Wi-Fi අවුලක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    අඩේ මචන්ලා Phone එකේ එකපාරම Wi-Fi වැඩ කරන් නැතුව ගියාබන්. ‍‍දන්න දන්න සේරම කලා. Phone එක Restore කරත් හරි ගියේ නෑ. දන්න කෙනෙක් මේ මොකද කියලා කියපන්කෝ.

    ounH7T4.png


    S7plsBu.png

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    9.3.5 තිබ්බේ මචන්.
    දාලා සති 2 ක් විතර හොදට තිබ්බා.


    :baffled: mokadda phone eka ? :confused: mage nam thiyenne 10.01 ne ban ekata passeth update ekak awa damme nam na...umba 10 ekata update karala balahan :dull:
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    owage leda awama hadanna baha ban. man gawath Iphone ekak thibuna. lassana decent look only :) melo wedak na.

    BUMP
     

    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    osk1Z.jpg


    Machan hair dryer ekak aragena Phone eke mama oya Mark karala thiye Area eka tikak wela heat Karapan.. ita passe phone eka Restart Karapan..
    :yes::yes::yes::yes:

    Oka Software Case ekak newei.. Hardware case ekak.. :yes::yes:
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    osk1Z.jpg


    Machan hair dryer ekak aragena Phone eke mama oya Mark karala thiye Area eka tikak wela heat Karapan.. ita passe phone eka Restart Karapan..
    :yes::yes::yes::yes:

    Oka Software Case ekak newei.. Hardware case ekak.. :yes::yes:

    ඕක මම කරා මචන්. හරි ගියේ නෑ...
    Restore කරත් එහෙම්මයි.
    ස්තුතියි..