Purse eka nathi una, NIC eka ganna ona

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,251
    12,489
    113
    Piliyandala
    පොලිස් වාර්තාව අරන් ග්‍රාම සේවක ගවලට ගිහින් කොළ පුරවලා එක දවසින් ගන්න...
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,156
    1,293
    113
    ගඟ ළඟ
    පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න..පැමිණිල්ල දාන්න ගියාම දවස් 14 බලන්න කියයි..ගොඩක් වෙලාවට .එහෙම උනාම කියපන් දවස් 14 වැඩියි කියලා..පැමිණිල්ලේ පිටපතක් එක්ක ග්‍රාම සේවකගේ කොළ ටික පුරවන්න