩු වෙනවා කිව්වා. ඒක සාධාරණද ?

    දන් මේ රටේ නීති හඳන්න ඕනි බස් කාරයන්ටයි, ත්‍රීවිල් කාරයන්ට ඕනෙ විදියටද බන්.