නෑ බන් මං ඇහුවේ දැන් අපි use කරනකොට ඉස්සෙල්ලා ඩේටා කැපෙන්නේ බෝනස් වලින් ද කියලා
බෝනස් ඩේටා කොච්චරක් දීලද බන්
ඔව් බන්. ඉස්සෙල්ල කැපෙන්නේ Bonus Data. අපේ package එකට සමාන bonus package එකක් දෙනවා bonus.
For me it's 90GB.