Anuradapure inna aya warella...help

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Anuradapure as walata sinhala beheth karana wedamahathtayek innawada bn.a paththe inna aya kiriye innawada..help ekak dennako..
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉන්නවා බන් රුවන්වෙලි සෑය හරියේ . මොනාද උබට දැනගන්න ඕන, අපේ ආච්චි ඉන්නේ එහෙ
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පි වීරසිංහ, බණ්ඩාර බුලංකුලම, ලංකාරාම පාර, අනුරාධපුර.
    0253851356
    කකුලේ ඇඟිල්ලට බෙහෙත් බදින්නේ...
     
    • Like
    Reactions: maduranga19

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mama e hariye machan, innawa pora kakulata beheth badinne, mokadda wenna one ubata?

    එතන පට්ට පොලිමක් තියෙනවලු නේ.මම යන්නයි ඉන්නෙ බන් අපේ නන්ගිට ඇස්වලට බෙහෙත් ගන්න.එතන නවතින්න පුලුවන්ද බන්.ගොඩක් වෙලා ඉන්න වෙනවලු නේ.....
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉන්නවා නේ..
    මාත් අහලා තීනවා
    මාපට ඇගිල්ලටද කොහේද තමා බෙහෙත් බදිනවා කියන්නේ
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    එතන පට්ට පොලිමක් තියෙනවලු නේ.මම යන්නයි ඉන්නෙ බන් අපේ නන්ගිට ඇස්වලට බෙහෙත් ගන්න.එතන නවතින්න පුලුවන්ද බන්.ගොඩක් වෙලා ඉන්න වෙනවලු නේ.....


    Mchn ub weekend da yanne...