NIC Translation

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ID eka translate karala illanawa foreign uni application ekakata. Kohenda NIC translate karaganne? Birth certificate eka wage government office ekakin translate karala ganna puluwanda?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    ID eka translate karala illanawa foreign uni application ekakata. Kohenda NIC translate karaganne? Birth certificate eka wage government office ekakin translate karala ganna puluwanda?
    ඔව්. බත්තරමුල්ල පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමෙන්තුවෙන් කරනවා. එක දවසින් ගන්න පුලුවන්. ඒක විදේශ අමාත්‍යංශය හා එම්බසි වලින් පිලිගන්නවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,613
    33,794
    113
    අලුතින් NIC එකක් ගනිං. භාෂා තුනෙන්ම තියෙනවා. මගෙ පරණ එක මැකිලා නිසා අලුතෙන් ගත්තා. නෝමල් ප්‍රොසෙස් එකෙන් ගත්තේ මාස 3ක් විතර ගියා. එක් දින සේවයකුත් තියෙනවා
     
    • Like
    Reactions: zuxian

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    thawa ඔප්ශන් එකක්-
    අලුත් එක වන් ඩේ සර්විස් ගන්න පුලුවන්.. එකෙ භාශා 3න්ම එනවා..
     
    • Haha
    Reactions: 2osama

    zuxian

    Active member
  • May 19, 2020
    159
    166
    43
    අලුතින් NIC එකක් ගනිං. ගන්නකොට නම හරියටම දාපන් එන්ග්ලිෂ් නම. oneday ගන්න පුළුවන් . Please make sure to use First Name/ Last Name wisely. Otherwise everytime you may need to give affidavit to prove your names.